leader s

ඉන්දියාවේ මුම්බායි නුවර පැවති 'සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් දි ඉයර්' තරගාවලියේදී වසරේ විශිෂ්ටතම ඡායාරූපකරණයට හිමි සම්මානය දිනාගැනීමට ශ්‍රී ලංකාවේ තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක සමත්විය.


තරගාවලිය පැවැත්වුණේ ඉන්දියාවේ මුම්බායි හිදීය.

වනජීවී ඡායාරූපකරණය වෙනුවෙන් පැවැත්වෙන මෙම තරගාවලියේදී මෙම සම්මානය ජයගත් පළමු ශ්‍රී ලාංකිකයා තරිඳු ඩිල්ෂාන් සෙන්දනායක වේ.

කීර්තිමත් බිටු සාගල් විසින් ආරම්භ කරන ලද මෙම තරගාවලිය 1981 වසරේ සිට ක්‍රියාත්මකය.

ඉන්දියාවේ පමණක් නොව සමස්ත ආසියාවේම දැඩි අවධානයක් දිනාගන්නා මෙම තරගාවලිය වනජීවී සංරක්ෂණය ප්‍රමුඛ කරගනිමින් ක්‍රියාත්මක වන්නකි.

“සැන්චුවරි ඒෂියා වයිල්ඩ් ලයිෆ් ෆොටෝග්‍රැෆර් ඔෆ් ද ඉයර්” තරගාවලිය පැවැත්වෙන්නේ දැඩි තරගකාරීත්වයක් පවතින්නේ වනජීවී ඡායාරූපකරණය වෙනුවෙනි.


wild animal

Tharindu Dilshan Sendanayake Becomes First Sri Lankan to Win “Sanctuary Asia Wildlife Photographer of the Year” Award

Sanctuary Wildlife Photography Awards

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්