විශේෂාංග
Showing page 35 of 352 (5,280 articles)

එදා සිංහල අලුත් අවුරුදු කොහෝ නදට මෙදා මොකද වුණේ?
අප පාසල් යන කාලයේ ‘සිංහල අලුත් අවුරුද්ද’ නමින් ලියන රචනාවක කොවුල් නාදය පිළිබඳව සඳහන් නොකළ හොත් එය “ලකුණු කපා ගැනීමට” හේතු වනු ඇත. එහෙත් වත්මන් පරපුරට සිංහල අලුත් අවුරුදු සමයේ කොහෝ හඬක් අසන්නට ලැබීම පවා අහඹු අත්දැකීමක් බවට පත්ව තිබේ.

ඊශ්‍රායලය ගාසා තීරය තුළ සිය සමූලඝාතන ප්‍රහාර අඛණ්ඩව සිදුකරමින් සිටියි
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (06) දින 38 ක් ගතවී ඇත]

මැදපෙරදිග යුද්දය ; අවපාතයක් ඇති කළ හැකි 'ආර්ථික කාල බෝම්බයක්' | සේන සූරියප්පෙරුම
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (05 ) දින 36 ක් ගතවී ඇත]

නෙළුම් කුළුණ චිත්‍රපටයේ පුටුවේ වාඩි වී මිය ගිය පියා; රංජිත් පනාගොඩ | අනුර හොරේෂස්
දක්ෂ රංගන ශිල්පියකු හා සිනමා තිර පිටපත් රචකයකු වන කුමාර තිරිමාදුරගේ අලුත්ම සිනමා අධ්‍යක්ෂණය වන්නේ ‘බාල්රාජ්’ චිත්‍රපටයයි.

විමුක්තියේ සිට රාජ්‍ය පරිපාලනය දක්වා: ජවිපෙ පොරොන්දුව සහ ශ්‍රී ලංකාවේ උරගා බැලීම | ලයනල් බෝපගේ
ආන්තිකයෙන් උපන් ව්‍යාපාරයක්

ජවිපෙට කැරකෙන කුමාර රෝදය ! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘මගේ සතුරාගේ සතුරා මගේ මිතුරාය…’

මහමොළකරු සෙවීමේ මොනර නැටුම... | විමලනාත් වීරරත්න
2019 අප්‍රේල් 21 වැනිදා සිදු වූ පාස්කු ඉරුදින ප්‍රහාරයේ මහ මොළකරු පිළිබඳ සාකච්ඡාව පල දරන එකක් නොවන්නේ එම ප්‍රහාරය තනි පුද්ගලයකුගේ සැලසුමක් නොව, බල දේශපාලනයේ සංවිධානාත්මක ක්‍රියාවක් බවට තහවුරු වී තිබෙන තත්ත්වය යටතේය.

සජිත්ගේ දේශපාලන සතිය | පාස්කු මහමොළකරු පසෙක තබා සජිත්ව අල්ලා ගැනීම
පාස්කු ප්‍රහාරය මේ දිනවල යළිත් රටේ ප්‍රධාන මාතෘකාවක් වී තිබේ.

වෛද්‍ය වර්ජනය ස්ථාන මාරු අර්බුදය මැද අසරණ වන රෝගී ජීවිත | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) ඉකුත් 2 වැනිදා පෙරවරු 8 සිට පැය 24 පුරා දීප ව්‍යාප්ත සංකේත වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කළේය.

සම්මති විසමමුති ; හදිසි අවසානයක් නැති ඉරානයට විරුද්ධ යුද්ධය සහ ශ්‍රී ලංකාව උගත යුතු පාඩම | සුනන්ද දේශප්‍රිය
ලංකාවේ සමහරකුට “ඉරානයේ යුද්ධය” යනු රූපවාහිනියේ පුවත් මැදිරියක හෝ සමාජ මාධ්‍ය තිරයක පෙනෙන සිදුවීමක් පමණක් විය හැකිය.

රාක්ෂාව (26 කොටස): රාසම්මාට අලුත් රැකියාවක් | ඉන්දු පෙරේරා
දෙමළ හින්දු තරුණියකට විවාහ වන දිනයේ මනාලයා විසින් අනිවාර්යයෙන් පළඳවන ආභරණයක් නම් රත්තරන් තැල්ල ය.

ඇමති සුනිල් සෙනෙවි ඇලොයි පියතුමන් දේශපාලනිකව බවුතීස්ම කිරීම
ජේසු තුමන් කිසිවිටෙකත් පවතින රාජ්‍ය බලය සමඟ ගනුදෙනු කළේ නැත. රාජ්‍යයේ ගරු සම්මාන එතුමාට ලැබුණේ ද නැත.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් දුන් උපදෙස් අනුවම මහාචාර්ය පීරිස් 'ගේමට බැහැල' !
රනිල් සැත්කමින් පසුව මේ වන වන විට සම්පූර්ණයෙන්ම සුවය ලබමින් සිටී. ඔහුට රෝහලෙන් පිටව යාමටද වෛද්‍ය අවසරය ලැබිණි. නමුත් රෝහලේ නතර වී තවත් දින කීපයක් වෛද්‍ය අධීක්ෂණය යටතේ ඔහු විවේකයෙන් ගත කරමින් සිටී.

මැදපෙරදිග යුද්දයේ පසුගිය 24 පැය : ඉරානයෙන් අලුත් ඉල්ලීමක් !
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (03) දින 35ක් ගතවී ඇත.]

අතීතය දෙස බලාගෙන අවුරුදු කන්න ගියොත් අලුත් අවුරුද්ද ඔබව කා දමාවි | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
සිංහල අලුත් අවුරුද්දක් ළඟ ළඟම එමින් තිබේ. මේ වන විට ඒ සම්බන්ධයෙන් බොහෝ දෙනකු තුළ ඇත්තේ අතිමහත් මානසික උද්‍යෝගයකි.

