වජ්ජා’වජ්ජ 54 : දරුවො ඉන්නෙ දෙමව්පියන්ගෙ හීන හැබෑ කරන්න විතර ද..? - (ජයසිරිගේ නවකතාවක්)
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.
‘‘කෝල් කරා...! එහෙනං ඇයි අනේ ඔයා ඒ ගැන මෙච්චර වෙලා කිව්වෙ නැත්තෙ...?’’ යැයි මා විමසුවේ තරමක් අමනාප ස්වරයෙනි.
‘‘හාමුදුරුවනේ... මං තව එක යෝජනාවක් කරන්නං... ඔබවහන්සේ ඒකට කැමති ද අකමැතිද කියන්නකො...’’ යැයි පැවසූ ප්රතිෂ්ඨ ඍජුව ම හාමුදුරුවන්ගේ දෙනෙත් ඔහුගේ දෙනෙත් ග්රහණයට නතු කරගත්තේ ය.
මා අමෝද්යගෙන් එසේ විමසුවේ මගේ සිත සැහැල්ලු කරගැනීමේ අටියෙනි.
ඔහු තමා අත තිබූ පාර්සලය හාමුදුරුවන් වෙත පෑ ය; උන්වහන්සේ එය මත අත තැබූ සැණින් එය පසෙක තිබූ ටීපෝව මත තැබූ ප්රතිෂ්ඨ ද දණ නමස්කාර කළේ ය.
අමෝද්ය තවමත් දුරකතන ඇමුතුම විවෘත නොකර ම මා දෙස අවධානය යොමු කරගෙන සිටින්නේ ‘‘ආන්සර් කරන්න ද...?’’ යැයි මගේ විමසනාකාරයෙනි.
‘‘සචේති...! මොකද්ද ඔයාට උණේ... මොකද්ද මං ඔයාට කරපු බොරුව...? ඇයි ඔයා එහෙම කියන්නෙ...?’’
එහෙත් එතැනින් ඔබ්බට ඒ ආශ්වාදය විඳින්නට තරම් මා වාසනාවන්ත නොවිණ. ඒ, අමෝද්ය මගේ දොකොපුල් මත දෙවතාවක් ඔහුගේ දෙලවන් තබා
කඩිනමින් ම අත්බෑගයට අත යවූ සචේතනී ඉන් පිටතට ගත් කුඩා පණාවකින් හිසකේ පිටුපසට පීරා ‘‘දැන් හරිද...?’’ යැයි විමසුවේ කුඩා දැරියක මෙනි.
වදනකුදු මුදා නොහළ හෙතෙම යළි වීදුරුව ඉහළට යවා කාරය පණගන්වාගෙන මන්දගාමී ලෙස ඉදිරියට ඇදී ගියේ අප වෙතින් සමුගෙන යා නොහැකි බව
‘‘පිස්සුද අනේ... මං ඉක්මනට ආවෙ නෑ... ඔයා තමයි ගාට ගාට මෙතනට ඇවිත් තියෙන්නෙ...’’ යැයි පැවසූ සචේතනී මන්දස්මිතයකින් මුව සරසාගන්නා
අමෝද්ය මේ නොකියා පවසන්නේ කුමක් ද යන්න වටහා නොගැනීමට තරම් මා බොළඳ නොවේ. ඒ ඔහුගේ අවංක භාවය යි. ඉදින් මා ද ඔහුගේ ඒ අවංක
සචේති, ප්රවිෂ්ඨට නොපැවසුව ද ඇය කිසියම් චිත්ත පීඩාවකින් පෙළෙන බව මේ වන විට ඔහු අවබෝධ කරගෙන තිබිණ. නමුදු ඒ කිසිවක් ම විමසන්නට
මා එසේ පැවසුවේ දිවසත් අයියා ද අසල සිටින වගක් නොහැඟී අමෝද්ය මගේ සිරුරට තුරුල් කරගන්නා අතර ය. ඒ මොහොතේ වුව ද අමෝද්ය ඊට
‘‘ඔය ඉතිං... ආයෙ කල්පනා කරන්න ගත්ත. හරි... මං අද රෑට හස්බන්ඩ් ඉස්සරහ ම හාමුදුරුවන්ට කොල් එකක් දාල විස්තරේ කතා කරගන්නංකො... බය
‘ඔවු... දැන් පහුගිය දේවල් ගැන හිතල වැඩක් නෑ. ඉස්සරහ ගැන හිතන්න... මේ මොහොතේ සිට ආරම්භ වෙන්නෙ අලුත් ජීවිතයක්. ඒකට සුදානම් වෙන්න.