විශේෂාංග
Showing page 351 of 352 (5,280 articles)
![වැසූ දොරවල් යළි විවෘත කිරීම පහසු කාර්යයක් නොවේ : ඉවත්වීමේ මූලෝපාය [Exit Strategy] ?](/_next/image?url=https%3A%2F%2Fportal.theleader.lk%2Fimages%2FNews%2F2020%2F4_apr%2Fstop-2020.04.16.jpg&w=3840&q=75)
වැසූ දොරවල් යළි විවෘත කිරීම පහසු කාර්යයක් නොවේ : ඉවත්වීමේ මූලෝපාය [Exit Strategy] ?
කොවිඩ් 19 රෝගීන් සහ මරණ සංඛ්‍යාව ගත්කල එක්සත් රාජධානිය සහ ලෝකයේ වෙනත් රටවල් බොහොමයක් ම පසු වන්නේ ඉහළ නගින ප්‍රස්තාර චක්‍රයක වුවද විද්‍යා ප්‍රජාවගේ චින්තනය දැනටමත් යොමුවී ඇත්තේ වසා

සමාජ මාධ්‍ය නියාමකයන්ගේ කණෙන් රිංගා ලොව පුරා පැතිරෙන කොරෝනා බේගල් වසංගතය
කොවිඩි 19 ලෝක ව්‍යාප්ත වසංගතය විසින් සමාජ මාධ්‍ය සමාගම් වලට සාවද්‍ය තොරතුරු ව්‍යාප්තිය කිරීම සම්බන්ධව දැඩි ක්‍රියාමාර්ග ගැනීමට බලකරමින් සිටියි.

අලුත් අවුරුද්දට ශ්‍රී ලංකාවෙන් අලුත් සර්ප විශේෂයක් !
2009 සහ 2017 වසරවල එක් රැස් කළ නිදර්ශක පදනම් කරගෙන ඩ්රයෝකැලමස් චිත්‍රසේකරයි (Dryocalamus chithrasekerai) ලෙස නාමකරණය කළ සර්ප විශේෂයක් ශ්‍රී ලංකාවේ දකුණු දිග බටහිර කඳුකර පෙදෙසෙහිදී සොයා ගෙන ඇත.

කොරෝනා අස්සේ පාර්ලිමේන්තුව එපා යැයි කියමින් පැමිණෙන විසකුරු සර්පයා!
මැතිවරණ කොමිසම වෙනුවෙන් එහි සභාපතිවරයා පඅප්‍රේල් 01 දා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර වෙත ලිපියක් යවා ඇත.

#fightcorona: ආර්ථික බිඳ වැටීම වැඩකරන ජනයා මත පැටවීමේ සූදානමක්!
කොවිඩ් -19 වසංගතයෙන් එල්ලවී ඇති සුවිසල් අර්බුදය වැඩ කරන ජනයා මත පටවමින් ඉන්ධන හා බෙහෙත් හැරුනු කොට “අත්‍යවශ්‍ය නොවන“ ද්‍රව්‍ය

සමාජ දුරස්ථභාවය රකිමින් සමාජශීලි වෙන හැටි ? - පොඩි ළමයින්ගේ හිතට එන කාරණා හා ඒවාට ලැබෙන පිළිතුරු
COVID – 19 වෛරසය අපි සියලු දෙනාගේම ජීවිත පැහැදිලිවම වෙනස් කර තිබේ. මෙහි නවතම සම්මතය බවට පත්ව ඇත්තේ සමාජ දුරස්ථබාවයයි. ඒ කියන්නේ සමාජයේ ජීවත් වන්නන් අතර යම්කිසි පරතරයක් තබාගෙන කටයුතු කිරීමයි. මෙය අප සියලු දෙනා විසින් නොපිරිහෙළා සිදු කළ යුතුමය.

කොරෝනා අඩු වයසේ පුද්ගලයන්ට ඇති අවදානම කෙබඳු ද?
මේ දක්වා සෞඛ්‍ය බලධාරීන් පැහැදිලි ලෙස ලබා දී ඇති පණිවුඩය වන්නේ වයස වැඩි වන තරමට කොරෝනා වෛරසයේ අනතුරු ද වැඩි වන බවය.

