The Leader News
BREAKING

විශේෂාංග

Showing page 33 of 352 (5,280 articles)

අප්‍රේල් විරුවෙකුගේ කථාව..! | S.Abeysinghe
විශේෂාංග

අප්‍රේල් විරුවෙකුගේ කථාව..! | S.Abeysinghe

මාකස් අබේගේ විග්‍රහය (4 වෙනි කොටස)

The Leader Desk6 months ago
දූෂණ විරෝධය, දේශපාලන බලය සහ 'විඛණ්ඩනවාදී' (විසංයෝජනීය) ප්‍රජාතන්ත්‍රීය උපක්‍රමයක අවශ්‍යතාව | Athulasiri Samarakoon
විශේෂාංග

දූෂණ විරෝධය, දේශපාලන බලය සහ 'විඛණ්ඩනවාදී' (විසංයෝජනීය) ප්‍රජාතන්ත්‍රීය උපක්‍රමයක අවශ්‍යතාව | Athulasiri Samarakoon

ශ්‍රී ලංකාවේ නව දේශපාලන පරිවර්තනය - විශේෂයෙන් NPP ය බලයට පැමිණීම තුළ හඳුනාගත හැකි මූලික ප්‍රශ්නයක් තිබේ: දේශපාලන සිද්ධාන්ත අනුව දේශපාලනිකයට අයත්නොවන (apolitical) බව ගැඹුරින් පෙනීයන “දූෂණ විරෝධය” වැනි සටන් පාඨයක් ජනතාව සක්‍රීයව සංවිධානය කර රජ්‍ය බලය අත්පත් කරගැනීමට හැකිවුණේ කෙසේද? යන්න එම ගැටළුවයි.

The Leader Desk6 months ago
මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද?
විශේෂාංග

මාකඳුරේ මධූෂ් හෙළි කළ මත්ද්‍රව්‍ය ජාවාරම්කාර දේශපාලකයන් කවුද?

සංවිධානාත්මක අපරාධකාරයෙක් කියල පොලිසිය හඳුන්වපු සමරසිංහ ආරච්චිලාගේ මධූෂ් ලක්ෂිත හෙවත් මාකඳුරේ මධුෂ් 2020 ඔක්තෝබර් 20 වෙනිදා එළිවෙන ජාමයේ කොළඹ දී වෙඩි තියල මරල දාල තිබුණ.

The Leader Desk6 months ago
ශානි… තිත්තයාගේ වාරේ… | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
විශේෂාංග

ශානි… තිත්තයාගේ වාරේ… | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය

1977 සිට 1994 තෙක් ශ්‍රීලනිපයේ බණ්ඩාරනායකලා සහ රාජපක්ෂලාටත් යූ.ඇන්.පී. ආණ්ඩුව පරද්දන්න බැරි විය.

The Leader Desk6 months ago
සමාජ ප්‍රාග්ධන කතාවෙන් උණුවතුරට වැටුණු මැති ඇමතිවරු | 'ලංකාලෝකය' සතියේ විග්‍රහය
විශේෂාංග

සමාජ ප්‍රාග්ධන කතාවෙන් උණුවතුරට වැටුණු මැති ඇමතිවරු | 'ලංකාලෝකය' සතියේ විග්‍රහය

ආර්ථික විද්‍යාවේ උගන්වන ප්‍රධාන නිෂ්පාදන සාධක හතර දැන් පහක් බවට පත්වී තිබේ.

The Leader Desk6 months ago
ඉරානයේ යුද්ධය අමෙරිකාවේ උද්ධමනයත් ඉහළ නංවලා! | සේන සූරියප්පෙරුම
විශේෂාංග

ඉරානයේ යුද්ධය අමෙරිකාවේ උද්ධමනයත් ඉහළ නංවලා! | සේන සූරියප්පෙරුම

ඉරානයේ යුද්ධය මුලු ලෝකයේම උද්ධමනය ඉහළ නංවන අතර මේ නිසා ඇමරිකානු පාරිභෝගිකයින්ගේ මනෝභාවය පහත වැටී ඇත.

