විශේෂාංග
Showing page 36 of 352 (5,280 articles)

එක්සත් ජනපදය ඉරානයෙන් 'ඉතා ඉක්මනින්' ඉවත් වන බවට ට්‍රම්ප් ඉගි කරයි
[ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (02) දින 34ක් ගතවී ඇත]

මෝඩයාගේ දවසේ ඇත්ත කතාව
අද අප්‍රේල් පළමුවැනිදාය. සමහරවිට මේ වන විටත් ඔබේ මිතුරෙකු, පවුලේ සාමාජිකයෙකු හෝ සමාජ මාධ්‍ය සටහනක් ඔබව අපූරුවට රවටා අවසන් වී තිබිය හැකිය.

සිරිමල් කියන්නෙ කවුද?
සිරිමල්ව මං අදුරගන්නෙ පාරාදීසය පත්තරෙන්. ඒ පත්තරේ කියන්නෙ ලංකාවෙ ලොකු වෙනසක් කරපු ලොකු පිටු ගොඩක වැඩක්.

අගමැතිටත් බැහැ කියූ ෆීල්ඩ් මාෂල් සෑම්....
ලෝක ඉතිහාසය පුරා විවිධ හමුදා නායකයන් ගැන අප අසා ඇතත්, සටන් බිමේ සතුරාටත් වඩා තම රටේ දේශපාලකයන් ඉදිරියේ කොන්ද කෙළින් තබාගෙන කටයුතු කළ හමුදාපතිවරුන් සිටින්නේ ඉතා අතළොස්සකි.

මෝඩයාගේ දිනයේ මෝඩ විහිළු නොවන කතා
සෑම මාසයකටම පළමුවැනිදාවක් තිබුණ ද, අප්‍රේල් පළමුවැනිදා යනු ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් මහත් සතුටින් අපේක්ෂා කරන්නා වූ සුවිශේෂී දිනයකි. ඒ ‘අප්‍රේල් පළමුවැනිදා මෝඩයන්ගේ දිනය’ නිසාය.

යුක්තිය ඉටු කිරීම ද? ගැලරිය පිනවීම ද? | රොහාන් සමරජීව
2021-2022 ආර්ථික අර්බුදය හේතුවෙන් සිදු වූ හානියට දේශපාලනඥයන් (රාජපක්ෂ සහෝදරයන් තිදෙනා) සහ මහ බැංකුවේ

අභිරහස් සඟවාගත් දුරකන්දෙණිය පතල්කන්ද | සෝබා කෝලියවංශ
තද කොළ පැහැයෙන් දිලුණු කේතුකාකාර දුරකන්දෙණිය කන්දේ හැඩය තවත් තියුණු වී පෙනුණේ කන්ද වසාගත් පයින් ගස් වලිනි.

No Kings තෙවන රැල්ලත් ඇවිත්! - ට්‍රම්ප්ට ගෙදර යන්න වෙයි වගේ
ඇමරිකානු ඉතිහාසයේ වාර්තා වූ විශාලතම එක්දින අවිහිංසාවාදී විරෝධතාව සනිටුහන් කරමින්, ‘රජුන් එපා’ (No Kings) විරෝධතාවල තෙවන අදියර ඉකුත් මාර්තු 28 වන සෙනසුරාදා ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු ලොව පුරා නගර රැසකදී අති උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.

වටගල නියෝජ්‍ය අමාත්‍යවරයා නොදත් පොලිස් ආඥා පනත | ප්‍රියන්ත ජයකොඩි විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති
පසුගියදා කොළඹ ප්‍රදේශයේ පැවති සංවර්ධන කමිටු රැස්වීමක මුලසුන හෙබවූ රජයේ මහජන ආරක්ෂක කටයුතු භාර නියෝජ්‍ය අමාත්‍ය මෙන්ම නීතිඥ සුනිල් වටගල මහතා,

ඇමෙරිකා ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
(ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව සිදුකරන ඉරානයට එරෙහි යුද මෙහෙයුම ආරම්භ කර අදට (31) දින 32ක් ගතවී ඇත).

විපතේදීත් වෙනස්කමට ලක් වන මලෛයහම් දමිළ ප්‍රජාව
මලෛයහම් දමිළ ප්‍රජාව වෙනස්කොට සැලකීමට ලක් වීමේ ඉතිහාසය, ශ්‍රී ලංකාව තුළ ඔවුන්ගේ ඉතිහාසය තරමටම පැරණිය.

පුද්ගල ප්‍රතිරූප නිකරුණේ වනසන දුස්තොරතුරු -ස්ටෙෆනි සිරිවර්ධනගේ බන්ධනාගාර පත්වීම
දුස්තොරතුරු වල එක් ආකාරයක් වන්නේ යම් කිසි තොරතුරක් සම්බන්ධයෙන් නිසි සොයාබැලීමකින් කරුණු තහවුරු කරගැනීමකින් තොරව,

ධරණීය පාරිසරික කළමණාකරණය සඳහා කාන්තා කාර්‍යභාර්‍යය සක්‍රීය ලෙස යොදා ගන්නේ කෙසේද? | අනුදිකා වික්‍රමසිංහ
කාන්තාව හා පාරිසරික සංවර්ධනය හා කළමණාකරණය පිළිබඳ සලකා බැලීමේදී එයට යම් ඓතිහාසික පදනමක් හා පසුබිමක් පවති.

බලය, වගවීම හමු වන විට: ඇමතිවරයෙකු අපරාධ චෝදනාවලට ලක් වූ විට ශ්‍රී ලංකා ආණ්ඩුව කළ යුතු දේ... | ලයනල් බෝපගේ
කිසිදු ප්‍රජාතන්ත්‍රවාදී රජ්‍යයක බලය සහ වගවීම එකිනෙකින් වෙන් කළ නොහැකි ය. ඇමතිවරයෙකු අධිකරණයක් ඉදිරියේ චෝදනාවට ලක් වූ විට, ආණ්ඩුව තීරණාත්මක අවස්ථාවකට මුහුණ දෙයි. එය හුදු නෛතික අපහසුතාවක් නොවේ. එය ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ස්වභාවය පරීක්ෂාවට ලක් කිරීමකි.

යළි හිස ඔසවන LGBTIQ ෆෝබියාව | සෝබා කෝලියවංශ
වසර එක හමාරක් වැනි කෙටි කාලයක් තුළ පෙර නොවූ විරූ ලෙස LGBTIQ ප්‍රජාව කෙරෙහි විරෝධය වර්ධනය වන ප්‍රවණතාවක් දක්නට ඇත.