අනිවාර්යයෙන් ම කියවිය යුතු ලිපියක් : කොරෝනා වලින් මියගිය බොහෝ දෙනෙක් 60 පැනපු අය : මහළු අය සියල්ලන්ම පූර්වාරක්ෂාව සලසාගත යුතු ද? (VIDEO)
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් මෙරට සිදුවූ පළමු මරණය ඊයේ (29) රාත්‍රියේ වාර්තා විය.

කොරෝනා වසංගතයේ පීඩනය දරා ගන්නේ කොහොමද? - ඔබත් කියවිය යුතුම ලිපියක්....
කොරෝනාවෛරසය(COVID-19) මිනිස්සුන්ට පීඩාකාරී අත්දැකීමක් වෙන්න පුළුවන්. රෝගය පිළිබඳ බිය සහ කාංසාව

කොරෝනාට එරෙහිව සබන් ක්‍රියාකාරි වන හැටි මෙන්න!
සබන් වල ඉතිහාසයත් සබන් වගේම පෙණ බුබුළු දමන එකක්. එක් ජනප්‍රවාදයකට අනුව සබන් සොයාගැනීම හදිසියේ,

සමාජ දුරස්ථවීම: වෛරසය පැතිරයාම වැලක්වීමේ ප්‍රධාන උපාය මාර්ගයයි
ලෝක සෞඛ්‍ය සංවිධානය මගින් ගෝලීය වසංගතයක් හෙවත් මහා වසංගතයක් ලෙස නම් කර ඇති නව කොරෝනා වෛරසය

විදුලි කප්පාදු, ටෙන්ඩර් මගඩිමතින් හිස ඔසවන ඩීසල් මාෆියාව! - බන්දුල චන්ද්‍රසේකර (Video)
පසුගිය පෙබරවාරි 09 දින පෙරවරු 10 සිට පස්වරු 05 දක්වා විදුලි කප්පාදුවක් දිවයින පුරා කඩින් කඩ ප්‍රදේශ ගණනාවකම ඇති විය. එය හදිසි පද්ධති බිද වැටීමක් නිසා සිදු වු අකරතැබ්බයක් නොවේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් කරන ලද මෙම විදුලි කප්පාදුව මින් පෙර දැනුම් දීමකින් තොරව සිදු කළ එකකි.

යාල පලටුපානත් ඥාති සංග්‍රහයට යටවුණාද?: 'මව්රට' අනාවරණයක්
මේ රටේ සුවහසු දහසක් දෙනා ගෝඨාභය රාජපක්‍ෂ මහතා ජනාධිපති අසුනේ වඩා හිඳුවා තැබීමට

බැඳුම්කර විජිතයේ කබ්රාල්ගේ නෑයෝ!
බැඳුම්කර පිළිබඳ වෝහාරික වාර්තාවට මෑත කාලයේ වැඩිපුරම ප්‍රහාර එල්ලකළ පුද්ගලයා වන්නේ මහ බැංකුවේ හිටපු අධිපති,

මහ බැංකු වෝහාරික විගණක වාර්තාවලින් 'සුදනන්ගේ' රෙදි ගැලවී ගිය හැටි මෙන්න !
අවසානයේදී බැඳුම්කර ගනුදෙනු පිළිබඳ වෝහාරික විගණන වාර්තාව (Forensic Audit Report) පාර්ලිමේන්තුවට විවෘත විය. දැන් අපට එක් කතාවක් නිල වශයෙන් කිව හැකිය. තමන් සුදනන් යැයි යහපාලන ආණ්ඩුවට බැඳුම්කර හොරුන් යැයි කෑ ගැසු රාජපක්ෂ ආණ්ඩුව, බැඳුම්කර ගනුදෙනුවලින් ශ්‍රී ලංකා රජයට බිලියන ගණන් පාඩු සිදුකර ඇත. සුදනන්ගේ රෙදි ගැලවී ඇත. ඔවුන්ද බැඳුම්කර හොරු බව තහවුරුවී තිබේ.

