සේවා වේදිකාව (OTT platform) සෑන්ඩ්බ්‍රික්ස් ( “SANDBRIX” ) එළි දකියි.
ඒ සම්බන්ධයෙන් සුප්‍රීම් TV වෙතින් නිකුත්කර ඇති නිවේදනයක මෙසේ දැක්වේ.
ලොව අන්තර් ජාල රූපවාහිනී සේවා ක්ෂේත්‍රයයේ විප්ලවීය ක්‍රියාකරුවකු වන Andbrix සමාගම සමගින් එක්ව SUPREME TV මෙතෙක් ලොව ඇති අති නවීනතම තාක්ෂණික භාවිතාවෙන් බල ගැන්වූ ශ්‍රී ලංකාවේ නවතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) SANDBRIX (සෑන්ඩ්බ්‍රික්ස්) ඉදිරියේදී, බාධා, අවහිරතා රහිත රසාස්වාදයක වෙනස සොයන සෑම් ප්‍රේක්ෂක දෑසක්ම නැවුම් තාක්ෂණය ඔස්සේ විවිධ ශානරයන් ගෙන් පිරුණු නිර්මාණාත්මක රූ දසුන් වලින් සමස්ත ප්‍රේක්ෂකාගරය පුරවනු ඇත.
දේශීය විදේශීය ක්‍රීඩා තරගාවලීන් කිසිදු බාධාවකින් තොරව සජීවී සැණින් එසැණින් නරඹන්න, උසස් තත්ත්වයේ රූ දසුන් සමගින් ලොව සුපිරි චිත්‍රපට, ටෙලි නාට්‍යය, සංගීත වැඩසටහන්, ක්‍රීඩා වැඩසටහන්, වාර්තාංග හා රූපවාහිනී වැඩසටහන් දැන් ඔබ සිටිනා ඕනෑම තැනකදී ඔබේ නෙත් මානයට ගෙන එන්නට සුප්‍රීම් ටීවි හඳුන්වා දෙන Sandbrix (සෑන්ඩ්බ්‍රික්ස්) හරහා අවස්ථාව සැලසේ.
ශ්‍රී ලංකාවේ ක්‍රීඩාලෝලීන්ට අතිශය ප්‍රථම වතාවට සුපිරි සජීවී අත්දැකීමක් නොමිලේ!
තව දුරටත් අමතර මුදල් ගෙවා ගෙන පැකේජ් සක්‍රීය කර ගෙන ඔබේ ප්‍රියතම ක්‍රීඩාව නරඹන්න ඔබේ මුදල් සූරා කන්න කිසිම කෙනෙකුට ඉඩ ඉඩක් නොතබා ඔබට නොමිලේම විශිෂ්ටතම රූප ප්‍රමිතියෙන් කිසිදු තාක්ෂණික ගැටළුවකින් තොරව නිදහසේ ඔබේ ප්‍රියතම කණ්ඩායම, ප්‍රියතම ක්‍රීඩකයා ගේ දස්කම් ඉන්නා තැනක සිට ඒකකාරී අධිවේගී සුපිරි තාක්ෂණික ඩිජිටල් අත්දැකීමක් ලෙසින් සජීවීව නරඹන්නට Sandbrix (සෑන්ඩ්බ්‍රික්ස්) අවස්ථාව ගෙන දී ඇත.
එහි දොරට වැඩීම 100% නොමිලේ ම IPL 2025 නරඹන්න වරම් සහිතව…
මෙරට රූපවාහිනී හා ඩිජිටල් තාක්ෂණික මාධ්‍යකරණයේ සුවිශේෂී කඩඉමක් සනිටුහන් කරමින් සුප්‍රීම් ටීවී නාලිකාව සිය අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) වන Sandbrix සමගින් එළෙඹෙන IPL 2025 ක්‍රිකට් සැණකෙලිය නොමිලේම, පන්දුවෙන් පන්දුවට, රැස් කරන ලකුණින් ලකුණට පිටියේ ඇති උද්යෝගය ම එළෙසින්ම ප්‍රේක්ෂකාගාරයට ගෙන එමින් මෙම ජනගත කරනු ඇත.
තව දුරටත් සකසුරුවම් ගාස්තු ගෙවමින්, ගෙවන මුදලට නිසි ප්‍රමිතියකට සේවාවන් නොලැබෙන සන්නිවේදන ජාලයන්ට හිර වීමේ අවශ්‍යතාවයක් කිසිම ක්‍රීඩාලෝලියෙකුට ඇති නොවේ. ඔබේ අතේ ඇති දුරකථනයෙන්, ටැබ් එකෙන්, පරිඝණකයෙන් ඔබ Sandbrix හා සම්බන්ධ වූවා නම් ඔබ IPL තරග පිටියේ වාඩි වී සිටිනවා වැනි සුපිරි අත්දැකීමක් ඔබට ලබා දෙන්නට Sandbrix(සෑන්ඩ්බ්‍රික්ස්) සූදානමින් සිටියි.
