විශේෂාංග
Showing page 201 of 353 (5,284 articles)

සුසිල් සිරිවර්දන -නිස්සරණාධ්‍යාසී සංචාරකයා - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
(සුසිල් සිරිවර්දන දෙවන සංවත්සරය වෙනුවෙනි... අගෝස්තු 23 දිනට ඔහු අභාවප්‍රාප්තවී දෙවසරකි. )

ජකර්තා: ලොව වඩාත් ම දූෂිත නගරයේ ඇදුම සමග දිවි ගෙවීම
විෂ සහිත දුමාරයෙන් වැසී ඇති ජකර්තාහි අහස උසට නැගුණු ගොඩනැගිලි

කපිල කුමාර කාලිංගගේ හීසරය : අමතක ජාතිය
සිරි ලංකාවේ සිංහල මිනිසුන්ට ඕනෑම දෙයක් මතකයේ තිබෙන්නේ සතියක් දෙකක් වැනි කෙටි කාලයක් පමණි. කොටි නායක ප්‍රභාකරන්ද ඒ බව කියා තිබුණි.

ජලය හිඟවෙන්න අන්තරේ බලපෑවද ? -Aලෝන් COUNTRY (වීඩියෝ )
නුවරඑළියේදී ආරක්ෂාකාරිව ගැහුවේ කොහොමද ?

රෝහිණී ගේ ප්‍රකාශය සහ කුසල් ගේ විග්‍රහය - (චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
රෝහිණි විජේරත්න මන්ත්‍රීවරිය මහනුවර උසස් බාලිකාවේදී කළ ප්‍රකාශයෙන් කැළඹුණ

ද්‍රවිඩ භාෂා පවුලෙන් හමුවන ඊළාම් නිජබිම - (එරන්ද ගිනිගේ)
දෙමළ භාෂාව අයත් වන්නේ ද්‍රවිඩ භාෂා පවුලටය (Dravidian Language Family).

රට බාර දිය යුත්තේ කාටද? : ජේවීපිය ගැන විවේච්නයක් - වික්ටර් අයිවන්
ලංකාවේ සම්ප්‍රදායික පක්ෂ ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම් වල ප්‍රමාණය විශාලය. එහෙත් ජෙවීපිය ගැන සිදුකර තිබෙන විවේචනාත්මක කරුණු සලකා බැලීම් වල ප්‍රමාණය අවම තත්වයක

බාබර බැරෝමීටර - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
මා බර කාලයක් කොණ්ඩය කැපුවේ එක ම බාබර් සාප්පුවකිණි. එය පිහිටා තිබුණේ මොරටුවේ මොරටුමුල්ල ගමේ ය. ගාලු පාරේ සිට පිළියන්දල හෝ විල්ලෝරාවත්ත දෙස යාමට භාවිතාවන ද සොයිසා පාරේ යන විට

කතෝලික සභාව 'පක්ෂ දේශපාලනීකරනයෙන්' වලකාගමු - ශෙහාන් මාලක
ශු.අල්තාරය දේශපාලනය උදෙසා භාවිතා කිරීම හා ශු.සභාව පක්ෂ දේශපාලනයේ යෙදීම

බල්සාක් කැෆේ : අලි කන්දේ උස සහ මිනී කන්දේ උස - (මංජුල වෙඩිවර්ධන)
ඉන්දියානු වාර්තා චිත්‍රපට අධ්‍යක්ෂිකා කාර්ති ගොන්සල්වෙස්ගේ ‘එළිෆන්ට් විස්පරස්’ නැරඹූ ෆ්‍රන්ස මිත්‍රවරියක් එය බැලුවාදැයි මගෙන් විමසීමක් කළා ය.

ශිෂ්ටාචාරයේ තොටිල්ල පැද්දුන පැත්ත - (ගාමිණී වියන්ගොඩ)
(මේ ලියවිල්ල, වර්තමාන විඩාවෙන් විරාමයක් පතන හුදී ජනයා වෙනුවෙනි) වර්තමාන ශිෂ්ටාචාරය පටන්ගන්නේ ස්ථිර පදිංචියත් සමග ය. මේ ශිෂ්ටාචාරයට කලින් සිටි මිනිසා එක තැනක පදිංචි වී සිටි කෙනෙකු නොවේ.

ධනවාදය ඇත්තේ කොහේ ද ?- ජ.වි.පෙ. හා පෙරටුගාමීන් තොත්ත බබාලා වීම !
පෙසපෙ දුමින්ද නාගමුව විසින් ජ.වි.පෙ. යුරෝපීය දූපතක මුදල් ආයෝජනය කර ඇති බව කියවෙන ප්‍රකාශය ඊයේ දින “සිරස සටන” වැඩසටහනේ දී විවාදයට ලක් වුණා.

රනිල් - සජිත් එකතුව රෝහිණි මන්ත්‍රීවරිය බාරගත් කොන්තරාත්තුවක් - (කුසල් පෙරේරා)
රට ගොස් පැමිණි පසු ඊයේ පෙරේදා සිට රෝහිණි කුමාරි විජේරත්න (කවිරත්න) මන්ත්‍රීවරිය

යන්නෙ කොහෙද මල්ලෙ පොල් - (මහිම සුජීව ගමගේ)
''අනාගතයෙන් හරියටම කොපමණ ප්‍රමාණයක් වර්තමානය තුළට ඇතුළු කරගත හැකිදැයි

ඩිජිටල් යුද්ධය ජයග්‍රහණය කරන්නා මීළඟ ජනාධිපති වනු ඇත ! - (සාලිය වීරකෝන්)
2014 වසරේ දී ෆේස්බුක් භාවිතා කළේ සමාජ මාධ්‍යයක් විදියට. එය ඔවුන්ගේ අදහස් හුවමාරු කරගත හැකි වේදිකාවක් විදිහට පමණක් ක්‍රියා කළා.

