leader s

මුහුදු පතුලේ සැඟවුණු , බොහෝ දෙනා නොදුටු සුන්දර ලෝකයක් තිබේ.


කොරල් පර, මසුන්, මුහුදු තෘණ සහ වෙනත් ජලජ ජීවින්ගෙන් පිරි ඒ පරිසර පද්ධතියේ පැවැත්මට මානව ක්‍රියාකාරකම් තර්ජනයක් වී ඇත.

එබැවින් තමන්ට හැකි අයුරින් මුහුදු පතුල පිරිසිදු කර එහි සංරක්ෂණයට කැප වූ සරසවි සිසුවියක අපට හමු විය.

තරුෂි දිසානායක වන ඇය සාගර විශ්වවිද්‍යාලයේ සිසුවියක් වන්නීය.




(BBC සිංහල සේවය)

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්