සුපිරි තාක්ෂණික විප්ලවීය වෙනසක කොටස්කරුවෙක් වන්න ඔබටත් අවස්ථාව
ක්‍රීඩාව පමණක් නොවේ. බාල , තරුණ, වැඩිහිටි මේ ඕනෑම ප්‍රේක්ෂකාගාරයක රුචිකම් වෙනුවෙන් ඉඩකඩ තුළ සකසා ඇත්තේ සුප්‍රීම් ටීවී නාලිකාව ආරම්භයේ සිටම ගෞරවාන්විත රස වින්දනයක වෙනස ප්‍රේක්ෂක ජනතාව වෙනුවෙන් තිළිණ කිරීමට දුන් පොරොන්දුව තවත් සවිමත්ව ඉදිරියට ගෙන යමිනි.
උසස් ප්‍රමිතියේ වැඩසටහන්, මෙන්ම දෙස් විදෙස් සුපිරි චිත්‍රපට, සඟරාමය වැඩටහන්, ටෙලි නාට්‍යය හා වාර්තාංග, මෙන්ම දෙස් විදෙස් ප්‍රාසාංගික අත්දැකීම් ද එක පෙළට නරඹන්නට Sandbrix සමගින් දැන් ඔබට අවස්ථාව ලැබී ඇත.
මේ තාක්ෂණික විප්ලවය ජනගත කිරීමේ නියමුවා ගේ අදහස
මෙම සුපිරි තාක්ෂණික සන්නාමයේ එළිදැක්වීම වෙනුවෙන් සිය අදහස් එක් කළ සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් පුද්. සමාගමේ සභාපති ආර්. එම්. මනිවන්නන්,
" එතෙක් මෙතෙක් ඒකීය රේඛාවක ගලා ගිය ඇල් මැරුණු රූපමය විනෝදාස්වාදය සැපයීමේ ක්‍රමෝපායන් සුණු විසුණු කරමින් ප්‍රේක්ෂකාගාරය අවදි කරමින් එළි දකින සෑන්ඩ්බ්‍රික්ස් (Sandbrix) ඩිජිටල් විනෝදාස්වාදයේ විප්ලවයක් වන අතර එහි නැවුම් භව , විශිෂ්ටත්වය මුළින්ම ඔබට අත්දකින්න සලස්වන්නේ අයි.පී.එල්. 2025 සමගිනි. නමුත් මෙය ආරම්භක් පමණයි.
අපගේ දැක්ම වන්නේ වර්තමාන ප්‍රේක්ෂකාගාරය අනාගතවාදී තාක්ෂණයන් සමගින් සම්බන්ධ කරමින් ඔවුන් ගේ රස වින්දනය වඩාත් ඉහල තලයකට ගෙන එමින් වඩාත් සුපිරි අත්දැකීමක් ඔවුන්ට ලබා දීමයි.. අප නිරන්තරයෙන්ම අපගේ මෙම හඳුන්වාදීම දිනෙන් දින උසස් ප්‍රමිතියෙන් සන්නද්ධ කරන අතර අපගේ ප්‍රේක්ෂකාගාරයේ ඉල්ලීම් මත යාවත්කාලීන කරමින් ජාත්‍යන්තර ප්‍රමිතියේ ඩිජිටල් විනෝදාස්වාදය සපයන ශ්‍රී ලංකාවේ සුපිරිතම අන්තර්ජාල රූපවාහිනී සේවා වේදිකාව (OTT platform) ලෙසින් Sandbrix සේවාව ලබා දීමට සූදානමින් සිටින්නෙමු '' යැයි පැවසීය.
වැඩි විස්තර සඳහා සහ සේවාව අත්විඳගන්න www.sandbrix.com වෙබ් අඩවිය වෙත පිවිසෙන්න.
