විශේෂාංග
Showing page 352 of 352 (5,280 articles)

කෝ ගෝඨාගේ ‘ඉකොනොමි වෝ’? - උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය
“ගෝඨා’ස් වෝ” නම් වූ පොත ලිව්වේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී චන්ද්‍රප්‍රේමය.

කබ්රාල්ගේ EPF මංකොල්ලය වෝහාරික වාර්තාවෙන් එලියට : අප දැන සිටි 'වැට් බදු වංචාව' ලිලිපුට්ටෙක් !
වෝහාරික වාර්තාවලින් (Forensic Audit Report) බරපතළම ප්‍රහාරය එල්ලවී ඇත්තේ යහපාලන ආණ්ඩුවට නොව ඊට පෙර පැවති රාජපක්ෂ ආණ්ඩුවට බව මේ වෙද්දී දේශපාලන සමාජය තුළ පක්ෂ විපක්ෂ භේදයක් නැතිව හුවමාරු වන කතාවක්.

අභ්‍යන්තර ගැටුම් මැද ශ්‍රීලනිපය බෙදී ගිය හැටි!
දේශපාලන පක්‍ෂ සියල්ලට ම ආවේණික ලක්ෂණයක් වන 'අභ්‍යන්තර බල තරගය' අතින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ද සෙසු පක්ෂවලට නොදෙවෙනි බව එහි දශක හතකට ආසන්න ඉතිහාසයෙන් පෙන්නුම් කෙරේ.

මරණ දඬුවම ඉල්ලා සිටීම සහ හිට්ලර් කෙනෙකු ඉල්ලා සිටීම.
මේ ඉල්ලීම් දෙක පසුපසම ඇත්තේ එකම රෝග නිදානයකි.

පාපතර භික්ෂුවක් නිසා මිලිනවූ මල් කකුලක්!
ජයවීරට හදිසියේම දුරකථන පනිවුඩයක් ආවේය. ජයවීරගේ නංගිට අසනීපයි, ඉක්මනට ගෙදර එන්න. දුර කථනයෙන් කියවුනේ එපමණෙකි.

සිංහල - බෞද්ධ නොව ලංකාවේ තියෙන්නෙ බොදු - හින්දු සංස්කෘතියක්
පහුගිය පාස්කු ඉරිදා මේ රට මුහුන දීපු ඉතා අවාසනාවන්ත ත්‍රස්ථවාදී ප්‍රහාරයෙන් පස්සේ සිංහල බෞද්ධ අන්තවාදී පිරිස් අලත් ජීවයක් ලැබුවා වගේ මට පේනවා.

ගෝඨා වෙනුවෙන් භය වපුරන ලෝක ත්‍රස්තවාදී ‘‘පේන කියන්නා‘‘
මහාචාර්ය රොහාන් ගුණරත්න ගැන ශ්‍රී ලාංකික අවධානය මුලින්ම යොමු වන්නේ LTTE ත්‍රස්තවාදය යුදමය ක්‍රියාමාර්ගයකින් පැරැදවිය නොහැකි බවට ඔහු කළ ප්‍රකාශයත් සමඟය.

මුස්ලිම් විරෝධී කැරලි කෝලාහල පසුපස ඇති අදිසි හස්තයන් !
වරක් ව්‍යසනයක් සිදුවීම අවාසනාවක් සේ සැලකිය හැකි වෙතත්, එයම නැවතත් සිදුවීම නොසැලකිල්ලක් විය හැකි බව පට්ට ගැසූ ප්‍රකට කියමනකි.

හමුදාපති - බදුර්දීන් 'ගැටුමේ' ඇත්ත කතාව මෙන්න
පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පුද්ගලයකු සම්බන්ධයෙන් ඇමති රිෂාඩ් බදියුදීන් මහතා තමන්ට කතා කලේ යයි ද එය බලපෑමක් නොව ඉල්ලීමක් ලෙස සැලකිය හැකි බව ද යුද හමුදාපති මහේෂ් සේනානායක මහතා සදහන් කරයි.

