විශේෂාංග
Showing page 320 of 352 (5,280 articles)

ජාතක කතා විමර්ශන 08 : ජාතක කතාවෙන් පිළිබිඹු කෙරෙන ස්ත්‍රී ලිංගික චර්යා
බුදුන් වහන්සේ විසින් වදාරනු ලැබ ඇතැයි පවසන ජාතක කතා ලියා ඇත්තේ පුරුෂයෙකු ද කාන්තාවක ද

සෙක්ෂුවල් හැරස්මන්ට්': රෑටත් Text පණිවුඩ එවන ලොක්කෝ
"පපුව දිහා බලා ඉන්නවා. කොටට ඇඳන් ආවොත් කකුල් බලනවා, පස්ස බලනවා. නොදන්න තාලෙට පස්සට අත තියනවා..."

මානවම්ම රජු රෝයල් පොරක්ද? - නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
රනිල් වික්‍රමසිංහ මහතා සහභාගි වූ ස්වර්ණවාහිනි දේශපාලන වැඩ සටහන නැරඹු මා මිත්‍ර විශ්‍රාමික විදුහල්පති වරයා කොහොමද මොකද හිතෙන්නේ... කෙළින්ම විමසීය.

හිස් මාස්ටර්ස් වොයිස් - හඩ්සන් නැවතත් ! - ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
“හිස් මාස්ටර්ස් වොයිස්” එහෙම නැත්නම් “හාම්පුතාගේ හඬ” හරිම අපූරු කතන්දරයක්. මේ යෙදුම් මුලින්ම භාවිතා උනේ එක්දාස් අටසිය අනූ ගණන්වල

ජොන්ස්ටන් ප්‍රනාන්දු කියන්නෙ එල්ලපු කපුටු තටුවක් - අජිත් පැරකුම් ජයසිංහ
මැලේසියාවේ සිටින රාජන් නමැති එල්ටීටීඊ ක්‍රියාකරුවකු එවකට එජාප මන්ත්‍රී ජොන්ස්ටන් ප්‍රනාන්දුට ලක්ෂ දහයක් පමණ දී ඇති බව ද,

අපේ හෙට දවස කෙසේ විය හැකිද? - ගාමිණී වියන්ගොඩ
අපේ ජීවිතවල හෙට දවස ගැන කියන ජ්‍යොතිෂඥයන්ගේ අනාවැකි තිබේ.

බැසිල් කාගේ බලාපොරොත්තුව ද? - රජිත් කීර්ති තෙන්නකෝන්
බැසිල් රාජපක්ෂ ඇමති - අගමැතිවීම සමාජ කණ්ඩායම් 10 ක බලාපොරොත්තුවයි.

මිනිස්කම සුවදවත් කළ දයාබර චාමර!
යහපත් මිනිසුන් ඉතා ඉක්මනින් දෙවියන් තමන් වෙත ගෙන්වා ගන්නා බවට විශ්වාසයක් තිබේ.

ජනාධිපතිතුමාට රටේ මූල්‍ය විනය හදන්න හයියක් අවශ්‍යයි - මහාචාර්ය රංජිත් බණ්ඩාර
කොවිඩ් වසංගතය හමුවේ රට හමුවේ ඇති අභියෝග, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගේ ප්‍රධානත්වයෙන් රට ගොඩනැංවීමට ගෙන යන

ලංකාවට සුදු නෙළුම් තව තවත් ඕනෑ කර තිබේ..
අද ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක ගේ හැත්තෑ හයවැනි උපන්දිනයයි .

විනාඩි 69 කින් 69 ලක්ෂයක් ඇමතිම - ආචාර්ය ප්‍රදීප් එන්’ වීරසිංහ
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ජාතිය අමතා පැවැත්වූ විනාඩි 69 කතාවේ අන්තර්ගතයට වඩා එහි දෘශ්‍යමය

කොවිෂීල්ඩ් එන්නත අපට අහිමි වුනේ ඇයි ? -චන්ද්‍රප්‍රදීප්ගේ හෙළිදරව්වක්
ඉන්දියාව නොමිලේ දුන් කොවිශීල්ඩ් එන්නත් ටිකෙන් එක එන්නතක් පමණක් විද ගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් දැන් දෙවැනි එන්නතට අවශ්‍ය කාලයද ඉක්ම ගොස් දෙවැනි මාත්‍රාව නොමැතිව නන්නත්තාර වී සිටිති.

සාර්ථක කතාවක් කරන්නේ කෙසේද? - මහේෂ් හපුගොඩ
ඊයේ සහ අද සෝෂල් මීඩියා කතා වුණේ යම් කතාවක් ගැන නිසා මම පොඩ්ඩක් යූ ටියුබ් එක සර්ච් කළා. එතැනදී මට හම්බ වුනා බැරක් ඔබාමා

පොසොන් පෝය, රංජන් සහ දුමින්ද - Faculty of Sex
පොසොන් පෝය දවසෙ දුමින්ද සිල්වා නිදහස් කළා. රංජන් රාමනායක තාම ඇතුලෙ.

තුවාල සුවපත් කරන්න නම් ජන සංහාරයේ වගකීම නොසඟවා භාරගන්න ඕනේ
සිල්වියා ෆෝටි (silviafoti) ට කිසි දිනෙක තමන්ගේ සීයා මුණ ගැසී නැත.

