The Leader News
BREAKING
සමාජ මාධ්‍ය පොත් සමූහ කෘති උත්කර්ෂයට නැංවීම සහ සාහිත්‍ය රුචියේ අර්බුදය●නිර්මාණශීලීත්වය වර්ධනය කරගන්නේ කෙසේ ද? - බුඩී කීර්තිසේන (වීඩියෝ)●ඥානසාර හිමි ගිහි ඇඳුමින් අධිකරණයට: බුකිය කැළඹෙයි●ඥානසාර හිමිට ජම්පරය ඇන්දවීම: විනය ද? නීතිය ද? | අජිත් පැරකුම්●කරු ජයසූරිය තැනූ ජාතික සමඟියේ පාලමට දශකයක්●දරුකමට හදා වඩා ගැනීමේ නීතියට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිර්දේශයක්●ශිරන්ති රාජපක්ෂට FCIDයෙන් යළි කැඳවීමක්: අපේක්ෂිත ඇපය 12 දා විභාගයට●සනස සන්නාමය යටතේ මතුව ඇති ත්‍රිවිධ නියාමන අර්බුදය●සුරේෂ් සලේ අද යළි CIDයට රැගෙන යන බව නීතිපති කියයි●විදෙස් ණය බරින් මිදෙන මෙරට සමාගම්: ආර්ථිකයට ලැබෙන පණිවිඩය කුමක්ද?●

විශේෂාංග

Showing page 200 of 353 (5,284 articles)

ඩිජිටල් රූපවාහිනිය: අද නොවේ, හෙට - (අජන්ත සෙනෙවිරත්න)
විශේෂාංග

ඩිජිටල් රූපවාහිනිය: අද නොවේ, හෙට - (අජන්ත සෙනෙවිරත්න)

ශ්‍රී ලංකාවේ රූපවාහිනී විකාශනය ඩිජිටල්කරණය කිරීම (Digitalization of Terrestrial Television Broadcasting -DTTB) වසර කිහිපයක් තිස්සේ සාකච්ඡාවට ලක්වෙමින් තිබෙන කරුණකි.

The Leader Deskabout 3 years ago
රට ගිහින් හම්බකරගෙන ආවට පස්සේ අනාථ වන ජිවිත - (සකීෆ් සාම්)
විශේෂාංග

රට ගිහින් හම්බකරගෙන ආවට පස්සේ අනාථ වන ජිවිත - (සකීෆ් සාම්)

සෞදි අරාබියේ ගෘහ සේවිකාවක් ලෙස රැකියා කරන මහනුවර පදිංචි පෙරෝසා 50 හැවිරිදි තිදරු මවකි.

The Leader Deskabout 3 years ago
13 ප්ලස්ද? මයිනස්ද? පළාත් බබා ඕනැම නැද්ද? -(අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

13 ප්ලස්ද? මයිනස්ද? පළාත් බබා ඕනැම නැද්ද? -(අජිත් පැරකුම් ජයසිංහ)

බලය බෙදාගැනීම, ජාතික ප්‍රශ්නය විසඳීම, සාමය ගොඩනැගීම, සංහිඳියාව. සංක්‍රාන්ති යුක්තිය ආදිය වෙනුවෙන් රජය හා NGO පසුගිය වසර 30කට වැඩි කාලය තුළ රු. බිලියන ගණනක් වැය කර ඇත.

The Leader Deskabout 3 years ago
''සැමට ම පළමුව සතුට වැතිර ඇත්තේ සෞඛ්‍යය තුළය''
විශේෂාංග

''සැමට ම පළමුව සතුට වැතිර ඇත්තේ සෞඛ්‍යය තුළය''

රටක ජනතාව නීරෝගී සුවය අත් විඳින්නේ නැතිනම් ඒ රට කවදාවත් සංවර්ධිත රටක් වෙන්නෙ නැහැ.

The Leader Deskabout 3 years ago
ඇයව විශ්වාස කරන්න ඇය එය කරනු ඇත....( 'මංගල මතක' - සමරු දේශනය)
විශේෂාංග

ඇයව විශ්වාස කරන්න ඇය එය කරනු ඇත....( 'මංගල මතක' - සමරු දේශනය)

ඉන්දියාව හඳට යැව්ව චන්ද්‍රයන් 3 යානයේ විද්‍යාත්මක සහ තාක්ෂණික පැත්ත දියුණු කරන්න ඉන්දියානු ස්ත්‍රී විද්‍යාඥවරියන් සෑහෙන්න උරදීලා තියනවා. එයාල සාරි ඇඳගෙන ඒ ජයග්‍රහණය සමරන ජායාරූප වගයකුත්