The Leader Desk6 months ago
මොකක්ද මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය? සමාජ මනෝවිද්‍යාත්මක කියැවීමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
විශේෂාංග

මොකක්ද මේ ආණ්ඩුවේ ඩෝබි බලකාය? සමාජ මනෝවිද්‍යාත්මක කියැවීමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර

‘ඩෝබි බලකාය’ යන වදන මේ වන විට සමාජ මාධ්‍ය ඔස්සේ වේගයෙන් සංසරණය වන්නකි.

The Leader Desk6 months ago
සජිත්ගේ දේශපාලන සතිය : ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට
විශේෂාංග

සජිත්ගේ දේශපාලන සතිය : ඇමති පුන්‍ය කුමාරට එරෙහිව විපක්ෂය එක මිටට

ගෙවී යන සතිය කරුණු ගණනාවක් හේතුවෙන් විපක්ෂයට තීරණාත්මක සතියක් විය.

The Leader Desk6 months ago
වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ
විශේෂාංග

වහ වහා නිමා කළ යුතු GMOA සහ රජය අතර යුද්ධය | විශේෂඥ වෛද්‍ය ආර්. එන්. ජී. රාජපක්ෂ

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය (GMOA) සහ රජය අතර පැවැති විරසකය ඔස්සේ යුද්ධයක් දක්වා ඇවිළී ඇති පසුබිමක ඒ සම්බන්ධයෙන් යළි විමසුමක් කළ යුතු යැයි මට සිතේ. ඒ එම සංගමයේ, රජයේ සහ විශේෂයෙන්ම අසරණ රෝගීන්ගේ යහපත උදෙසා ය.

The Leader Desk6 months ago
සම්මුති විසම්මුති : පිලිප් ගුණවර්ධන සහ අප්‍රේල් කැරැල්ල | සුනන්ද දේශප්‍රිය
විශේෂාංග

සම්මුති විසම්මුති : පිලිප් ගුණවර්ධන සහ අප්‍රේල් කැරැල්ල | සුනන්ද දේශප්‍රිය

පසුගිය සතියෙහි අප්‍රේල් කැරැල්ලට වසර පනස් පහක් පිරුණි.

The Leader Desk6 months ago
කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි | තිලක් සේනාසිංහ
විශේෂාංග

කෘෂිකාර්මික සමාජ අක් මුල් සිඳී බටහිරකරණය වූ වත්මන් බක් මහ සැනකෙළි | තිලක් සේනාසිංහ

සිංහල හා දෙමළ අලුත් අවුරුදු උත්සවය යනු හුදෙක් චාරිත්‍ර වාරිත්‍ර සමුදායක් පමණක් නොව, මානව සබඳතා සහ විනෝදාස්වාදය මුල් කරගත් සංස්කෘතික සැනකෙළියකි.

The Leader Desk6 months ago
රාක්ෂාව (27 කොටස) : රාසම්මාට පුත් රුවනක් | ඉන්දු පෙරේරා
විශේෂාංග

රාක්ෂාව (27 කොටස) : රාසම්මාට පුත් රුවනක් | ඉන්දු පෙරේරා

රාසම්මා කුස්සියේ සිට මිදුලට ආවේ කවුදෝ වමනය කරන හඬක් ඇසීමෙනි. මාරිමුත්තුගේ බිරිඳ මිදුලේ වමනය කරමින් සිටියාය. ඇය අසලින් මාරිමුත්තු ද විය. රාසම්මාගේ සිතට ඇති වුණේ බියකි.

The Leader Desk6 months ago
අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් එන රහස රැකගත් සභාපති !
විශේෂාංග

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් එන රහස රැකගත් සභාපති !

රනිල් සිංගප්පූරුවේ මවුන්ට් එලිසබෙත් රෝහලේ සැත්කමට භාජනය වී මුහුණ දිය යුතු වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සියල්ලක්ම සම්පූර්ණ කළ රනිල් බ්‍රහස්පතින්දා පෙරවරුවේ මව්බිමට පැමිණියේය.

The Leader Desk6 months ago