ඒ අනුව, ජනවාරියේ දී 198ක් වූ ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය, පෙබරවාරියේ දී ඒකක 204ක් දක්වා වර්ධනය වී තිබේ.
පසුගිය 2015 වසරේ සැප්තැම්බර් මස සිට මේ දක්වා ව්‍යාපාර විශ්වසනීයත්ව දර්ශකය වාර්තා කළ ඉහළම අගය මෙය බව පැවසේ.
LMD සගරාවේ මාර්තු කලාපය මෙතෙක් වෙළද පොලට නිකුත් කර නැති අතර, මෙම විශේෂ හෙළිදරව්ව සිදුකර තිබෙන්නේ Daily FT පුවත්පත විසිනි.
| lankatruth




