අනවසර විදුලි රැහැන් නිසා වන අලින් 35 මරුමුවට
පසුගිය කාල වලට සාපේක්ෂව අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා වන අලින් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි නැඹුරුවක් මේ වසර තුළ දක්නට ඇතැයි පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.

පසුගිය කාල වලට සාපේක්ෂව අනවසර විදුලි රැහැන් වල පැටලීම නිසා වන අලින් ජීවිතක්ෂයට පත් වීමේ වැඩි නැඹුරුවක් මේ වසර තුළ දක්නට ඇතැයි පරිසරවේදීන් සහ සත්ව හිමිකම් ක්‍රියාධරයෝ පෙන්වා දෙති.
ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමා ප්රමුඛ ජාතික ජන බලවේග රජය විශාල ජන වරමකින් බලයට පත්වීමත් සමග ඔහුද නිතර සඳහන් කරන ‘ග්‍රාමීය දුප්පත්කම පිටුදැකීම’ පිළිබඳව ජනතාව තුළ විශාල බලාපොරොත්තු රැසක් දැල්වින.
මොනරා සහ දඬු ලේනා ආරක්ෂිත සත්ත්ව ලැයිස්තුවෙන් ඉවත් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන සකස් කර ගැනීම සම්බන්ධව රජයේ කෘෂිකර්ම අංශවල අවධානය යොමුවී ඇත.
මෙවර පොසොන් උත්සවය පොලිතින් සහ ප්ලාස්ටික්වලින් තොරව පැවැත්වීමට සියලු ක්‍රියා මාර්ග ගෙන ඇති බව පරිසර අමාත්‍ය වෛද්‍ය දම්මික පටබැඳි පවසයි.
එක්සත් ජාතීන්ගේ තුන්වෙනි ලෝක සාගර සමුළුවට සහභාගි වීම පිණිස රාජ්‍ය නායකයන්, ඇමතිවරුන්, රජ කුමරුන් ඇතුළු ඉහළ පෙළේ නායකයන් විශාල පිරිසක් ප්‍රංශයේ වරාය බද නීස් (Nice) නගරයට රැස් වී සිටිති.
වඳවීයාමේ තර්ජනයට ලක්ව සිටින 'බන්දුල පෙතියා' මත්ස්‍යයා වෙසෙන භූමිය සංරක්ෂණ කලාපයක් බවට පත්කිරීමට පරිසර අමාත්‍යාංශය
ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන අංශයේ 2020 වාර්තාවලට අනුව වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 70%ක් ඍජු හෝ වක්‍ර ආකාරයෙන් පරිසරයට බැහැර වී ඇති බව වාර්තා වෙයි.
නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මූලික රෝහල පරිසර හිතකාමී හරිත රෝහලක් ලෙස ප්‍රවර්ධනය කිරීමේ වැඩ සටහනක් අරඹා තිබේ.
නයිට්‍රික් අම්ලය කාන්දුවෙන කන්ටේනරයක් ඇතුළු කන්ටේනර් 1486ක් පටවගෙන, කහපාට දුමාරයකුත් පිටකරගෙන X-Press Pearl නෞකාව ලංකාවේ මුහුදු තීරයට ඇතුළු වුණේ 2021 මැයි 19 වෙනිදා. ඒ කියන්නේ අදින් අවුරුදු හතරකට කලින්.
වාසනාව සහ සිතූ පැතූ සම්පත් ළඟා කර දෙන බවට පවතින විශ්වාසය හේතුවෙන් ඇතැම් පුද්ගලයෝ 'වාලම්පුරි' හෙවත් හක් බෙල්ලන් නිවසේ හෝ
විල්පත්තු ජාතික වනෝද්‍යානය හරහා දිවෙන පොදු ජනයාට විවෘත කර නොමැති මාර්ගයක් විවෘත කරන බවට රජය ගෙන තිබූ තීරණය
කළුතර දිස්ත්‍රික්කයට අයත් කළු ගඟ ආශ්‍රිතව සිදුකරන වැලි ජාවාරම් හේතුවෙන් එහි පරිසරය සහ ඒ ආශ්රිත ජන ජීවිතය බරපතළ අවධානමකට ලක් වී