leader s

අලි ඇතුන් බොහෝ දෙනෙකු දක්නට තිබුණ ද ඔවුන් නිදා සිටින අයුරු දක්නට ලැබෙන්නේ කලාතුරකිනි.

අලි පිළිබඳ පර්යේෂකයෙකු වන මහාචාර්ය පෝල් මැන්ගර් පවසන පරිදි ක්ෂීරපායි සතුන් අතරින් ඉතාමත් කෙටි නින්දක් ලබන සත්ත්වයා අලියා ය.

ස්වාභාවික පරිසරයේ දී අලි ඇතුන්ගේ විවේක කාලය දිනකට පැය දෙකකට පමණ සීමා වේ. නමුත් සත්වෝද්‍යාන තුළ වෙසෙන අලි ඇත්තු දිනකට පැය 4 - 6ක් අතර කාලයක් නින්දේ විවේකීව ගත කරති.

සාමාන්‍යයෙන් ශරීරය ප්‍රමාණයෙන් විශාල ක්ෂීරපායි සතුන්ට වඩා කුඩා ක්ෂීරපායි සතුන්ගේ නිදන කාලය වැඩිය.






(BBC සිංහල සේවය) 


 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්