leader s

වෙඩි තැබිම්, කදන් පත්තුවිම් හා වස හේතුවෙන් වනාතවිල්ලුව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයෙ මසක් ඇතුලත වල් අලින් පස් දෙනකු මරණයට පත්ව ඇති බව වනජීවි පශු වෛද්‍ය ඉසුරු කොට්ටගොඩ පවසයි.


මෙලෙස මරණය පත්ව ඇත්තේ අවුරුදු 10 සිට 20 දක්වා වයසැති අලින් පස් දෙනකු වන අතර එම සතුන් රාල්මඩුව, පරණ එළුවන්කුලිම, වනාතවිල්ලුව ඇතුළු ස්ථාන වලදි මරණයට පත්ව ඇති බව කියයි.

(lankadeepa | හිරාන් ප්‍රියංකර ජයසිංහ)

සබැඳි පුවත් :

තැන තැන අලි මරණ 8ක්: ‘මේක කුමන්ත්‍රණයක්’- පරිසර ඇමති

 

whatsapp 202507155

 

*web card 1

Our Brands

Web benner Tamilworky sin

 Mirror Art LOGO web

vow logo

web tamil

නවතම පුවත්