leader s

අධ්‍යාපනයේ වෙනසක් පිළිබඳව අපි කෙතරම් සාකච්ඡා කළ ද මේ සම්බන්ධයෙන් සමාජයේ දැඩි ප්‍රතිවිරෝධතාවක් පවතින්නේ යැයි ආචාර්ය සුජාතා ගමගේ පැවසුවා ය.


ඇය මෙම අදහස් පළ කළේ 'රැඩිකල් මැද (Radical Center) සංවිධානය හා The Garage ආයතනය විසින් පසුගිය පස්වන දින 'තුන්මන් හන්දිය' හි සංවිධානය කර තිබූ සිවුවන මංගලානුස්මරණ අවස්ථාවට සහභාගි වෙමිනි.

අධ්‍යාපන අමාත්‍යවරිය පාර්ලිමේන්තුවේ දී ඉදිරිපත් කළ නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ තුළ වුව ද කිසිදු ගැළපීමක් රහිත වැරැදි දෑ බහුල ලෙස පැවති බව ද ආචාර්ය සුජාතා ගමගේ පැහැදිලි කළේ ය.

ඇය අවසන් වශයෙන් ඉල්ලා සිටියේ මංගල සමරවීර නිර්මාණය කළ රැඩිකල් මැද (Radical Center) සංවිධානය මේ සම්බන්ධයෙන් සොයා බලා කිසියම් සාකච්ඡාවකට මුල පුරන ලෙසයි.

 

whatsapp 202507155



  • මෙම ලිපිය නිදහස් ලේඛකයෙකු/ලේඛිකාවක විසින් සම්පාදනය කර ඇති අතර ලිපියේ අන්තර්ගත කරුණු, තොරතුරු, සංඛ්‍යාලේඛන සහ මූලාශ්‍ර වල නිරදව්‍යතාවය පිළිබඳව වගකීම එම ලේඛකයා/ලේඛිකාව විසින් දරනු ලබයි.

 

AER 2026 Leaflet 4 1 1
web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්