‘The Wedding Chapter by Hameedia’ හඳුන්වා දී තිබේ.
විවාහ මංගල්‍යයක් යනු, පරම්පරාවෙන් පරම්පරාවට ගෙන යන සැමරුමයක් යැයි සලකා ‘Wedding Chapter’ සංකල්පය ඔස්සේ මල් කුමරා ගේ සිට මනාලයා, මනාලයාගේ පියා සහ පියාගේ පියා දක්වා පරම්පරා නියෝජනය වන ලෙස මංගල දිනය ආකර්ෂණීය සහ අභිමානවත් පෙනුමකින් යුතුව හැඩ ගන්වන බවට සහතික කරයි.
මෙම සංකල්පය යටතේ, මනාලයන් සඳහා විශේෂ විවාහ පැකේජ හඳුන්වා දී ඇති අතර, අංග සම්පූර්ණි ‘Groomswear Solutions’ හෙවත් ‘මනාලයන් ගේ මංගල ඇඳුම් ආයිත්තම්’ එකම තැනකින් ලබා ගැනීමේ පහසුව උදා කර දී තිබේ.
හමීඩියා, The Wedding Chapter එළිදක්වයි
T
The Leader Desk
August 31, 2025 • 3:19 PM

ලිපියට සවන් දෙන්න
පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)
- ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම පිරිමි ඇඳුම් සන්නාමයක් වන හමීඩියා, මංගල සම්ප්‍රදාය, විලාසිතාව සහ සදාකාලික හෘදයාංගම මතක ගොඩනැඟීමේ සංකල්පයක් ලෙස
- මෙම සංකල්පය යටතේ, මනාලයන් සඳහා විශේෂ විවාහ පැකේජ හඳුන්වා දී ඇති අතර, අංග සම්පූර්ණි ‘Groomswear Solutions’ හෙවත් ‘මනාලයන් ගේ මංගල ඇඳුම් ආයිත්තම්’ එකම තැනකින් ලබා ගැනීමේ පහසුව උදා කර දී තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
The Leader • WhatsApp නිල සේවාව
අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න
නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.
The Leader • අප ගැන
Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.
Discussion (0)
Join the Conversation
Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.
Loading discussion...



