වායු දූෂණය : 'මේ තත්ත්වය ලබන පෙබරවාරි වෙනකම් තියෙනවා'
දිවයිනේ ප්‍රදේශ රැසක අද (දෙසැම්බර් 18 වනදා ) වන විට වායු දූෂණ මට්ටම ඉහළ අගයක් ගෙන තිබේ.

දිවයිනේ ප්‍රදේශ රැසක අද (දෙසැම්බර් 18 වනදා ) වන විට වායු දූෂණ මට්ටම ඉහළ අගයක් ගෙන තිබේ.
ඉන්දියාවේ මුම්බායි නුවර පැවති 'සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්' තරගාවලියේදී වසරේ විශිෂ්ටතම ඡායාරූපකරණයට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත්විය.
හේන් කුඹුරු නොවෙයි, මොන බෝගයක් වගා කළත් "විසිපස් පරාණේ නොදැන ගොවිතැන් කළොත් විපාකේ" කියලා අපේ මුතුන් මිත්තන් අතරේ තුන්කල් වටිනා ගොවි උපැහැරණයක් තියෙනවා.
මේ වසරේ ජනවාරි 01වන දින සිට පෙරේදා (30දා) දිනය වන විට වනඅලින් 330 ක් මරණයට පත් වී තිබෙන බව වනසත්ත්ව හා ස්වභාව ආරක්ෂක සංගමය සඳහන් කරයි.
ඩෙන්මාර්කය එරට ගොවි බිම් වලින් 40%ක් වනාන්තරයට මුදා හැරීමට සැරසේ.
කෙන්යාවේ සිට ඩුබායි බලා යන නෞකාවක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේදී එහි තිබූ ඇත් දළ 359ක් සොයා ගැනීමට හැකි වූ අතර ඒවායේ වෙළඳපොළ වටිනාකම රුපියල් මිලියන 400ක් පමණ විය.
මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ.
කොළඹ ආශ්රිත නාගරික ඝන අපද්‍රව්‍ය බැහැර කිරීමේ ගැටලුව දිනෙන් දිනම උග්‍ර වෙමින් පවතී.
ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද ගේ දේශපාලන රැකවරණය මත ටෝකියෝ සිමෙන්ති සමාගම විසින් කිලිනොච්චි දිස්ත්‍රික්කයේ පුනරින් ප්‍රාදේශීය
ස්වාභාවික පරිසරය හා ජන ජීවිතය විනාශ කරමින් සාගරයේත්, ගොඩබිමත් සම්පත් කොල්ලකමින් රාජපක්ෂ ආණ්ඩුවේ හවුල්කාර පාර්ශවයක් විසින්
අලි ඇතුන් බොහෝ දෙනෙකු දක්නට තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.
අවුරුදු සමයේදී මල් පිපෙන Erythrina variegata යන උද්භිද විද්‍යාත්මක නාමයෙන් හඳුන්වන එරබදු විශේෂයේ මලකි.