The Leader News
BREAKING

විශේෂාංග

Showing page 243 of 353 (5,282 articles)

'රනිල්' අනෙකා වීම
විශේෂාංග

'රනිල්' අනෙකා වීම

ලංකාවේ දේශපාලනය දිහා පසුගිය දශක තුනක් විතර ආපස්සට හැරිල බලනකොට පේන දෙයක් තමයි ප්‍රතිපත්ති පිළිබඳව තියෙන එකගතාවයන් හරි ඊට විරුද්ධ වීම් හරි සිද්ධවෙන්නේ පුද්ගලයන් කේන්ද්‍රීයව කියන එක.

The Leader Deskover 3 years ago
SPA හෙවත් සම්බාහන ක්ෂේත්‍රයේ ඇතුළු වත - (ජයසිරි අලවත්ත)
විශේෂාංග

SPA හෙවත් සම්බාහන ක්ෂේත්‍රයේ ඇතුළු වත - (ජයසිරි අලවත්ත)

මේ මාතෘකාව දැකපු ගමන් ඕන ම කෙනෙකුට හිතෙන දෙයක් තමයි ‘‘අපෝ ඔය ගැන ඕන තරම් කියවල තියෙනව, දැකල තියෙනව’’ කියල.

The Leader Deskover 3 years ago
රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්
විශේෂාංග

රොටර්ඩෑම් සිනමා උළෙලේ දී ශ්‍රී ලංකාවේ නම බැබළවූ විසාකේස සහ ජගත්ගේ තිරයෙන් එහා අත්දැකීම්

ශ්‍රී ලංකාවේ සිනමාව කර්මාන්තයක් ලෙස කඩා වැටී තිබෙනබවට අදහස් පළවුව ද, සිනමාව කලාවක් ලෙස තවමත් කඩා වැටී නැතිබව තහවුරු කරමින් නෙදර්ලන්තයේ රොටර්ඩෑම් සිනමා උළෙලේ දී (IFFR) ශ්‍රී ලාංකික නිර්මාණ දෙකක් ඉහළ අගැයීමට ලක්විය.

The Leader Deskover 3 years ago
ශ්‍රීලනිපයට අමරසේකරගේ ‍යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ)
විශේෂාංග

ශ්‍රීලනිපයට අමරසේකරගේ ‍යෝජනා වෙනුවට අනුර ගෙන් මිලිටරි ඔළුවක් ! - (ඥානසිරි කොත්තිගොඩ)

"මේ මහපොළව කදුළු වලින් තෙත්වෙලා තිබෙනව. ගංගා පිරෙන්න තරම් ලේ ගලල තියෙනව. මොකක්ද අපට ඇතිවී තිබෙන ප්‍රතිඵලය.

The Leader Deskover 3 years ago
වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ -(අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

වෘත්තීය සමිති වැඩවලට සේවයෙන් නිදහස් වෙන රාජ්‍ය සේවකයෝ -(අජිත් පැරකුම් ජයසිංහ)

කම්කරු දෙපාර්තමේන්තුවේ 2022-12-31ට යාවත්කාලීන කරන ලද සක්‍රිය වෘත්තීය සමිති ලැයිස්තුව

The Leader Deskover 3 years ago
පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු! - (මහේෂ් හපුගොඩ)
විශේෂාංග

පටන්ගත්ත ගමන එහි රැඩිකල්ම අවසානය දක්වා අරන් යමු! - (මහේෂ් හපුගොඩ)

ආදරේ තියෙන්නේ ඔයා බනිස් කනවනම් ඔයාව සතුටු කරන්න මමත් බනිස් කන එකේ නෙවෙයි. මම ආස වෙනත් දෙයක් කන්න නිසා මම මම බවට පත්වෙන්න ඉඩ හදාගන්න එක ඇතුළේ. ඒ ආදරේ එක පැත්තක්. ඒ කියන්නේ ආදරේ කියන්නේ හැමවිටම අසමාන්තර දෙයක්.

The Leader Deskover 3 years ago
'ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන කතා කරන්නෙම නැහැ'
විශේෂාංග

'ආදරය ගැන ටිකක් කතා කළත් Sex ගැන කතා කරන්නෙම නැහැ'

ලොව පුරා ආදරවන්තයෝ අද (පෙබරවාරි 14 වැනිදා) පෙම්වතුන්ගේ දිනය හෙවත් වැලැන්ටයින් දිනය සමරති. ආදරය සහ ලිංගිකත්වය ගැන කතා බහ ද බොහෝ විට වැලන්ටයින් දිනය හා මතුපිට කතා බහට ලක්වන්නකි.

