The Leader News
BREAKING
Top Ad
Biz

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23

T

The Leader Desk

January 17, 2026 • 3:10 PM

NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී,
  • මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි.
  • එසේම උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට NSBM හරිත සරසවිය වෙත පැමිණ උපාධි විස්තර දැනගැනීමේ කදිම අවස්ථාවක් සලසා දෙමින් ජනවාරි 23, 24, 25 යන දිනයන්ගේ "NSBM Open Day" පැවැත්වේ.
  • වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.
අකුරු ප්‍රමාණය (Font Size):
ඔවුන්ට ඉක්මනින් උපාධි අධ්‍යාපනය ආරම්භ කිරීමට අවස්ථාව සලසමින්, NSBM හරිත සරසවියේ 2026 නව උපාධි පාඨමාලා කණ්ඩායම එළඹෙන පෙබරවාරි 23 දින ආරම්භ කිරීමට නියමිත වේ.

මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.

එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.

එසේම උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට NSBM හරිත සරසවිය වෙත පැමිණ උපාධි විස්තර දැනගැනීමේ කදිම අවස්ථාවක් සලසා දෙමින් ජනවාරි 23, 24, 25 යන දිනයන්ගේ "NSBM Open Day" පැවැත්වේ. මෙහිදී හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගනිමින් NSBM කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ගැලපෙන උපාධි තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ. NSBM සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.
NSBM හරිත සරසවියේ 2026 නව කණ්ඩායමේ උපාධි පාඨමාලා සමාරම්භය පෙබරවාරි 23

xgghgh
මෙවර අ.පො.ස. උසස් පෙළ විභාගය ජනවාරි මාසයේ අවසන් වුවද, ඒ නිසා සිදුවූ ප්‍රමාදය සිසුන්ගේ අධ්‍යාපන ගමනට බාධාවක් නොවී, ඔවුන්ට ඉක්මනින් උපාධි අධ්‍යාපනය ආරම්භ කිරීමට අවස්ථාව සලසමින්, NSBM හරිත සරසවියේ 2026 නව උපාධි පාඨමාලා කණ්ඩායම එළඹෙන පෙබරවාරි 23 දින ආරම්භ කිරීමට නියමිත වේ.

මෙම නව කණ්ඩායම සඳහා NSBMහි ව්‍යාපාර, පරිගණක, ඉංජිනේරු සහ  විද්‍යා පීඨ යටතේ ක්‍රියාත්මක වන උපාධි 60කට අධික ප්‍රමාණයක් පිරිනමයි. ඒ අනුව උසස් පෙළ විභාගය අවසන් කළ සිසුන්ට ව්‍යාපාර කළමනාකරණ, පරිගණක, ඉංජිනේරු, ජෛව විද්‍යා, මනෝ විද්‍යා, හෙද, ඖෂදවේදය, නීතිය, අභ්‍යන්තර සැලසුම්කරණ, ප්‍රමාණ සමීක්ෂණ, බහු මාධ්‍ය වැනි විෂය ක්ෂේත්‍රයන්ගේ උපාධි පාඨමාලා තෝරාගත හැක.

එම උපාධි අතුරින් සිසුන්ට NSBM හරිත සරසවිය මඟින් පිරිනමන දේශීය උපාධි මෙන්ම ලොව පිළිගත් විදෙස් විශ්වවිද්‍යාල වන එංගලන්තයේ University of Plymouth, ඕස්ට්‍රේලියාවේ Victoria University, ඕස්ට්‍රේලියාවේ Southern Cross University සහ ඇමරිකා එක්සත් American University අනුබද්ධව පිරිනමන උපාධි සඳහා ලියාපදිංචි වීමේ අවස්ථාව හිමි වේ.

එසේම උසස් පෙළ අවසන් කළ සිසුන්ට මෙන්ම ඔවුන්ගේ දෙමාපියන්ට NSBM හරිත සරසවිය වෙත පැමිණ උපාධි විස්තර දැනගැනීමේ කදිම අවස්ථාවක් සලසා දෙමින් ජනවාරි 23, 24, 25 යන දිනයන්ගේ "NSBM Open Day" පැවැත්වේ. මෙහිදී හරිත සරසවි පරිශ්‍රය දැකබලා ගනිමින් NSBM කථිකාචාර්ය මණ්ඩලය හමුවී ඔවුන්ගේ මගපෙන්වීම යටතේ ගැලපෙන උපාධි තෝරාගෙන එවෙලේම ලියාපදිංචි වීමේ අවස්ථාව ද හිමි වේ. NSBM සිසුන් විසින් සංවිධානය කරනු ලබන ප්‍රදර්ශන කුටි සහ කලා සංගම් මඟින් සංවිධානය කරනු ලබන අංග ද මෙම දිනයන් පුරාවට පැවැත්වීමට නියමිතයි.

වැඩිදුර විස්තර 011 544 5000 හෝ 071 244 5000 (WhatsApp) හරහා ලබා ගත හැකිය.
 
 NSBM 2026

whatsapp 202507155

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...