විශේෂාංග
Showing page 31 of 352 (5,280 articles)

වසර පහක් ගත වී ඇත. එහෙත් ඔහු තවමත් මතකයේ රැඳී සිටී | රොහාන් සමරජීව
මංගල සමරවීර මහතා 2021 වසරේදී අභාවප්‍රාප්ත විය. ඔහු ජීවතුන් අතර සිටියේ නම්, අප්‍රේල් 21 වැනිදාට ඔහුගේ වයස අවුරුදු 70ක් වනු ඇත.

ගල් අඟුරු පාඩුව අය කර ගන්න විගණකාධිපතිට පුළුවන් | සුනිල් කන්නන්ගර
මෙවර දිට්වා ආපදාවටත් වඩා දරුණු ගල් අඟුරු අර්බුදයකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවී තිබේ. නොරොච්චෝල විදුලි බලාගාරයේ විදුලිය නිපදවීමට අවශ්‍ය ගල් අඟුරු 2026/27 කාලපරිච්ඡේදයට අදාළව මිලදී ගැනීමේදී සිදුවූයේ යැයි කියනු ලබන අක්‍රමිකතාවන් පිළිබඳව රටට හෙළිවන්නට පටන්ගත්තේ ජනවාරි මාසයේ පමණ සිට ය.

දීපචෙල්වන් ගැන මෙතෙක් කතාව...
ලේඛක දීපචෙල්වන්ගේ අලුත්ම නවකතාව සහ කෘති කීපයක දෙවැනි මුද්‍රණයේ පිටපත් ඉන්දියාවේ සිට නැවෙන් රැගෙන එද්දී

දැන් සාහිත්‍ය කෘතිවල ගුණ අගුණ තීරණය කරන්නේ ආරක්ෂක අමාත්‍යාංශය හා රේගුව ද?
ශ්‍රී ලංකාවේ පශ්චාත් යුද සමයක ප්‍රකාශනයේ නිදහස සහ සාහිත්‍යකරුවාගේ ස්වාධීනත්වය පිළිබඳ කතිකාව යළිත් අඳුරු ඉමකට තල්ලු වී තිබේ. එය තහවුරු වනුයේ ප්‍රවීණ දෙමළ ලේඛක දීපචෙල්වන් ප්‍රදීපන්ගේ කෘති ශ්‍රී ලංකා රේගුව භාරයේ රඳවා තබා ගැනීමේ පුවතක් වාර්තා වීමත් සමඟිනි.

අර්ජුන් මහේන්ද්‍රන් කුමාර් ජයකොඩි සහ සජිත්ගේ වෙඩි නූල! | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘මිනිහට ඡන්ද දිනන්න බැහැ… හැබැයි මිනිහා හොරෙක් නෙවෙයි..’

‘මේ වගේ ගේමක් ගහන්න පුළුවන් කාටද’? | Rajith Keerthi Tennakoon
[ඩීසල් බැරලයක් ඩොලර් 286 බැගින් වන තෙල් නැවක් මිලදී ගැනීමත් හා එහි බලපෑම ගැන සංවාදයට විවෘත කිරීමට මෙය ලියන්නෙමි.]

ආවා-ගියෝ සහ යථාව-මවාපෑම ; ආලෝකා සුනඛයාගේ පැමිණීමට පෙරවදනක් | Enokaa Sathyangani
ගල් අඟුරු වංචාව සම්බන්ධයෙන් අපකීර්තියට පත් බලශක්ති ඇමැති කුමාර ජයකොඩි සිය අමාත්‍ය ධුරයට තාවකාලිකව සමු දෙද්දී, සාමයේ දූතයා ලෙස මෑතකාලීනව ලොව ජනාදරයට පත් ආලෝකා සුනඛයා ශ්‍රී ලංකාවට සැපත් වනු ඇත.

භාරතීය සැබෑ ගීත කෝකිලාව - ලතා ද ආශා ද?
ඉන්දීය සිනමා ඉතිහාසයේ අතිවිශිෂ්ටතම සංගීත චාරිකාවක නිමාව සනිටුහන් කරමින්, ප්‍රවීණ ගායන ශිල්පිනී ආශා බෝස්ලේ 2026 අප්‍රේල් 12 වන දින මුම්බායි නුවර දී අභාවප්‍රාප්ත වූවාය.

සජිත්ගේ දේශපාලන සතිය: ලක්ෂ ගණනික් හාට් වැටුණු සජිත්ගේ අවුරුදු විෂ්එක
සිංහල, දෙමළ අලුත් අවුරුදු නිවාඩුව ගතවෙමින් තිබුනත් දේශපාලන කේෂ්ත්‍රයට නම් එවැනි තත්ත්වයක් නොමැති බවට තහවුරුවූ සතියක් ගතවෙමින් ඇති බව පෙනෙන්නට තිබේ.

රාක්ෂාව (28 කොටස) : දරුවා වෙනුවෙන් රාසම්මා රැකියාව අතහරී | ඉන්දු පෙරේරා
රුවන් ව හදා වඩා ගන්නට ලැබීමෙන් රාසම්මා තුළ ඇති වී තිබුණේ මව් පදවිය ලැබීම හා සමාන සතුටකි. රුවන්ගේ මුවින් අම්මා යැයි කියවා ගන්නට රාසම්මාට වුවමනා වූයේ නැත. ඇයට තිබුණේ දරුවකු ඇතිදැඩි කරන්නට පැවති ආශාව ය.

ගුවන් ගමන් නවතියි ද ?
AP Exclusive: යුරෝපයට ‘සති 6 ක ජෙට් ඉන්ධන ඉතිරිව ඇති’ බව බලශක්ති ඒජන්සි ප්‍රධානියා අනතුරු අඟවයි!

මාලිමා ආණ්ඩුවේ දේශපාලඥයින් ක්‍ෂුද්‍රමුල්‍ය කොම්පැනිවල කොටස් හිමියන්
වත්මන් කෘෂිකර්ම අමාත්‍ය ලාල් කාන්ත මහතා 2021 ක්‍ෂුද්‍රමුල්‍ය වින්දිතයින් දවස් 55ක් හිඟුරක්ගොඩ පැවැත්වු සත්‍යග්‍රහයට පැමිණියා.

ශ්‍රී ලංකාවට එන “ආලෝකා”ට ගුවන් යානයේ විශේෂ මගී අසුනක්
ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිත ඓතිහාසික “සාම පා ගමන” (Walk for Peace) කෙරෙහි දෙස් විදෙස් දැඩි අවධානයක් යොමුව ඇති පසුබිමක, කාගේත් ආදරයට පත් ‘ආලෝකා’ (Aloka) සුනඛයා ද එම ගමනට එක්වන බව නිල වශයෙන් තහවුරු වී තිබේ.

ආණ්ඩුව ෆේල් වෙයිද? | මහාචාර්ය චරිත හේරත්
මේ දිනවල විපක්ෂය විසින් සංවිධානය කරන රැස්වීම් මාලාවක ප්‍රධාන මාතෘකාවක් බවට පත්වී ඇත්තේ “අනුර ෆේල්”/ “ආණ්ඩුව ෆේල්” යන ප්‍රකාශයයි.

දේපළ පිළිබඳ දෘෂ්ටිමය දේශපාලන කියවීම සහ ප්‍රායෝගිකත්වය | Athulasiri Samarakoon
NPP සහ JVP ය විසින් ඉදිරිපත් කළ දූෂණ විරෝධී වාගාලාපය (rhetorics) නව අදියරකට පැමිණ ඇත.

