leader s

මෝසම් සුළඟත් සමග, ඉන්දියාවේ සිට පැමිණෙන ප්ලාස්ටික් ඇතුලු අපද්‍රව්‍ය මෙරට සාගර පද්ධතියට මුසුවීම ඉහළ ගොස් ඇතැයි සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි.


එහි සභාපති සමන්ත ගුණසේකර සඳහන් කළේ, කල්පිටිය, මීගමුව, මන්නාරම, යාපනය සහ ඩෙල්ෆ් මුහුදු කලාප වල එම අපද්‍රව්‍ය වැඩි වශයෙන් පවතින බවයි.

ඒ සම්බන්ධයෙන් පරිසර අමාත්‍යංශය ද, විශේෂ පරික්ෂාවක් ආරම්භ කර තිබේ.

පරිසර නියෝජ්‍ය අමාත්‍ය ඇන්ටන් ජයකොඩි සඳහන් කළේ, ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී ඉන්දියාව සමග සාකච්ඡා කරන බවයි.

| News 1st


සබැඳි පුවතක් :

'කේරළ මුහුදේ ගිලුණු නෞකාවේ ප්ලාස්ටික් නර්ඩ්ල්ස්' ශ්‍රී ලංකාවේ බස්නාහිර වෙරළටත් ගොඩ ගසයි

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්