SUPREME TV ගැන:

2019 දෙසැම්බර් මාසයේදී දියත් කරන ලද SUPREME TV ( සුප්‍රීම් ටීවි ) රූපවාහිනී නාලිකාව ශ්‍රී ලංකාවේ විද්‍යුත් නාලිකාවන් අතර ඉතාමත් කෙටි කාලයක දී උපරිම මහජන ආකර්ෂණය හිමි කරගත් රූපවාහිනී නාලිකාව බවටත්, වඩාත් ප්‍රේක්ෂක අවධානය දිනා ගත් රූපවාහිනී නාලිකාවන් අතර ප්‍රමුඛස්ථානයටත් පත් වී ඇත. ප්රමුඛතම සිංහල භාෂා රූපවාහිනී ජාලයක් වන අතර, ටෙලිඩ්රාමා, ප්රවෘත්ති, චිත්රපට, සංගීතය, ක්රීඩා සහ ජීවන රටාව ඇතුළු විවිධාකාර අන්තර්ගතයක් ලබා දෙයි. සෑම පරාසයකම ප්‍රේක්ෂක රසවින්දනය මනාව හඳුනා ගෙන නිර්මාණාත්මක වැඩසටහන් ශානර රැසකින් එළි දැක්වීමට SUPREME TV ( සුප්‍රීම් ටීවි ) නාලිකාව කටයුතු කරයි. චිත්‍රපට, විනෝදාස්වාද වැඩසටහන්, සඟරාමය වැඩසටහන්, වාර්තාංග, විචිත්‍රාංග, ප්‍රවෘත්ති හා කාලීන් වැඩසටහන්, සංගීත වැඩසටහන්, සාමාජයීය හා දේශපාලන වැඩසටහන් මෙන්ම දෙස් විදෙස් ක්‍රීඩා විකාශයන් ගේ නිල රූපවාහිනී සහකරු ලෙසින් ද SUPREME TV මෙරට ජනතාව හා සමීපව රූපමය සබඳතාවක් ශක්තිමත් ලෙසින් ගොඩනගා ගන්නට සමත්ව සිටියි.
එමෙන්ම 2024 අප්‍රේල් මාසයේ දී ශ්‍රී ලංකාවේ ප්‍රථම පුද්ගලික නාලිකාව වන TNL රූපවාහිනියේ පරිපාලනයත් සුප්‍රිම් මාධ්‍ය ජාලය යටතට ලබා ගනිමින් එම එකමුතුව හරහා TNL නාලිකාව TNL SUPREME ලෙසින් ප්‍රති සන්නාමකරණය කරන ලදි. අද රූපවාහිනි නාලිකා දෙකක්, ගුවන් විදුලි නාලිකාවක් හා ඩිජිටල් නාලිකා 2ක එකතුවක් ලෙසින් සුප්‍රීම් ටීවී ප්‍රමුඛ සුප්‍රීම් මාධ්‍ය ජාලය සාම්ප්‍රදායික මාධ්‍ය භාවිතාව අභිබවා යමින් වඩාත් ප්‍රමිතිගත යහපත් මාධ්‍ය සංස්කෘතියක පෙරගමන්කරුවන් ලෙසින් ප්‍රේක්ෂකාගාරය පුළුල් කරගනිමින් සාර්ථක ගමනක යෙදෙයි. එමෙන්ම ජාත්‍යන්තර හා දේශීය දැවැන්තම ක්‍රීඩා තරගාවලීන් ගේ නිල විකාශන සහකරු ලෙසින් මෙරට ක්‍රීඩා ලෝලීන්ට දුරස්ථව තිබූ සජීවි තරග නැරඹුම් අවස්ථා නොමිලේ ම ලබා දීමට කටයුතු කිරීම තුළ මේ වන විට බාල තරුණ වැඩිහිටි සියලු දෙනාගේ ප්‍රසාදය දිනාගන්නට SUPREME TV සමත්ව සිටියි.
Andbrix ගැන:
Andbrix යනු එක්සත් ආරාබි එමීර් රාජ්‍යයේ (UAE) ස්ථාපිත විවිධාංගීකරණ ව්‍යාපාර ජාලයක ඩිජිටල් මාධ්‍ය විනෝදාස්වාදයේ අනාගත ප්‍රේක්ෂකාගාරයේ රුචිකත්වය තේරුම් ගනිමින් විද්‍යානුකූලව හා තාක්ෂණිකව සිය සේවාවන් ජාත්‍යන්තරයට ලබා දෙන පුරෝගාමී උපායශීලී අන්තර්ජාල රූපවාහිනී සේවා (OTT platform) වේදිකාවකි. වැඩසටහන් වල සජීවී බවත්, උසස් ප්‍රමිතියත්, රූපමය තාක්ෂණයත්, බාධා විරහිත නැරඹුමක හිමිකමත් ප්‍රේක්ෂකාගාරයට හිමි කර දෙන Andbrix , වඩාත් උසස් ප්‍රමිතිගත තාක්ෂණ ක්‍රමවේදයන් භාවිතා කරමින් සජීවී ක්‍රීඩා තරග අත්දැකීම් සුපැහැදිලි තත්ත්වයෙන්, එසැණින් ලොව ඕනෑම තැනක සිටින Andbrix සේවාලාභියෙක්ට ලබා දීමට කටයුතු කරයි. වර්තමානයේ ලොව ඉහළම ප්‍රමිතියේ අන්තර්ජාල රූපවාහිනී සේවාවන් අතරින් ප්‍රමුඛ සන්නාමයක් බවට Andbrix පත් වී ඇත්තේ එම සමාගම සතු අති නවීන තාක්ෂණික බාවිතාව නිසාය.