පොත් කියවීම ද ඇබ්බැහියකි; නමුත් රෝගයක් නොවේ.. | මනෝවිද්‍යා උපදේශිකා නර්මදා වික්‍රමආරච්චි (වීඩියෝ)
විවිධ පුද්ගලයො විවිධ වෘත්තිවල යෙදිල ඉන්නවා; ඒ හුඟක් වෘත්ති, වෘත්තියක් විදියට පිළිගන්නවා. ඒ සඳහා විවිධාකාරයේ ප්‍රමිති ගතකිරීම් පවා පවතිනවා; එම ප්‍රමිති ගතකිරීම් සඳහා රාජ්‍යයේ මැදිහත් වීම ද සිදුවෙනවා.