මේ දිග හැරෙන්නේ මුස්ලිම් 'අන්තවාදය' නොවේ - කුසල් පෙරේරා
පාස්කු ඉරිදා ප්‍රහාරයට තව දින පහකින් මාසයකි. එහෙත් මේ රට තවමත් භිතියෙන් කල් ගෙවති. 'ඉස්ලාම් අන්තවාදී' ත්‍රස්ත ප්‍රහාර ගැන කතා හැදුනත් හතර අත වගා වන්නේ 'මුස්ලිම් විරෝධී' සිංහල බෞද්ධ අන්තවාදීන්ගේ ප්‍රචණ්ඩත්වයකි.

බුද්ධි අංශ නාමයෙන් අපරාධකරුවන් නිදහස් කරගැනීමේ රාජපක්ෂ මතවාදය
බුද්ධි අංශ නාමයෙන් අපරාධකරුවන් නිදහස් කරගැනීමේ රාජපක්ෂ මතවාදය ජාතික විපතකදි බොරදියේ මාළු බාන්නට ශ්‍රී ලංකාවේ දේශපාලඥයන් අති සමත් බවට අමුතුවෙන් උදාහරණ අවශ්‍ය නැත. ඊට අදාල අතීත උදාහරන ඕනෑ තරම් තිබේ. පාස්කු ඉරිදා කතෝලික හා ක්‍රිස්තියානි දේවස්ථාන වලටත් තරු පංතියේ හෝටල්වලටත් එල්ල වූ ප්‍රහරයේදීත් බොරදියේ මාළු බෑමේ මේ බාල දේශපාලනය යළි ඉස්මතු විය.

කඳුරට කාහලය: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I
කඳුරට කාහලය: වේවැස්ස වත්තේ කම්කරුවෝ පොලිස් බල බිඳ බලය අල්ලති - I ජනවාරි මාසයේ 28 වැනිදා වතු පාලකයන් සමග අත්සන් කරන ලැබූ නින්දිත ගිවිසුම මගින් රුපියල් දහසක දෛනික වැටුප් ඉල්ලීම මුල්කොටගත් වතු කම්කරු සටන එක් පෙරමුණකදී බැලූ බැල්මට පාවා දී තිබේ. නමුත් තවත් පෙරමුණක කම්කරු විරෝධය තව දුරටත් බුර බුරා ඇවිළ යයි. වැටුප් අරගලයට සහාය දක්වන පිරිස් විසින් අප්‍රේල් 03 වැනිදා යළිත් කොළඹට කැඳවන ලද සහයෝගිතා උද්ඝෝෂණය විසින් පෙන්නුම් කරන ලද්දේ නිම නොවූ සටනක කතාන්දරයයි.

චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද?
චිත්‍රපටය යථාර්ථයක් නම් අසන්ධිමිත්තා මොකටද? අසන්ධිමිත්තා' චිත්‍රපටය තුළ පවතින එකම සත්‍යය ප්‍රබන්ධයයි. චිත්‍රපටියකින් සත්‍ය හා ප්‍රබන්ධය වෙන් කරන්නට උත්සාහ කරන කියවන්නිය ඊට පූර්වයෙන් ඊනියා යථාර්ථ ජීවිතය වඩා සංගත - සත්‍යයක් ලෙස නිගමනයක සිටියා විය යුතු ය. සමන් වික්‍රමාරච්චිගේ නවකතාව පදනම් කොටගෙන අශෝක හඳගම අධ්‍යක්ෂණය කළ 'අසන්ධිමිත්තා' චිත්‍රපටිය විසිවන සියවසේ කලා ආඛ්‍යානය අභියෝගයට ලක් කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රහාර නිසා ළමා මනසට "බලපෑම්"
"දැන් දරුවන්ගේ සෙල්ලම් වෙන දා කරන සෙල්ලම්වලට වඩා වෙනස් වෙලා. මැරිලා වැටෙන විදිහට ඇදගෙන වැටෙනවා වගේ දේවල් තමයි දැන් කරන්නේ."

‘ඔබට බහුබූත ඒත්තු ගැන්විය හැකි අයට ඔබව ම්ලේච්ඡ ක්‍රියාවලට ද යොමු කළ හැකි ය,’
පසුගිය අප්‍රේල් 21 වැනි පාස්කු ඉරිදා සිදු වූ ඛේදවාචකය ගැන ඔබේ ප්‍රතිචාරය කුමක් ද?