The Leader Deskabout 3 years ago
‘කුමුදු මතක කොළඹ’- (මංජුල වෙඩිවර්ධන)
විශේෂාංග

‘කුමුදු මතක කොළඹ’- (මංජුල වෙඩිවර්ධන)

‘කොළඹ මතක’ කියලා ‘විදර්ශන’ පොතක් එන බව දැක්කෙ වට්සැප් එකෙන් හුවමාරු වුණු ‘දිනිඳු’ කවරෙන්. මං ජනක ඉනිමංකඩ මිත්‍රයාගෙන් ඇහුවා ‘මචං මේ අපේ කුමුදු ද කියලා. තවත් පැහැදිලි කරගන්න, ‘’තහනම්

The Leader Deskabout 3 years ago
බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)
විශේෂාංග

බුද්දිලාගේ කතාව - (ආචාර්ය උදන් ප්‍රනාන්දු)

සුද්දිලාගේ කතාව සයිමන් නවගත්තේගම මහතා ලියූ විශිෂ්ඨත ම කෘතියකි. බන්දුල ගුණවර්ධන පා.මයෙකු වෙන්නට පෙර 'සුද්දිලාගේ කතාව' නමින් චිත්‍රපටයක් ද නිෂ්පාදනය කළේ ධර්මසිරි බණ්ඩාරනායකගේ

The Leader Deskabout 3 years ago
තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා - (ගාමිණී වියන්ගොඩ)
විශේෂාංග

තද කළු ම්ලේච්ඡයා සහ සුදෝසුදු ශිෂ්ටයා - (ගාමිණී වියන්ගොඩ)

‘තද කළු’ සහ ‘සුදෝසුදු’ යන වර්ගීකරණය අයෝමය නියාමයක් සේ භාවිතයේ යෙදී ඇති ප්‍රධාන අවස්ථා දෙකක් ඉතිහාසයේ දක්නට ලැබේ.

The Leader Deskabout 3 years ago
ලයිසන් මුද්‍රණය හමුදාවෙන් ඉවතට - කැබිනෙට්ටුවට බොරු කියලා!
විශේෂාංග

ලයිසන් මුද්‍රණය හමුදාවෙන් ඉවතට - කැබිනෙට්ටුවට බොරු කියලා!

ආර්එම්වී හෙවත් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව ගැන මහජනයාගේ ඇති අදහස සහ අත්දැකීම වන්නේ එය හොර ගුහාවක් යන්නය.

The Leader Deskabout 3 years ago
කරදර නොවී විදේශ රැකියාවකට යමු
විශේෂාංග

කරදර නොවී විදේශ රැකියාවකට යමු

කරදරයකින් හා අග හිඟයකින් තොරව යහපත් දිවියක් ගත කිරීම සෑම අයෙකුගේම පාහේ

The Leader Deskabout 3 years ago
මංගල සමරවීර නික්ම ගොස් දෙවසරකි - (කාන්ති කාරියවසම්)
විශේෂාංග

මංගල සමරවීර නික්ම ගොස් දෙවසරකි - (කාන්ති කාරියවසම්)

අපමණ සංඛ්‍යාවක් මිනිසුන් ලෝකයට පැමිණ නික්ම ගියද, සංසන්දනාත්මකව බලන කල්හි මානව ප්‍රජාව වෙනුවෙන් යහපත් ක්‍රියාවන් කිරීමට යත්න දරා, සලකුණක් තබා නික්මගිය පිරිස අල්පය.

The Leader Deskabout 3 years ago
දිනන්නේ සාගල ද? සාගර ද?- (ඥානසිරි කොත්තිගොඩ)
විශේෂාංග

දිනන්නේ සාගල ද? සාගර ද?- (ඥානසිරි කොත්තිගොඩ)

අපි බොහෝ දෙනෙක් ළමා කාලයේ කං කං බූරූ, සිං සිඤ්ඤෝරූ සෙල්ලම කරන්න ඇති. කෙනෙකුට අපි කීකරු නම් ඔහු විසින් දෙන විධානය දුවල දුවල ගිහින් ඉටු කරගෙන එන එක තමයි මේ සෙල්ලමේ හැටි.

The Leader Deskabout 3 years ago
ස්වර්ණ පුස්තකයේ ගුණාගුණ සහ පාඨක ආකල්ප - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

ස්වර්ණ පුස්තකයේ ගුණාගුණ සහ පාඨක ආකල්ප - (ජයසිරි අලවත්ත)

සිංහල ප්‍රබන්ධ රචකයකුට හෝ රචකාවකට විශාලතම මුදල් ත්‍යාගයක් ලබා දෙන එක ම සාහිත්‍ය උළෙල

The Leader Deskabout 3 years ago