විශේෂාංග
Showing page 29 of 352 (5,280 articles)

මහා සංඝරත්නය චීවර ධාරීන් සහ භික්ෂු ප්‍රතිරූපකයන් වෙන් කොට හඳුනා ගනිමු - සමාජ මානව විද්‍යාත්මක විමසුමක් | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
තායිලන්තයේ සංචාරයක නිරත වී මෙරටට පැමිණි, බෞද්ධ භික්ෂූන් වශයෙන් සැලකෙන පුද්ගලයන් 22 දෙදෙනකු ගුවන් මඟින් මෙරටට ගෙන ආ රුපියල් කෝටි 110කට (බිලියන 1.1කට) අධික වටිනාකමින් යුත් “කුෂ්” (Kush) සහ “හෑෂ්” (Hashish) මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 110කට වඩා වැඩි ප්‍රමාණයක් සොයාගෙන ඇත.

රට පොහොසත්ලු – හැබැයි ජනතාව නම් දුප්පත් මොකක්ද මේ ඇමරිකන් ඩොලර් 5000 කතාව
ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව ශ්‍රී ලංකාව සංකේතාත්මක ආර්ථික සීමාවක් පසු කර තිබේ.

බුදු පුතුන් රැකගැනීම හා විහාර හා දේවාලගම් පනත
මත්ද්‍රව්‍ය තොගයක් තායිලන්තයේ සිට මෙරටට රැගෙන ඒමේදී කටුනායක ගුවන්තොටුපළේදී අත්අඩංගුවට ගත් බව කියන භික්ෂූන් මුල් කරගෙන මේ වනවිට ගිහි පැවිදි බෞද්ධ සමාජයේ සාකච්ඡාවක් නිර්මාණය වී තිබේ.

හිටි හැටියේ 'එර්දි' වූ විශ්ව ශක්ති කෘෂි උපදේශක
2021 අප්‍රේල් මාසයේ එවක රජය සිදු කළ රසායනික පොහොර සහ කෘමිනාශක ආනයන තහනමත් සමඟ මෙරට කෘෂිකර්මය මහත් අගාධයකට ඇද වැටෙමින් තිබිණි.

ඉරාන යුද්ධයේ සැබෑ මූලාරම්භය, පැවැත්ම සහ අනාගතය | Ajith Rajapaksa
ඉරාන යුද්ධය මෙතනින් කොතනටද යන ප්‍රශ්නය අද සියල්ලන් පාහේම ඉදිරියේ ඇති ප්‍රහේලිකාවකි.

බලශක්ති සැපයුම් බිඳ වැටෙමින් පවතී: ශ්‍රී ලංකාවේ අප කළ යුත්තේ කුමක් ද? | රොහාන් සමරජීව
ගෝලීය ව්‍යාපාර බුද්ධි සමාගමක් වන කේප්ලර් (Kpler) වෙතින් ලැබෙන දත්තවලට අනුව, පසුගිය පෙබරවාරි මාසයට සාපේක්ෂව මාර්තු මාසයේදී මුහුදු මාර්ගයෙන් සිදු කරන බොරතෙල් සහ ද්‍රවීකෘත ස්වාභාවික වායු අපනයනයන් දිනකට බැරල් මිලියන 6.9කින් පහත වැටී ඇත.

මැදපෙරදිග යුද්ධය සහ සාම සාකච්ඡා කොයිබට ද ? | සේන සූරියප්පෙරුම
අවසානයක් නොදකින මැද පෙරදිග අර්බූදය..

ඊළඟට යන්නේ කව්ද? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
1994 බලයට ආ චන්ද්‍රිකා මුදල් අමාත්‍යාංශයේ ලේකම් ලෙස ඒ.එස්. ජයවර්ධන පත්කළ විට ආණ්ඩුව ඇතුළෙන් බෝම්බයක් පත්තු විය. ඒ.එස්. ජයවර්ධන මහබැංකුවේ කනිෂ්ඨ විධායක නිලධාරියකු ලෙස සේවය පටන්ගත් අයෙකි.

සජිත්ගේ දේශපාලන සතිය : වහා ගිණි ඇවිළුණු දොස්තර චමල්ගේ ලියුම
මේ වසරේ ජනවාරියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස ඇතුළු සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් ආරම්භ කළ ගල්අඟුරු වංචාවේ හෙළිදරව් කිරීම අදියරෙන්, අදියර ඉදිරියට පැමිණ අප්‍රේල් 17 වනදා ඇමති කුමාර ජයකොඩි සහ අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය උදයංග හේමපාල ඉල්ලා අස්වීම් දක්වා එය වර්ධනය විය.

ආලෝකා නමින් ටී ෂර්ටුත් ඇවිත්! | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
මේ දිනවල අප රටේ “ඒහි පස්සිකෝ” නමින් පැවැත්වෙන සාම පා ගමන සඳහා එක් වන ලෝක ප්‍රකට ‘ආලෝකා’ නම් වන ඉන්දියානු වීදි සුනඛයා, මේ වන විට සන්නාමකරණයට (Branding) ලක් වෙමින් පවතින බව සරසවි සිසු පිරිසක් පසුගිය දිනයෙක මා හා කීහ.

මහාචාර්ය නලීන් අබේසේකර ; ඊගෝ (අහං)කාරය පරාජය කළ මනුෂ්‍යත්වය...
මහාචාර්ය නලීන් අබේසේකර වසර පනහ පසු කර ගතකර තිබූණේ තවත් වසර කිහිපයක් පමණි.

දේශපාලනය ගැන උනන්දුමත් අය මේක අහන්නම ඕන එකක්...| Uvindu Kurukulasuriya
සනත් බොරු කීපයක් කිව්වත්, ඒත් එයා ලක්ෂ්මන් කදිරගාම සිංහල භාෂාවෙන් දාපු ටැක්ටික්ස් ගැන කියන කතා සම්පූර්ණයෙන්ම ඇත්ත.

ගල්අඟුරු අවුල දන්න භාෂාවෙන්... | Bandula Chandrasekara
ගෙවී ගිය සිංහල දෙමළ අලුත් අවුරුදු සමයේ මෙරටට බලපෑ හිරු රශ්මියේ දැඩි උණුසුමට වඩා - නොරච්චෝල ලක්විජය තාප බලාගාරය සඳහා ප්‍රමිතියෙන් තොර ගල්අඟුරු ගෙන ඒම නිසා රට තුළ පැන නැගුණු දේශපාලන උණුසුම ඉහළ ගියේය.

සම්මුති විසම්මුති : අනුර කුමාර දිසානායක: රූප රාමු සහ අභියෝග | සුනන්ද දේශප්‍රිය
අනුර කුමාර දිසානායකගේ ජනාධිපති සිය ධුර කාලයෙන් මාස 18ක් ගත කර අවසානය. ඔහුට තව මාස 42ක් තිබේ. ජාතික ජන බලවේගයේ ආණ්ඩුවේ කේන්ද්‍රය ද සංකේතය ද වන්නේ ඔහුය.

CSN නාලිකාව රාජපක්ෂ පුතුන්ගේ බව බීබීසී හෙළි කළ හැටි... | Saroj Pathirana
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය 2012 දී CSN කියන අලුතෙන්ම පිහිටුවපු නාලිකාවකට වසර තුනක් සඳහා ලංකාවේ ක්‍රිකට් විකාශන අයිතිය ලබා දුන්න.

