The Leader News
BREAKING

විශේෂාංග

Showing page 38 of 352 (5,280 articles)

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමාන සැමරුමක් ඉරානය ඇතුළු රටවලත්
විශේෂාංග

සිංහල දෙමළ අලුත් අවුරුද්දට සමාන සැමරුමක් ඉරානය ඇතුළු රටවලත්

මිනිසා යනු සාමූහික සත්වයකු බව ප්‍රකට කරුණකි.

The Leader Desk6 months ago
සාක්ෂිකරුවකු CIDයට දුන් ප්‍රකාශයක් නඩු විභාගයේදී එම සාක්ෂිකරුට පෙන්විය නොහැකියි - ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි
විශේෂාංග

සාක්ෂිකරුවකු CIDයට දුන් ප්‍රකාශයක් නඩු විභාගයේදී එම සාක්ෂිකරුට පෙන්විය නොහැකියි - ස්ථිර ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල කියයි

ඖෂධ නඩුවට අදාළව ඉන්දියානු ණය යෝජනා ක්‍රමයේ ඖෂධ පිළිබඳ අනු කමිටුවේ සභාපතිනී,සෞඛ්‍යය අමාත්‍යංශයේ බෝ නොවන රෝග අංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ශිරාණි චම්පිකා වික්‍රමසිංහ මහත්මිය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙන ලද දෙවන කට උත්තරය ඇතුළත් සටහන ඇයට පෙන්වා නැවත ප්‍රශ්න ඇසීමට පැමිණිල්ල මෙහෙයවන නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් වරිය කළ ඉල්ලීමක් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය ඊයේ (24) ප්‍රතික්ෂේප කළේය.

The Leader Desk6 months ago
දකුණ කළඹන පොලිස් මාෆියාව: තංගල්ලේ පොලිස් සැරයන් මාරු කළේ අපරාධ කල්ලියක් ආරක්ෂා කරන්න ද? | Saroj Pathirana
විශේෂාංග

දකුණ කළඹන පොලිස් මාෆියාව: තංගල්ලේ පොලිස් සැරයන් මාරු කළේ අපරාධ කල්ලියක් ආරක්ෂා කරන්න ද? | Saroj Pathirana

ජාතිවාදය පතුරවමින් අපරාධවලට උඩගෙඩි දෙන ඉතිහාසයක් තියෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් යටතේ පොලිස් කාන්තාවන් ඇතුළු දකුණේ පොලිස් පොඩ්ඩන් මුහුණදෙමින් ඉන්න අතවර ගැන ලඟදි මම සංදේශය නාලිකාවේ හෙළිදරව් කළා.

The Leader Desk6 months ago
බ්‍රිටෝ ප්‍රනාන්දුට ස්වීඩන් රජයේ ජාත්‍යන්තර Per Anger සම්මානය
විශේෂාංග

බ්‍රිටෝ ප්‍රනාන්දුට ස්වීඩන් රජයේ ජාත්‍යන්තර Per Anger සම්මානය

ශ්‍රී ලංකාවේ දශක කිහිපයක් තිස්සේ සිදුවූ බලහත්කාර අතුරුදහන් කිරීම් සම්බන්ධයෙන් සත්‍යය සහ යුක්තිය සෙවීම වෙනුවෙන් සිදුකළ අසමසම කැපවීම අගයමින්, මෙරට ප්‍රමුඛ මානව හිමිකම් ක්‍රියාකාරිකයෙකු වන බ්‍රිටෝ ප්‍රනාන්දු හට 2026 වසර සඳහා වන Per Anger ත්‍යාගය පිරිනැමීමට ස්වීඩන් රජය තීරණය කර ඇත.

The Leader Desk6 months ago
ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි
විශේෂාංග

ගුප්ත විද්‍යාව අවභාවිත කිරීම බිහිසුණු විපත්වලට මුලකි

මානව ශිෂ්ටාචාරයේ ගමන් මඟ හැඩගැස්වූ ප්‍රධාන ධාරාවන් දෙකක් තිබේ. ඒ නවීන විද්‍යාව සහ ගුප්ත විද්‍යාව ය. නමුත් ඒවායේ මූලධර්ම හා හැසිරවීම් අතර අතිශය ගැඹුරු වෙනස්කම් පවතී.

The Leader Desk6 months ago
සත ගණන්වලට ගැලුමට පෙට්‍රල් ගැසූ කාලේ ආ තෙල් අර්බුදය
විශේෂාංග

සත ගණන්වලට ගැලුමට පෙට්‍රල් ගැසූ කාලේ ආ තෙල් අර්බුදය

“ඉස්සර අපි වාහනේට පෙට්‍රල් ගැහුවේ සත ගණන්වලට… තෙල් ගෙනාවේ ගැලුමට .. එදා තිබුනේ මයිනර් හිල්මන් වගේ පුංචි කාර් ” අදටත් අපේ වැඩිහිටි පරම්පරාව අතීතය සිහිපත් කරන්නේ අපූරු විස්මයකිනි.

The Leader Desk6 months ago
කිතු දහමේ විශාරදයෙකු වී ලෝකයටම බුදු දහම ද ඉගැන් වූ මහාචාර්ය ගරු ඇලොයි පීරිස් පියතුමා ස්වර්ගය බලා නික්ම යයි
විශේෂාංග

කිතු දහමේ විශාරදයෙකු වී ලෝකයටම බුදු දහම ද ඉගැන් වූ මහාචාර්ය ගරු ඇලොයි පීරිස් පියතුමා ස්වර්ගය බලා නික්ම යයි

ගරු මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමන්ව මහාචාර්ය සුචරිත ගම්ලත් ශූරීන් සිය ලිපියක මෙසේ හදුන්වා ඇත.

