අලි මිනිස් ගැටුම උග්‍ර අතට ! - පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි
දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇතැයි, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.

දිට්වා සුළි කුණාටුවත් සමග අලි වැට බිඳ වැටීම හේතුවෙන් අලි මිනිස් ගැටුම උත්සන්න වී ඇතැයි, පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පවසයි.
මෙරටට ආවේණික ඇතැම් මිරිදිය මත්ස්‍ය විශේෂ විදේශ රටවලට බහුල වශයෙන් අපනයන කිරීම හේතුවෙන් එම විශේෂවල වර්ණකාර ගණනාවක් මේ වන විට වඳ වී ගොස් ඇතැයි පරිසරවේදී සජීව චාමිකර පැවසිය.
’දිට්වා’ සුළි කුණාටුවෙන් පසුව ශ්‍රී ලංකාවට තවත් එවැනි අවදානම් සහිත තත්ත්වයක් මතුවෙමින් පැවති බව කවුරුත් හොඳින්ම දන්නා කාරණයකි.
අවසාන - සිව්වැනි කොටස
දිට්වා සුලි කුණාටුවෙන් පසු නායයෑමට ලක් වූ නුවරඑලිය දිස්ත්‍රික්කයේ මාර්ග සංවර්ධන අධිකාරිය සහ පළාත් මාර්ග සංවර්ධන කාර්යාලය යටතේ පවතින මාර්ග දෙපස ප්‍රතිසංස්කරණය කිරිමෙන් පස් කියුබ් ලක්ෂ 3-4ක් ප්‍රමාණයක් ගොඩ ගැසී ඇති බව ජාත්ක ජන බලවේගයේ නුවරඑලිය දිස්ත්‍රික් පා.ම. සහ නුවරඑලිය දිස්ත්‍රික් සම්බන්ධීකරණය කමිටුවේ සභාපති මංජුල සුරවීරආරච්චි පැවසීය.
මෙරට සමස්ත භූමි ප්‍රමාණයෙන් සියයට 30ක් පමණ නාය යෑමේ අවධානමට ලක්ව ඇති බවත් එම ප්‍රදේශ තුළ මෙරට ජනගහණයෙන් සියයට 34 ක් පමණ එම ප්‍රදේශවල ජීවත් බවත් බවත් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ භූ විද්‍යාඥ ආචාර්ය වසන්ත සේනාධීර පැවැසීය.
ශ්‍රී ලංකාව අද මුහුණ දෙන ප්‍රධානතම ඛේදවාචකය වන්නේ අපේ ඉතිහාසයේ වෙනත් කිසිම කාලයකට වඩා දරුණු, නිතර නිතර සහ පුළුල් ලෙස කඳුකර ප්‍රදේශවල සිදුවන නායයෑම්වල ශීඝ්‍ර වැඩිවීමයි.
රිවර්සටන් බොහෝ දෙනෙකුගේ සිත් ගත් සංචාරක ගමනාන්තයක්.
සිංහරාජ ලෝක උරුම වනාන්තරයේ මායිමේ හෝටලයක් සඳහා අත්තිවාරම් දැමීමට පර්යන්ත වනාන්තරයේ අක්කරයකට ආසන්න ප්‍රමාණයක් හොර රහසේ එළි පෙහෙළි කිරීමක් සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සහ පරිසර කණ්ඩායම් අනතුරු අඟවා සිටිති.
මුදල් විෂයභාර අමාත්‍යවරයා ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පසුගිය 07 දින පස්වරුවේ 2026 වසර සඳහා වන අයවැය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.