රවාෂ (26) : නිශ්ශංක ගව්ව - (සුජිත් අක්කරවත්ත)
සුභ ඇවිත් රජ වීම නිසා ලංකාවට අළුත් දේශපාලන තාලයක් ලැබුණේය. ඒ ප්‍රභූ විරෝධය හෙවත් නිර්ප්රභූවාදයයි. මේ සුභ රජුගේ දේශපාලන තාලය ගැන කථාව

සුභ ඇවිත් රජ වීම නිසා ලංකාවට අළුත් දේශපාලන තාලයක් ලැබුණේය. ඒ ප්‍රභූ විරෝධය හෙවත් නිර්ප්රභූවාදයයි. මේ සුභ රජුගේ දේශපාලන තාලය ගැන කථාව
සුභ රජතුමා ඇති කළ නිර්ප්‍රභූ තාලය ලංකා රාජ්‍ය තුළ ඉහලින්ම ස්ථාපිත කළේ කාලිංග මාඝයි.
සුබ රජතුමා විසින් ලංකාවේ දේශපාලන තාලයට එක් කරන ප්‍රභූ සංහාරය මෙරට ප්‍රවාහයක් වුයේය. එය අද දක්වා ගමන් කරන්නේය.
සුභ විසින් ලංකා රාජ්‍ය අත්පත් කරගැනීම ගැන කථාව ගැඹුරේ ගොස් විමසා බැලීම වටින්නේය. මන්දයත් එම සිදුවීම රාජ්‍යයේ හැඩතල තුළ ඇති කළ වියවුල ගැන
සුබ රජ වූ කතාව ජනප්‍රියය. නොදන්නා කෙනෙකු නැති තරම්ය.
සංඝමිත්තා මහත් රහත් තෙරණිය සමඟ වැඩම කරවන ස්ත්‍රී රහත් තෙරණියන් සොයමින් යන ගමන පටන් ගතිමි. මේ 1998 මුල් කාලයේය. වත් විත්ති ප්‍රවාද සොයමින්
ලංකාවේ ස්ත්‍රීය වෙලාසනම පුරුෂයා හා සමාන අයිතින් ලබාගත් පිරිසක් වුයේය.
පණ්ඩුකාභය රජතුමාගේ එකම පුත්‍රයා මුටසීව කුමරුය. පියාගේ ඇවෑමෙන් රජවන මුටසීව රජතුමාගේ ජානයෙන් උපන් පුතුන් දසදෙනෙකි.
දන්න කතාවක් සොයා ගෙන යන්න සිදු වූයේය.
ඇස් ඇරන් බැලුවත් නොපෙනී ඇති මේ හැඟුම්කරණමය සංඥා අමුතුය. සැබැවින්ම වෙළඹියන් ඉතිහාසයේ හාත්පස පෙන්වන කැඩපතක් බඳුය.
ඉතිහාසය විසින් නව මොහොතක් බිහිවන විට ඒ ඔස්සේ නව මානව කෞශල්‍යයන් බිහිවේ.