76 වසරක ශාපයේ ලණුව ලිහෙයි! - මින්නේරියේ සිට සේනානායක සමුද්‍රය දක්වා සැඟවුණු දේශපාලන වංශකතාව 'NEXTEP' නාලිකාවෙන් එළියට
"කාක්කන් තරම් ලොකු මදුරුවෝ මිනිස්සු කාවි" - එදා ඩී.එස්.ගේ ගොවි ජනපද ව්‍යාපාරයට වාමාංශිකයන් එල්ල කළ මඩ ප්‍රහාර සහ මැලේරියා භීතිකාව

"කාක්කන් තරම් ලොකු මදුරුවෝ මිනිස්සු කාවි" - එදා ඩී.එස්.ගේ ගොවි ජනපද ව්‍යාපාරයට වාමාංශිකයන් එල්ල කළ මඩ ප්‍රහාර සහ මැලේරියා භීතිකාව
වර්තමානයේ අපි ජීවත් වෙන්නෙ මොන තරම් දියුණු සමාජයක වුනත් අපි බොහෝ දෙනෙක් අතීතයට කැමතියි; අතීතය සිහිපත් කරන්න කැමතියි.
ලාංකීය කෙටිකතාවෙහි ආරම්භකයා ලෙස මාර්ටින් වික්‍රමසිංහ නාමකරණය වීමෙන් ඉක්බිති කෙටිකතාව සිය සාහිත මානය ලෙස අල්ලාගත් පිරිස අතර ලේඛිකාවෝ ද ඉදිරියෙන් සිටිති. ඒ අතර ප්‍රවීණ මෙන්ම නවක ලේඛිකාවෝ ද සිටිති.
''සීගිරි ගී යනු ලාංකේය පද්‍ය සම්ප්රදායේ හමුවන පැරණිතම මෙන් ම වටිනා ම ගී සමුහය යි. පොදුවේ ගත් කල සීගිරි ගී බොහොමයක් කෙටි ආකෘතියකින් සමන්විත වීම මෙම ගී සමූහයේ ඇති විශේෂත්වය යි.''
'සද්ද විද්ද පලඟ පතිර අමු කුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පොන්සෝ...' මේ තමයි: ජනප්‍රිය, සම්මානනීය රංගන ශිල්පී සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වන 'රන්ජන් රාමනායක' ගෙ මුල් නම; එහෙමත් නැති නම් උප්පැන්න සහතිකයේ සඳහන් නම.
කෙටි කතාව ආරම්භක යුගයේ සිට මේ දක්වා එම සාහිත්‍ය ප්‍රවර්ගය සම්බන්ධයෙන් මෙන් ම එහි නිර්නායක සම්බන්ධයෙන් විවිධ විචාරක මත පළ වී තිබේ.
සඳැස් කවිය කියන්නෙ විශේෂිත ශබ්ද නීති, මාත්‍රා (ගුරු - ලඝු) ක්‍රම සහ විරිත් රටා අනුගමනය කරමින් රචනා කරන පද්‍ය වර්ගයක්.
ලංකාවෙ පළමුවෙන් ම තහනම් කරපු, එහෙමත් නැතිනම් වාරණය කරපු පොත විදියට හුඟ දෙනෙක් සඳහන් කරන්නෙ ටෙනිසන් පෙරේරා ගේ ''දැතිරෝදෙන් උපන් බුදුන්''.
ඕනෑම නිර්මාණකරුවකු හෝ නිර්මාණකාරියක සිය නිර්මාණ තුළින් ඉදිරිපත් කරන බහුතරයක් සිද්ධි සහ චරිත ඔහු ගේ හෝ ඇය ගේ ජීවිතයේ කෙදිනක, කොතැනක හෝ අත්විඳ ඇති හෝ අනෙකකු ගේ අත්දැකීමක් තම අත්දැකීමක් ලෙස භාවිත කර ඉදිරිපත් කිරීමකි.
කෙටිකතාව නමැති සාහිත්‍ය මාධ්‍ය ලාංකීය පාඨක ප්‍රජාව අතර එතරම් ජනප්‍රිය නොවුණ ද හොඳ කෙටිකතාවක් කියවා රසවිඳිනවා යනු හොඳ කවියක් කියවා රස විඳිනවාට සමපාත ය.
අපි දන්නවා දැනට ලෝකයේ ලෝක යුද්ධ දෙකක් ඇති වෙලා තියෙනවා. ඒ යුද්ධ දෙක පළමු ලෝක යුද්ධය සහ දෙවන ලෝක යුද්ධය ලෙස හඳුන්වනවා.
අද අප්‍රියෙල් පස්වන දා ය; අප්‍රියෙල් පස්වන දා යනු ශ්‍රී ලාංකීය ඉතිහාසයේ රන් අකුරෙන් ලියවිය යුතු දිනයකි.