The Leader News
BREAKING
Top Ad
Biz

IMF නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය හමුවේ

T

The Leader Desk

March 24, 2024 • 11:16 AM

IMF නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය හමුවේ 

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරට පැමිණ සිටි ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව වටිනාකම හඳුනා ගනිමින් තමන්ට
  •   IMF නියෝජිතයින් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය අතර සාකච්ඡාව  
අකුරු ප්‍රමාණය (Font Size):

සාකච්ඡාවක් ලබා දීම සම්බන්ධයෙන් ස්තූතිය පල කරන බව ක්ෂුද්‍ර සහ කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත සංසදයේ උප සභාපතිනි සශිකා දි සිල්වා ප්‍රකාශ කළාය. 

WhatsApp Image 2024 03 24 at 3.18.03 PM 2සශිකා දි සිල්වාජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් අප රටට ණය පහසුකම් ලබා දෙන්නේ ආර්ථිකය ශක්තිමත් කිරීමට මිස කඩා වැට්ටීමට නොවන බව තමන්ට අවබෝධ වූ බවද උප සභාපතිනි සිල්වා කීවාය. 

ආදයම් උත්පාදනය කිරීම සඳහා දැනට බැංකු ණය පහසුකම් ලබා ගෙන ඇති ඒවා හරි ආකාරයය ගෙවා ගැනීමට නොහැකි ණය ප්‍රතිව්‍යූහගතකරණය කිරීම කළ යුතු බවටද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයෝ පිළිගත් බවද ඇය කීවාය. 

ඇය එසේ පැවසුයේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ තම සංසදය සමඟ පැවැති සාකච්ඡා සම්බන්ධයෙන් අදහස් දක්වමිනි.

 කාන්තා ව්‍යවසායකත්වය වැඩි දියුණු කිරීම සදහා ඉදිරියේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහයෝගය ඉදිරියේදී ලබා දීමට නියමිතය. 

මේ අවස්ථාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත කණ්ඩායම් පිරිස් සහ තම සංසදයේ පිරිස් සහභාගි වී තිබිණ.

 

micro 3

IMF නියෝජිතයින් හා ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය අතර සාකච්ඡාව


 

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...

IMF නියෝජිතයින් ක්ෂුද්‍ර කුඩා හා මධ්‍යම ව්‍යවසායකත්ව සංසදය හමුවේ | The Leader