විශේෂාංග
Showing page 39 of 352 (5,280 articles)

ට්‍රම්ප්ගේ නව අවසාන දිනය ? | ඉරානයට කොපමණ කාලයක් තිබේද?
ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉරානයට හෝමූස් සමුද්‍ර සන්ධිය නැවත විවෘත කිරීම සඳහා නව අවසාන දිනයක් නිකුත් කර ඇත.

වත්මන් උපන් දින සැමරුම් සමාජ විකෘතියක් ද?
මීට මඳ කලෙකට ඉහත මම කිසියම් අවශ්‍යතාවක් සඳහා එක්තරා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකට ගියෙමි.

සදාම් ගහද්දී ප්‍රේමදාස පෝලිම් නොදැම්මේ ඇයි? | උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
‘ට්‍රම්ප් නිසා තමයි මේ ඔක්කොම…’

ලොකු තෙල් නැව් 'සිර විය හැකි' හෝමුස් සමුද්‍ර සන්ධිය
ශ්‍රී ලාංකිකයන් වන අපට අපේ අසලම පිහිටි පෝක් සමුද්‍ර සන්ධිය සැමවිටම හුරුපුරුදුය. එය අපේ භූගෝල විද්‍යාවේ, අපේ ඉතිහාසයේ මෙන්ම අපේ එදිනෙදා කතාබහේ ද කොටසකි. එහෙත් මෑතක් වන තුරුම හෝමුස් සමුද්‍ර සන්ධිය පිළිබඳ බහුතරයකට අවබෝධයක් තිබුණේ ඉතා අඩුවෙන් හෝ කිසිසේත්ම නැති තරම්ය.

බොහොමයක් නොදත් දේශපාලනඥයන්ගේ 'අලංකාර ශාස්ත්‍රය' | ආචාර්ය ප්‍රණීත් අභයසුන්දර
බලයට පත්වන සෑම රජයක් සම්බන්ධයෙන්ම නැඟෙන ප්‍රධානතම සහ පොදු චෝදනාව වන්නේ මැතිවරණ ජයග්‍රහණය උදෙසා ජනතාවට අසත්‍ය ප්‍රකාශ කිරීම සහ ඉටු කළ නොහැකි බොරු පොරොන්දු ලබා දීමයි. වත්මන් දේශපාලන කරළිය තුළ මෙම චෝදනාව වෙනදාටත් වඩා බරපතල ලෙස එල්ල වෙමින් පවතිනු පෙනේ.

ඉන්දියාවේ විදේශ සංචිත ඩොලර් බිලියන 7.05කින් පහතට: රුපියල රැකගන්න ඉන්දියාව මැදිහත් වෙද්දී, IMF කොන්දේසි හමුවේ ශ්‍රී ලංකාව අසරණයි ද?
'දි ඉකොනොමික් ටයිම්ස්' (The Economic Times) පුවත් සේවය වාර්තා කරන පරිදි, මාර්තු 13 වන දිනට ඉන්දියාවේ විදේශ විනිමය සංචිතය ඇමරිකානු ඩොලර් බිලියන 7.05 කින් පහත වැටී ඇත. ඒ අනුව මේ වන විට ඉන්දියාවේ මුළු විදේශ සංචිත අගය ඩොලර් බිලියන 709.76 ක් ලෙස සටහන් වේ.

සජිත්ගේ දේශපාලන සතිය | කබිර්ට ඉස්සරහදී ලොකු වගකීමක්... ?
මැදපෙරදිග අර්බුදය හමුවේ ආණ්ඩුවට දිනෙන් දින අභියෝගාත්මක තත්ත්වයන් නිර්මාණය වන බවක් පෙනෙන්නට තිබේ.

සම්මුති විසම්මුති : පාස්කු ඉරිදා ප්‍රහාරය, සුරේශ් සලේ සහ නීතිඥ සංජීව වීරවික්‍රම | සුනන්ද දේශප්‍රිය
ජෙනරාල් සුරේශ් සලේ යනු අබු හින්ද් නමින් පෙනී සිටිමින් සහරාන් අතුළු ජාතික තව්හීත් ජමාත් කණ්ඩායම ස්වයං ඝාතක ප්‍රහාර කරා මෙහෙය වූ පුද්ගලයා ද යන්න කීමට මම නොදනිමි. එවැනි චෝදනාවක් තිබේ.

රනිල් අත ළමා සොල්දාදුවෙක් වූ සුරේෂ් සලේ සහ සලේ හෝදන්නට ගොස් වලේ වැටෙන විමලේ | Sanath Balasooriya
සුරේෂ් සලේ නම් මිත්‍යා ප්‍රබන්ධය ගොඩනැඟෙන්නට ගන්නේ ඔහු හමුදා ජීවිතය පටන්ගන්නටත් පෙර, වයස 16ක පමණ ගැටවරයකු ව සිටියදී ය.

රාක්ෂාව (24 කොටස) : ලොකු තාත්තා තමන් මිය යන දිනය සහ වෙලාව පවා කල් තියා කී හැටි | ඉන්දු පෙරේරා
ලෙච්චමීගේ ලොකු අප්පා, (පියාගේ වැඩිමහල් සහෝදරයා), එනම් පත්මසීලන්ලාගේ ලොකු තාත්තා විසූ පනිය ලයිමේ ඔහුගේ නිවස ඉදිරිපිට මිදුලේ ලොකු බැරලයක් විය.

අටවන ජනාධිපතිගේ සතියේ ඩයරිය : රනිල් සතුටට පත්වන ආකාරයෙන් ජී. එල් බාරගත් වගකීම ?
රනිල් සිංගප්පූරුව බලා පිටත්ව ගියේ මේ සතිය ආරම්භයේදීමය. ඒ ගමනේ මූලික අරමුණ වූයේ වෛද්‍ය පරීක්ෂණ සහ ප්‍රතිකාර කිහිපයකට ලක්වීමයි.

එක්සත් ජනපදය සහ ඉරාන යුද්ධයේ ගත වූ විසිහතර පැය | සේන සූරියප්පෙරුම
යුද්ධයේ 20 දිනයේ නිමාව...

දූෂිත වෙලඳපල ආර්ථිකයක් කර ගසන 'Marx' නොකියවු 'වාමාංශික' ආණ්ඩුව | කුසල් පෙරේරා
වත්මන් ඉන්ධන හිඟය විදුලි උත්පාදනයටද බලපාන හෙයින් විදුලි වාහන හිමියන් තම වාහන වලට විදුලිය ආරෝපණය කළ යුත්තේ

බලහත්කාරයෙන් ගත් කටඋත්තරයක්ද? කපිල චන්ද්‍රසේනගේ ආන්දෝලනාත්මක දිවුරුම් ප්‍රකාශය සහ අල්ලස් කොමිසමේ මාධ්‍ය මෙහෙයුම පිටුපස ඇති කතාව
විමර්ශනාත්මක වාර්තාවකි (2026 මාර්තු 19)

ඉරාන ඇමරිකා යුද්ධයේ සමාජාර්ථික බළපෑම් මත වෙනස්වන ඇමරිකානු ජන මනස | ශෝන් ඒමොස් ලියනගේ ඇමරිකාවේ සිට ලියයි
2026 පෙබරවාරි 28 වන දින ඇමරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව දියත් කළ ‘එපික් ෆියුරි’ (Operation Epic Fury) මෙහෙයුම, ඇමරිකාව තුල දැඩි මහජන විරෝධයක් එල්ල වෙන යුද්ධයක් බවට පරිවර්තනය වෙමින් තිබේ.

