විශේෂාංග
Showing page 30 of 352 (5,280 articles)

එතෙර සාම ගමන මෙතෙර දී වෙන ගමනක් වේද? | සුනිල් කන්නන්ගර
වියට්නාම් ජාතික පඤ්ඤාකර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පවත්වනු ලබන “ඒහි පස්සිකෝ” සාම පාගමන, ඉකුත් 22 වන දින පෙරවරුවේ රංගිරි දඹුලු රජමහ විහාරයෙන් ආරම්භ වූ අවස්ථාවේදී එය දිස්වුණේ පාගමනකට වඩා පෙළපාලියක් ලෙසිනි.

ආණ්ඩු මාරුවෙන් බැට කන ජාතික නිවාස ප්‍රතිපත්තිය
නාගරික ජනයා හා කම්කරුවන් ඉලක්ක කරගෙන නිවාස ප්‍රතිපත්තියක් කෙරෙහි රාජ්‍ය අවධානය යොමුවූයේ යටත්විජිත පාලනයෙන් නිදහස්වීම සමගය.

ඩොලර් මිලියන 2.5 අහිමි වුණේ අපේම වරදින්ද?
බොහෝ නූතන අපරාධ මෙන්ම, මෙයද ආරම්භ වූයේ කිසිදු කලබලයකින් තොරවය. කිසිදු අනතුරු ඇඟවීමේ සීනුවක් නාද වූයේ නැත. නිහඬ රාත්‍රිය දෙදරුම් කවන හදිසි දුරකථන ඇමතුම් ද තිබුණේ නැත.

රාක්ෂාව (29 කොටස) : ළිපත් පූජනීය වස්තුවක් | ඉන්දු පෙරේරා
සුපුරුදු පරිදි පාන්දර හතරහමාරට ලෙච්චමී අවදි වුණාය. උදේ වැඩට යන්නට පිටත් වීමට පෙර උදේ සහ දවල් කෑම සෑදිය යුතුය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : 'මේ උදවිය කරන අලුගුත්තේරු වැඩේ මොකක්ද?'
රනිල් සැත්කමෙන් පසු ලංකාවට පැමිණ වෛද්‍ය අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබමින් සිටී. ඒ අතර වාරයේ රනිල් දේශපාලන කටයුතු සඳහා උපදෙස් දීමට තම සමීප සමීපතමයන් කැඳවනු ලැබීය.

ඇමරිකානු ආර්ථිකය සහ ප්‍රින්ස් න්‍යාය - CNN වාර්තාව
වර්තමාන ඇමෙරිකානු ආර්ථිකය පිලිබඳව CNN වෙබ් අඩවියේ පලකරන ලද වාර්තාව ලංකා ආර්ථිකය සමග සන්සන්දනය කිරීමේදී පෙනී යන්නේ අප ද ගමන් කරන්නේ එකම පීල්ලක බවය.

'තලපති විජේ'ද ? ස්ටාලින්ද ? තීරණාත්මක තමිල්නාඩු මැතිවරණය අද
අද එනම් අප්‍රේල් 23 වනදා ඉන්දියාවේ ඉතා තීරණාත්මක ප්‍රාන්ත මැතිවරණයක් වෙන තමිල්නාඩු මැතිවරණය පැවැත්වේ.

'ආලෝකෝ උදපාදී' හෙවත් ආලෝකා පැරඩොක්සිය 'Light Arose” with the Paradox of Aloka' | Enokaa Sathyangani
“සාම පාද යාත්‍රාවේ” සාම දූතයෙකු ලෙස නැතහොත් සාම පණිවුඩයේ තානාපතිවරයෙකු ලෙස කටයුතු කරන “ආලෝකා” සුනඛයා මෙරටට සැපත් වී පැය විසිහතරක් ගතවන්නටත් පෙර,

මිනිසුන් පහුරු ගාන අප්‍රකට යක්ෂයා 'පහුරුස්සා' | තිලක් සේනාසිංහ
මිනිසුන් මරා දමන මහසෝනා හෝ ලේ බොන රීරි යකා ගැන අපි ඕනෑ තරම් අසා ඇත්තෙමු.

මහා භාණ්ඩාගාරය බින්දේ කවුද? | රජිත් කීර්ති තෙන්නකෝන්
මහා භාණ්ඩාගාරයෙන් ‘ටර්ම් ලෝන්’ ( ණයක්) සම්බන්ධ ගෙවීමකට අනුමැතිය දිය හැකි එකම පුද්ගලයා ST හෙවත් භාණ්ඩාගාර ලේකම් ය. භාණ්ඩාගාර ලේකම් යනු රට බංකොලොත් භාවයෙන් මුදවා ගත් සමයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස කටයුතු කළ සිරිවර්ධන මහතා ගෙන් පසුව පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයෙන් ඉවත් කර, එම අසුනේ වාඩි කරනු ලැබූ හර්ෂණ සුරියප්පෙරුම මහතා ය.

ඉන්දීය උප ජනාධිපති ලංකාවට ආවේ ඇයි?
ජාතික ජනබලවේග ආණ්ඩුවේ විදෙස් පිළිවෙත සාකච්ඡාවට ලක් වූ එක් තේමාවක් වූයේ ඉන්දියාවයි.

ආලෝකාව 'පෙන්නන්න බැරි' කාන්තාවක් | විශේෂඥ මනෝ වෛද්‍ය රූමි රූබන්
තම නැන්දණිය සුනඛයන් කෙරෙහි අසීමාන්තික බියක් හා පිළිකුලක් දක්වන අතර, මෙවර අප රටේ පැවැත්වෙන සාම පා ගමනට ජාත්‍යන්තර ප්‍රසිද්ධියට පත් ආලෝකා සුනඛයා එක් කර

මගේ ජීවිතයේ 'මංගල” සලකුණ'! | ක්‍රිශාන්ත ප්‍රසාද් කුරේ
මීට වසර පහකට පෙර සියල්ල අවාසනාවන්ත ලෙස අවසන් නොවී තිබුණානම් අද හිමිදිරි උදෑසනම මගේ දුරකතනයෙන් මෙහෙම ඇමතුමක් ගන්නට තිබුණා.

සමාජ මානව විද්‍යාත්මක විමසුමක් ; ආලෝකා වටා අපේ රටේ දී මෙතරම් 'අයිතිකරුවන්' රොක් වුණේ කොහොමද? | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
ජනතා ආකර්ෂණයට ලක්වන පුද්ගලයකු, සත්වයකු, ස්ථානයක් හෝ ද්‍රව්‍යමය යමක් සම්බන්ධ සමාජමය ප්‍රතිරූපය ශීඝ්‍රයෙන් ඉහළ නැංවීම අතිශය සාමාන්‍ය තත්ත්වයකි. මේ වන විට “සාම සුනඛයා” යනුවෙන් ජාත්‍යන්තර කීර්තියට පත් ‘ආලෝකා’ වෙනුවෙන් ද එය එපරිද්දෙන්ම බලපවත්වා ඇත.

මංගල සමරවීර : 70 වැනි ජන්ම දින උපහාර සැමරුම
අභාවප්‍රාප්ත මංගල සමරවීරගේ 70 වැනි ජන්ම දිනය යෙදෙන අද (21) වන දිනට සමගාමීව, ඔහුගේ විවිධ වූ රුචිකත්වයන් සහ දැක්ම නියෝජනය වන පරිදි 2026 වසර පුරා ක්‍රියාත්මක වන වැඩසටහන් කිහිපයක් සමරවීර පවුලේ සාමාජිකයන් විසින් සංවිධානය කර ඇත.

