2025 ජූලි 11 වැනිදා පාර්ලිමේන්තුවේ එලි දැක්වූ විෂය මාලා රාමුවේ පළමුවන අදියර පළමු වන හා හයවන ශ්‍රේණි සඳහා දිවයින පුරා පිළිවෙලින් ජනවාරි 21 හා ජනවාරි 26 වන විට ක්‍රියාත්මක කිරීමට නියමිත නමුත් අදාල මොඩියුල වල බැරෑරුම් දෝෂ ඇති බව සමාජ මාධ්‍ය තුලින් හෙලි වෙමින් පවතිනවා.
2026 අයවැයෙන් ශ්‍රී ලංකාවේ අධ්‍යාපනය සඳහා රුපියල් බිලියන 704 ක් වෙන් කර තිබෙනවා.
අධ්‍යාපනයේ වෙනසක් පිළිබඳව අපි කෙතරම් සාකච්ඡා කළ ද මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ප්රතිවිරෝධතාවක් පවතින්නේ යැයි ආචාර්ය සුජාතා ගමගේ පැවසුවා ය.
පළමුව, පසුගිය අප්‍රියෙල් 29 වැනිදා කොටහේනේ දැරිවියක් ලිංගික / මානසික හිංසනය නිසා සිය දිවි නසා ගැනීම වැනි බරපතල කාරණයක් පිළිබඳව අදාළ ඇමතිවරිය මීට වඩා සංවේදීව වහාම ප්‍රතිචාරයක් නොදැක්වීම ගැන මමත් ඉතා කණගාටුවට පත්වෙනවා.
පළාත් පාලන ආයතන 339 කට වැඩි ගණනකට සභිකයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය පසුගිය මැයි 6 වැනිදා පැවැත්වීමට මැතිවරණ කොමිසම පියවර ගත්තේය. එදින ඡන්දදායකයෝ තම ඡන්ද පත්‍රිකාවේ පක්ෂයක හෝ ස්වාධීන කණ්ඩායමක නම සහ සංකේතය ඉදිරිපිට කතිර ලකුණක් තැබූහ.
එළඹෙන මැයි 6 වන දින පළාත් පාලන ආයතන 330 කට වැඩි ගණනක් සඳහා සභිකයින් 8700 වැඩි ගණනක් තෝරා පත් කිරීම සඳහා මැතිවරණ කොමිසම සූදානමින් සිටිනවා.
2025 මැයි හය වැනි දාට එළඹෙන පළාත් පාලන ඡන්ද විමසීමේදී අපේ රටේ දෙවැනි වරටත් පළාත් පාලන ඡන්ද විමසීමක් සඳහා මිශ්‍ර මන්ත්‍රී සමානුපාත ක්‍රමයක් යොදා ගන්නවා.
2022 ආර්ථික අර්බුදයෙන් පසු ශ්‍රී ලංකාවේ වාර්ෂික අයවැය ඇස්තමේන්තු පදනම් වී ඇත්තේ රටක් හැටියට “වියදම හම්බ කරන තරමටයි” යන යථාර්ථය මතයි.
වාර්ෂික අයවැයක් තුළින් රටේ සංවර්ධනය සඳහා ලොකු බලාපොරොත්තු ඇති කරනවා. එත් ණයබරින් මිදීමේ මාවතක යන රජයකට අයවැයෙන් කළ හැකි වෙනස්කම් අවම බව 2024 අයවැය විශේලේෂණයෙන් පෙනෙනවා.
රජයක් මූලික වසයෙන් දේශපාලන පාලක පන්තියත් පරිපාලකයනුත් යන කොටස් දෙකෙන් සමන්විත වෙනවා. බලයට එන දේශපාලකයින්ට මේ පරිපාලකයින් මෙල්ල කර ගැනීම ලෙහෙසි නැහැ.
Clean Sri Lanka and Digital Economy Initiatives - The New Pragmatic Face of NPP?
(අධ්‍යාපනයේ සිල්ලර ප්‍රශ්න වලින් එරී නොසිටීමට නම් - මධ්‍යම ආණ්ඩුව වගකීම් බෙදා ගත යුතුයි යන ලිපිය කොටස් හතරකින් පල කිරීම සදහා ඉදිරිපත් කරමි. මේ එහි පළමු කොටසයි- Sujata Gamage)
ආණ්ඩුව දිගට හරහට නොයෙකුත් අන පනත් ගෙනෙමින් සිටිනවා. එක එක වෙනම ගත්තම ඒවා කාලීන ප්‍රශ්න වලට ආමන්ත්‍රණය කරන බව පැහැදිලියි.