විශේෂාංග
Showing page 319 of 352 (5,280 articles)

දඹුල්ලේ යොහාන්ගේ කතාවට පසුවදනක්! - ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ
දඹුල්ල ප්‍රදේශයේ යොහාන් නැමති තරුණයෙකුගේ පාපෝච්චාරණයක් ඇති වීඩියෝවක් මේ දිනවල සමාජ ජාලතුල වේගයෙන් සැරිසරමින් තිබේ.

ගෝඨාභය ආගමනය සහ අසාර්ථකවීම පිටුපස නිර්ප්‍රභූන් - ආචාර්ය ප්‍රදීප් වීරසිංහ
මාගේ නිරීක්ෂණයට අනුව ශ්‍රී ලංකාව අසාර්ථක රාජ්‍යයක් වීමට බලපා ඇති ප්‍රධානතම සාධකයක් වන්නේ මෙරට නිශ්ශබ්ද බහුතරය වන නිර්ප්‍රභූන්ගේ සක්‍රීය දේශපාලන සහභාගීත්වයක් දක්නට නොලැබීමයි.

ලිස්ට් එකේ නම නැද්ද? - Faculty of Sex
අවුරුදු 15 දැරිය එක්ක ලිංගිකව හිටියා කියල හතලිහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඉලක්කම් තුනේ ගානක ලිස්ට් එකක් තියෙනවා කිව්වා.

විධායක ජනාධිපති ධූරයෙන් රට සහ ජනතාව බේරා ගනිමු. -ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ
ශ්‍රී ලංකාවට මුහුණ දීමට සිදුවන සියලු ප්‍රශ්න සඳහා කෝකටත් තෛලයක් ලෙස 1978 දී ජේ. ආර්. ජයවර්ධන විසින් විධායක ජනාධිපති ක්‍රමය හඳුන්වා දුන්නේය.

විකල්ප කතිකාව (03) - අදට අවශ්‍ය මහා පොදු සාධකය
“තනි මිනිහෙකුට බලය දීපු එක තමයි කරුමේ” කියා කියා තිබුණේ රාජපක්ෂ සංඝ නායකයකු වන මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමිය. ඔහුගේ තරහ තියෙන්නේ ගෝඨාභය රාජපක්ෂ තනි කැමැත්තට වැඩ කරන එක ගැනය. ඒ කියන්නේ ආනන්ද හිමි කියන දේවල් අහන්නේ නැති එකය.

පක්ෂ ලකුණයි ආස විදිහයි -Faculty of Sex
අපි දරන දේශපාලන මතවාද දිහා බලලා අපේ ලිංගික නැඹුරුව ගැන දේවල් කියන්න පුළුවන් වුනොත් කොහොමද? ඇත්තටම මේ ගැන පර්යේෂණ සිද්ද වෙලා තියෙනවා.

කවි චින්තාමනි අබේසිංහ සහ රනිල් - (නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න)
ගිය සතියේ මානවම්ම පිළිබඳ ලියවිල්ල කියවූ පාඨකයන් කළ ප්‍රකාශයන් විවිධාකාරය.

'ආරාධිත ව්‍යසනවලින් රට ගොඩගැනීම හෙවත් පොල්ගස උඩ සටන' - ධම්ම දිසානායක
මෙම ‘කිවි දා දැක්ම’ ලිවීමට මා වාඩි වුණේ සුපුරුදු ලියන මේසයට අදාළ පුටුවේ නොව ඊට මඳක් එහායින් එළිපත්තේ ඇති යකඩ ඇලුමිනියම් මේසයට අදාළ යකඩ පුටුවක ය.

ඒක කරන්නම ඕන ටෙස්ට් එකක් - Faculty of Sex
සුනිල් පෙරේරා ගායනා කරන මේක නං කරන්නම ඕන ටෙස්ට් එකක් සිංදුවත් එක්ක සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් කරගෙන යන එච්අයිවී පිළිබඳ දැනුවත් කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ වුනා.

අපේ හෙට දවස කෙසේ විය හැකිද? (දෙවැනි කොටස) - ගාමිණි වියන්ගොඩ
''සාමාන්‍ය ප්‍රජාතන්ත්‍රවාදී රාමුව තුළ සියල්ල සිදුවෙතොත්, ගෝඨාභය රාජපක්ෂගේ දේශපාලන දිවිය 2024 දී අවසන් විය යුතුව ඇතැ''යි ගිය සතියේ මේ කොලමේ ලියා ඇත.

නීතිය අනුව බැසිල්ට පාර්ලිමේන්තු යන්න බැරිද? - (රජිත් කීර්ති තෙන්නකෝන්)
ලංකාවේ නීතිය අනුව බැසිල් රාජපක්ෂට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු විය නොහැකි බවට සමාජ මාධ්‍ය සටහන් කිහිපයක් ම දුටිමි.

රාජපක්ෂ වරුන් හා ශ්‍රී ලංකාවේ අනාගතය
එක් පසෙකින් විශාල ආර්ථික අර්බුදයක් නිර්මාණය වෙමින් පවතිද්දී අනෙක් පසින් කොවිඩ් වසංගතය යළි හිස ඔසවමින් පවතී. ඒ අනුව ශ්‍රී ලංකාව අද වන විට තවත් අර්බුදකාරී මාවතක ඉදිරියට ඇදෙමින් සිටී.

සැලසුමකින් තොර කාබනිකකරණය භයානකයි! - මහාචාර්ය අරුණ ශාන්තආරච්චි
නිසි සැලසුම් රහිතව ගන්නා විශිෂ්ට ප්‍රතිපත්තිමය තීරණයක් පවා රටේ ආර්ථික ස්ථාවරත්වයට හානි කරයි.

කෝවිඩ් වසංගතය ළමයින්ට බලපා ඇති අයුරු -(විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ)
කෝවිඩ් වසංගතය පැතිර යෑමත් සමඟ ලොවෙහි විවිධ ක්ෂේත්‍ර වලට එය ඇති කළ බලපෑම පිළිබඳ විශාල කතිකාවතක් ඇතිවී තිබේ.