The Leader Deskover 3 years ago
IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත - (අජිත් පැරකුම් ජයසිංහ)
විශේෂාංග

IMF ණය, සජිත්ගේ කටකැඩිච්ච කතා හා අනුරගේ මුනිවත - (අජිත් පැරකුම් ජයසිංහ)

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණයෙන් ශ්‍රී ලංකාවේ ආර්ථික අර්බුදයට පිළියම් ලැබෙන්නේ නැත.

The Leader Deskover 3 years ago
සාරාවියෝ (16) : කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාව
විශේෂාංග

සාරාවියෝ (16) : කාන්තාවන්ගේ ප්‍රශ්න විසඳන්න පුලුවන් එකම කෙනා කාන්තාව

මෙම ලිපි පෙළ සමස්ත දේශපාලන පක්‍ෂවල නියුතු කාන්තාවන් මූලික කොටගෙන පළවන්නකි.

The Leader Deskover 3 years ago
අග්නිදිග ආසියාවේ මිනිස් ජාවාරම් - අපායේ කතාව 17 වැනි පරිච්ජේදය - රසික එස් චන්ද්‍රසේකර
විශේෂාංග

අග්නිදිග ආසියාවේ මිනිස් ජාවාරම් - අපායේ කතාව 17 වැනි පරිච්ජේදය - රසික එස් චන්ද්‍රසේකර

“ට්‍රාන්” ක්වාලාලම්පූර් නගරය වෙත පිවිස තිබුනේ වියට්නාමයේ උතුරු මැද පළාතේ සිට ය. ඒ 2018 වර්ෂයේ මාර්තු මාසයේදී ය.

The Leader Deskover 3 years ago
රජයේ ක්‍රියාමාර්ග ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විය යුතු ය - ජෙහාන් පෙරේරා
විශේෂාංග

රජයේ ක්‍රියාමාර්ග ජනතාවගේ ප්‍රයෝජනය සඳහා විය යුතු ය - ජෙහාන් පෙරේරා

යටත් විජිත පාලනයෙන් නිදහස් වීමේ 75 වැනි සංවත්සරය රජය දැඩි ආරක්‍ෂාව මධ්‍යයේ සමරනු ලැබීය.

The Leader Deskover 3 years ago
චීන ආදරය සහ ඉන්දියානු විරෝධය නොහොත් වඩේ වෙනුවට නූඩ්ල්ස්
විශේෂාංග

චීන ආදරය සහ ඉන්දියානු විරෝධය නොහොත් වඩේ වෙනුවට නූඩ්ල්ස්

උතුරු -නැගෙනහිර ගැටුමේදී හා ඒහා බැදුනු ජාතික ප්‍රශ්නයේදී ඉන්දියානු මැදිහත් වීම පිළිබඳව ලංකාවේ ඇත්තේ සෘන අදහසකි.

The Leader Deskover 3 years ago
නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් - (කුසල් පෙරේරා)
විශේෂාංග

නිදහසින් පසු අවුරුදු 74 ම එක කෝවක දමන ඉතිහාසය නොදන්නා අඟුටු මිට්ටන් - (කුසල් පෙරේරා)

නිදහස ලැබුණු 1948 අවුරුද්දේම උඩරට වතුකරයේ ඉන්දියානු සම්භවයක් ඇති දෙමළ ශ්‍රමිකයින්ගේ පුරවැසි අයිතිය හා ඡන්ද බලය අහෝසි කිරීමේ පාර්ලිමේන්තු පනත් බණ්ඩාරනායක ද ඇමතිවරයෙකු වූ ඩී.එස්. සේනානායකගේ පළමු ආණ්ඩුවෙන් සම්මත කෙරුණි.

The Leader Deskover 3 years ago
මානීගේ තීරුව : ලියම්දෝ නොලියම්දෝ - දෙම්දෝ නොදෙම්දෝ
විශේෂාංග

මානීගේ තීරුව : ලියම්දෝ නොලියම්දෝ - දෙම්දෝ නොදෙම්දෝ

සිකුරාදා උදේ මම නිදාගෙන සිටියෙමි.

The Leader Deskover 3 years ago
මැතිවරණ අනාවැකි - (කපිල කුමාර කාලිංගගේ හීසරය)
විශේෂාංග

මැතිවරණ අනාවැකි - (කපිල කුමාර කාලිංගගේ හීසරය)

බෙංගාල බොක්ක නැවත වරක් අප්සෙට් ය. මිනිසුන්ගේ සිත් සතන් වගේම පරිසරය ද අඳුරු ය. ශීත ය. වැසිබර ය. එහෙත්, ඒ අතරේම උණුසුමක් ද පැතිරෙනු දැනෙ යි. ඒ, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පළාත් පාලන ඡන්දය හේතුකොට ගෙන ය.

The Leader Deskover 3 years ago