ජැක්සන් හැප්පුනේ පිල්ලියක ද ? - පාල මහත්තයාගේ අලි කතන්දර
ජෝ අබේවික්‍රම, ධර්මසිරි ගමගේ, මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල, වික්ටර් රත්නායක කැලෑ වැදුණෙ ඔහුත් එක්ක.
ජෝ අබේවික්‍රම, ධර්මසිරි ගමගේ, මිල්ටන් මල්ලවආරච්චි, ජෝතිපාල, වික්ටර් රත්නායක කැලෑ වැදුණෙ ඔහුත් එක්ක.
දේශපාලන හිතවත්කම් මත මෙපමණ කාලයක් අනුන්ගේ සමෘද්ධිය ගත් සල්ලිකාරයින්ට ජුලි මාසයේ සිට සමෘද්ධිය අහිමිවන බව සුබසාධක ප්‍රතිලාභ මණ්ඩලයේ සභාපති බී. විජයරත්න පවසයි.
මධූෂ කුමාර, ශාලුක හිරාන් ප්‍රේමචන්ද්‍ර දෙන්න මට අඳුන්වල දුන්නේ වෛද්‍ය බෝධිනී සමරතුංග.
මැයි පළවෙනිදා කියන්නෙ වැඩකරන ජනතාවගේ දවසක් ද?
(සිනමා අධ්‍යක්ෂවරයෙක්, තිරකතා රචකයෙක් නිෂ්පාදකවරයෙක් සහ ගීත රචකයෙක් ලෙස මෙරට සිනමාවට විසල් මෙහෙවරක් කළ ලුවී වැන්ඩස්ට්‍රාටන් අප්‍රේල් 20 දා අභාවප්‍රාප්ත විය.
සමාජමාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන චින්තන ධර්මදාස YARL TV සමග සම්මුඛ සාකච්ඡාවකට එක් වෙමින් ආන්දෝලනාත්මක ප්‍රකාශ කිහිපයක් සිදු කර තිබේ.
විදුහල්පතිවරයෙකු වූ සිය පියාගේ ගුරු හරුකම් මැද චිත්‍ර කලාවට යොමු වූ සුදර්මා වීරක්කොඩි වරක් පාසලේ උත්සවයක් මෙහෙයවමින් සිටියදී ඇයගේ නිර්මාණයක් ද බිත්තියක් සරසමින් තිබුණාය.
පසුගිය කාලයේ ආන්දෝලනාත්මක කතාබහට ලක්වුණ නීති විද්‍යාලයේ අධ්‍යයන කටයුතු සම්පූර්ණයෙන් ම ඉංග්‍රීසි භාෂාවෙන් සිදු කිරීම සහ නීති වෘත්තිය ගුණාත්මක බවට පත් කිරීම උදෙසා සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව විසින් සකස් කොට පාර්ලිමේන්තුවේ ඡන්ද විමසුමට ලක් කොට පාර්ලිමේන්තුවේදී අහෝසි කළ අංක 2208/13 ගැසට් පත්‍රය සම්බන්ධයෙන් විවිධ අදහස් පළ වෙනවා.
ශ්‍රී ලංකාවේ ඉන්දියානු සාගර කලාපයේ ස්ථාවර රාජ්‍යයක් ලෙස සංවර්ධනය කරා යාමට නම් ඉන්දියානු සහයෝගීතාවය අතිශය වැදගත් වන බව මහාචාර්ය රොහාන් සමරජීව අවධාරණය කරයි.
සංස්ථාපිත නීති අධ්‍යාපන සභාව නිකුත් කරන ලද රෙගුලාසි ඇතුළත් ගැසට් නිවේදනය
අකමැති ඇඳුමක් අඳින්නේ නැතුව ඉන්න අපිට පුළුවන්.
අපි සීරුවෙන් කියන්නෙ සමස්ත අරගලයේම තේමා ගීතය වගේ.
ජනාධිපති රනිල් කියන්නේ විසක් බවත්, හිටපු අමාත්‍ය බැසිල් තමාගේ බොස් නොවන බවත් රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත පවසයි.