මුහුදත්, ගොඩබිමත් කොල්ලකෑමට එරෙහිව නැගෙනහිර අරගලයක්
ස්වාභාවික පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් සාගරයේත්, ගොඩබිමත් සම්පත් කොල්ලකමින් රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් විසින්
ස්වාභාවික පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් සාගරයේත්, ගොඩබිමත් සම්පත් කොල්ලකමින් රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් විසින්
අලි ඇතුන් බොහෝ දෙනෙකු දක්නට තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
අවුරුදු සමයේදී මල් පිපෙන Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු විශේෂයේ මලකි.
අදානි හරිත බලශක්ති ශ්‍රී ලංකා සමාගම ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති සුළං බලාගාර ව්‍යාපෘතිය
ශ්‍රී ලංකාවේ විශාලම ජාතික වනෝද්‍යානය වන විල්පත්තුව ලෝකයේ ජනප්‍රිය කොටි පරාදීසයකි.
ලෝක වනජීවී දිනය අදට (මාර්තු 03) යෙදී තිබේ.
''සංක්‍රමණික කුරුල්ලෝ නැති කාලයක අධ්‍යනයක් කරලා ඒකෙන් සංක්‍රමණික කුරුල්ලන්ට ගැටලුවක් වෙන්නේ නෑ කියලා මේ වාර්තාවෙන් කියනවා. ඒක බරපතල තාක්ෂණික වැරද්දක්.'' - මහාචාර්ය සම්පත් සෙනවිරත්න
ඉන්දීය අදානි සමාගම මගින් මන්නාරම දූපත පුරා ඉදිකිරීමට සැළසුම් කර ඇති මෙගාවොට් 250 ක
ශ්‍රී ලංකාවේ වඳවීයාමේ තර්ජනයට ලක්ව ඇති ශාඛ යළි සිටුවිම ගුගල් සිතියම් ගත කිරිමට මෙන්ම යළි පැළ කෙරෙන ප්‍රමාණය සංගණනය කිරීමට ජංගම දුරකථන යෙදවුමක් ධම්මික පෙරේරා එළි දක්වා තිබේ.
මීට වසර ගණනාවකට පෙර මහාචාර්ය සුනිල් ආරියරත්න රචනා කර, විශාරද නන්දා මාලිනී ගායනා කළ "රට කරවන්න නම්" නමැති ගීතයේ "කළුගල්වලට විකුණාගෙන සීගිරිය" යනුවෙන් පද්‍ය ඛණ්ඩයක් තිබේ.
සිවිල් හා පරිසර සංවිධානවලින් එල්ල වූ විරෝධය නිසා තාවකාලිකව අත් හැර දැමූ විල්පත්තු ජාතික වනෝද්‍යානයේ දකුණු මායිමේ විල්පත්තු
ශ්‍රී ලංකාවේ, මහනුවර දිස්ත්‍රික්කයේ, නාවලපිටියේ, වලිගය කැඩුණු ලංකා දියබරියා (ලංකාවට ආවේණික)