සජිත් ප්‍රේමදාස, වේල්ස් කුමරුගේ සහාය පතයි
විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් හමුවිය.

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඊයේ (26) විපක්ෂ නායක කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් ඇන්ඩෲ පැට්රික් හමුවිය.
ගල්ගමුව පූලංචිය වැව අද්දර ඉදිකොට ඇති ශ්‍රී ලංකාවේ ප්‍රථම සත්ව අහිංසා ස්මාරකය ගල්ගමුව ප්‍රාදේශීය සභාව මඟින් පාලනය වුව ද එමඟින් පැවසෙන අරුත මුළු මිනිස් සමාජයටම අතිශය වැදගත් වන බැවින් එම ස්මාරකයට ජාතික මට්ටමේ වැදගත් කමක් ආරෝපණය විය යුතු බව ගල්ගමුව ප්‍රාදේශීය සභවේ සභාපති විජේරත්න බණ්ඩාර පැවසීය.
මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.
ශ්‍රී ලංකාවට ආවේණික, ස්භාවික පරිසරයෙන් වඳවී ඇතැයි සලකා නැවත වාර්තා කිරීමට සමත්වූ ශාක විශේෂයක් වන පිනිබෙරලිය
ඛනිජ වැලි ටොන් ලක්ෂ ගණනක් හාරා ගැනීම සඳහා බහුජාතික සමාගම් විසින් මන්නාරම් භූමියේ සිදු කරන කැනීම් වහාම නවතා දමන ලෙස බල කරමින් මන්නාරම්වාසී තරුණ තරුණියන් පිරිසක් දෙදින විරෝධයක් ආරම්භ කර තිබේ.
ශ්‍රී ලංකාවේ අලි සම්පත යනු දේශීය විදේශීය සංචාරකයින්ගේ නෙත් සිත් බැඳගන්නා රටට ඩොලර් වැසි වස්සන,
විල්පත්තු සංරක්ෂිත කලාපය ආශ්‍රිතව පිහිටා තිබෙන වෙඩිතලතිව් රක්ෂිත කලාපයෙන් හෙක්ටයාර 168ක් ඉස්සන් ගොවිපොළක්
වෙඩි තැබිම්, කදන් පත්තුවිම් හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ පවසයි.
ගල්කිරියාගම, හීනුග්ගල රක්ෂිතයේ දී ගැබිනි මුවදෙනක අමානුෂික ලෙස ඝාතනය කිරීමේ හද සසල කරවන සිද්ධියත් සමග සැනසුම් දායක සිද්ධියක් ද අපට එකවර අසන්නට ලැබුණි.
මිය ගිය අලි ඇතුන් පස් දෙනෙකුගේ සිරුරු ඊයේ (ජූලි 22) පමණක් සොයා ගෙන ඇති අතර තවත් අලි තිදෙනෙකුගේ මළ සිරුරු දඹුල්ල ඉනාමළුව රක්ෂිතය තුළ ඇති බවට වාර්තා විය.
X-Press Pearl ව්‍යසනය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතනවල හැසිරීම සහ දූෂණ, වංචා චෝදනා පිළිබඳව විමර්ශනය කිරීම පිණිස විශේෂ ජනාධිපති විමර්ෂණ කොමිෂන් සභාවක් පත්කරන මෙන් 'පරිසර යුක්ති කේන්ද්‍රය' ජනාධිපති අනුර කුමාර දිසානායක ගෙන් ඉල්ලීමක් කරයි.
පොල්පිතිගම ප්‍රදේශයේ සහ නිකවැරටිය ප්‍රදේශයේ දී තුවාල ලබා සිටින 'භාතිය ඇතා' ජීවත් කරවීම සඳහා: වනජීවී ක්ෂේත්රය, ආරක්ෂක අංශ සහ