The Leader Desk7 months ago
'ෆාදර් ඇලෝයි' නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි
විශේෂාංග

'ෆාදර් ඇලෝයි' නම් වූ ප්‍රඥා ප්‍රදීපය නිවී යයි

ශ්‍රී ලාංකේය ශාස්ත්‍රාලෝකයේ ප්‍රදීපස්තම්භයක් බඳු වූ ද, අන්තර්ජාතික කීර්තියට පත් අග්‍රගණ්‍ය විද්වතෙකු වූ ද, මෙරට විද්වත් ප්‍රජාව අතර “ෆාදර් ඇලෝයි” යන ආදරණීය නාමයෙන් ප්‍රකටව සිටි ජේසු නිකායික මහාචාර්ය ඇලෝසියස් පීරිස් පියතුමාණෝ වයස අවුරුදු 91ක්ව සිටියදී ඉකුත් 22 වන දා ස්වර්ගස්ථ වූහ.

The Leader Desk7 months ago
කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා : අර්බුද සමයක නායකත්ව භූමිකාව ගැන පසු විපරමක් | සුදර්ශන ගුණවර්ධන
විශේෂාංග

කුණාටු සාගරයක නෞකාව පදවමින් නිරුපද්‍රිතව රට ගොඩබිමට ගෙන ආ යාත්‍රිකයා : අර්බුද සමයක නායකත්ව භූමිකාව ගැන පසු විපරමක් | සුදර්ශන ගුණවර්ධන

(2026 මාර්තු 24 දිනට යෙදෙන Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

The Leader Desk7 months ago
ශ්‍රී ලංකාව අසල්වැසි රටවලට වඩා 'වේදනාකාරී' ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?
විශේෂාංග

ශ්‍රී ලංකාව අසල්වැසි රටවලට වඩා 'වේදනාකාරී' ඉන්ධන මිල ඉහළ යාමකට මුහුණ දෙන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ඉන්ධන මිල ඉහළ යන්නේ නිහඬව නොවේ; අප රටේ වැඩි පිරිසකගේ හදවත් තුළට අඩු වැඩි වශයෙන් සියුම් වේදනාවක් ද එක් කරමිනි. පසුගිය මාස කිහිපය තුළ, කෙටි කාලයක් ඇතුළත ඉන්ධන මිල සියයට 30ත් 35ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමත් සමඟ බොහෝ ශ්‍රී ලාංකිකයන්ට මෙම පීඩනය පෙරට වඩා තදින්ම දැනී තිබේ.

The Leader Desk7 months ago
ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය
විශේෂාංග

ආගමික සහනයට වඩා බලගතු නිරාගමික සහනය

මිනිසාට ආගමක් අවශ්‍ය ද? යන සංවාදය ලොව පුරා නිබඳවම පවතින්නකි. එහිදී බොහෝ දෙනකුගේ අදහස වනුයේ, තමන්ගේ ලෞකික හා මරණයෙන් මතුව ඇතැයි විශ්වාස කරන පාරලෞකික අභිමථාර්ථ ඉටු කර ගැනීම හා ආරක්ෂාව තකා මිනිසා ස්වාභාවිකවම ආගම්වලට නැඹුරු වන බවකි.

The Leader Desk7 months ago
රනිල් : මේ රටේ පාලකයා වශයෙන් ඔබ කළ මෙහෙවරට, නිසි තැන හිමි වනුයේ අද නොව අනාගතයේදීය | වජිර අබේවර්ධන
විශේෂාංග

රනිල් : මේ රටේ පාලකයා වශයෙන් ඔබ කළ මෙහෙවරට, නිසි තැන හිමි වනුයේ අද නොව අනාගතයේදීය | වජිර අබේවර්ධන

(2026 මාර්තු 24 දිනට යෙදෙන Viii වැනි විධායක ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගේ 77 වැනි ජන්ම දිනය වෙනුවෙනි)

The Leader Desk7 months ago
බ්‍රිතාන්‍යයන් ඉංදියාවට කළදේ ට්‍රම්ගේ අන්තිම ට්‍රම්ප් එකෙන් ඉරානයට | ඥානසිරි කොත්තිගොඩ
විශේෂාංග

බ්‍රිතාන්‍යයන් ඉංදියාවට කළදේ ට්‍රම්ගේ අන්තිම ට්‍රම්ප් එකෙන් ඉරානයට | ඥානසිරි කොත්තිගොඩ

ඇමරිකාව හා ඊශ්‍රායලය ඉරානයට පහර දීම බොහෝ කලක සිට තිබුණු සැළැසුමක් බව අපට පෙනෙනවා. ඉරානයේ සිටි කාසිම් සුලෙයිමානි හමුදා ජෙනරාල්වරයා කුර්දි සටන්කරුවන්ගේ පවා ආදරය දිනාගත් කෙනෙක්.

The Leader Desk7 months ago
ණය උගුල, එකතැන පල්වෙන ආර්ථිකය සහ ගෝලීය මූල්‍ය කැසිනෝව: ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගය
විශේෂාංග

ණය උගුල, එකතැන පල්වෙන ආර්ථිකය සහ ගෝලීය මූල්‍ය කැසිනෝව: ශ්‍රී ලංකාව ඉදිරියේ ඇති දැවැන්ත අභියෝගය

ශ්‍රී ලංකාව මේ වන විට පසුකරමින් සිටින්නේ බාහිර කම්පනයන්ට අතිශයින් සංවේදී වූ, අවදානම් සහගත ආර්ථික සන්ධිස්ථානයකි.

The Leader Desk7 months ago