විශේෂාංග
Showing page 79 of 353 (5,282 articles)

බල්සාක් කැෆේ : දේදුන්න පිළිබඳ කළු-සුදු රචනාවක්- (මංජුල වෙඩිවර්ධන)
අනිද්දා පත්තරය පෙනෙන තෙක්මානයේ 'දේදුන්න' පායා ඇත. සන්තානයේ පහළම මාලයට සංස්කෘතික සන්තෘෂ්ටිය දැනේ.

රනිල් බාරගත් අභියෝගය ගැන ඉතා කෙටියෙන් | කුසල් පෙරේරා
ඉකුත් 2024 නොවැම්බර මැතිවරණයෙන් ජවිපෙ/මාලිමා ආණ්ඩුව ස්ථාපිත කෙරුණු පසු මුදල්, ක්‍රමසම්පාදන හා ආර්ථික සංවර්ධන

ආර්ථිකය ස්ථාවර වන විට ලංකාවේ හුදී ජනයාගේ තත්වය ගැන ලෝක බැංකුව කියන්නේ කුමක්ද?
ලෝක බැංකුව විසින් පසුගිය දා නිකුත් කරන ලද ශ්‍රී ලංකා රාජ්‍ය මූල්‍ය සමාලෝචන වාර්තාව කියා සිටින්නේ ලංකා රජයේ මුදල් කටයුතු නිසි හැඩගැස්සීමේ දිසාවට යොමු කිරීමේ ඉලක්කය සිය වාර්තාවේ තේමාව කරගෙන තිබෙන ඇති බවයි.

සම්මුති - විසම්මුති : නෙපෝ බබාලා එපා! නේපාල Gen Z නැගිටීමේ ගුණ සුවඳ! | සුනන්ද දේශප්‍රිය
ජන නැගිටීම් ඒවාට සුවිශේෂී සටන් පාඨ නිර්මානය කර ගන්නේ සංකේතාත්මකවය.

වීරකැටිය, අබකොළවැවෙන් බිහි වූ සුවිශේෂ දියසේන කුමාරයා | තිලක් සේනාසිංහ
මෑත භාගයේ අප සමාජය තුළ ජනකාන්ත මට්ටමට පත් ‘දියසේන කුමාර සංකල්පය සියවස් කිහිපයක අතීතයේ සිට පැවත එන්නකි දියසේන කුමාරයාට හිමි ඒ ජනප්‍රියත්වය කොතෙක්ද යත් අද වනවිට ‘යූටියුබ්’අවකාශය පරීක්ෂා කරන විට විවිධ ප්‍රදේශවලින් පහල වූ දියසේන කුමාරවරුන් පොකුරු පිටින් සොයාගත හැක.

සංචාරකයන් ගේ වර්ධනයක් ඒත් ආදායම වැටිලා - නොමිලේ දෙනවයි කියූ වීසා කෝ? | Saroj Pathirana
ලොව ජනප්‍රියම සංචාරක කේන්ද්‍රස්ථානයක් බවට පත්වෙමින් තිබෙන ශ්‍රී ලංකාවට පැමිණෙන සංචාරකයින්ගේ සංඛ්‍යාව එන්න එන්නම වැඩිවෙමින් තිබුණත් සංචාරක කර්මාන්තයෙන් ලැබෙන විදේශ විනිමයේ වර්ධනයක් සිදු වී නොමැති බව නිල දත්ත අනුව පෙනී යනවා.

රාජපක්ෂලා සමග රට ආපස්සට ගමන් කළ යුතුද ? | නීතිඥ චන්ද්‍රසිරි සෙනෙවිරත්න
නේපාලයේ හිටපු අගමැතිගේ ගෙට ගිනි තබා ඔහුගේ බිරිය රබී ලක්ෂමි චිත්‍රකාර් මරා දැරීම වැනි සදාචාර සම්පන්න ලෝකයේ අවධානය යටපත් කොට හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද කැපීම ගැන රටේ මහා කතිකාවක් ගොඩ නැගීම පිළිබඳව අපේ මාධ්‍ය වගකිව යුතුවේ.

වතු කම්කරු වැටුප් වැඩි වීම් අද නොවේ හෙට .. | ඉෂංඛා සිංහආරච්චි)
"රාජ්‍ය අංශයට වඩා පෞද්ගලික අංශයට වඩා පෞද්ගලික අංශයට වතු කළමනාකරණය කළ හැකිය යන වැරදි මතයක් මත සමාගම් 22 කට වතු කළමනාකාරිත්වය බාර දී ඇත.

හිරු යට පවතින සියළු දේ දේශපාලනික වේ : ප්‍රතිසංස්කරණ සහ විශ්වාසනීයත්වය, සහ විනිවිද බව : II කොටස - ලයනල් බෝපගේ
ඡායා : Shehan Gunasekara

අලි ඇතුන් යනු හින්දු දහමේ උත්තරීතර සංකේතයකි | ආචාර්ය කේ. අරුලානන්දන්
ලොව පැරණිතම ආගම් අතරින් එකක් වන හින්දු දහම, භක්තිකයා හා දිව්‍යමය බලය අතර සම්බන්ධය තහවුරු කරන චාරිත්‍ර, වත්පිළිවෙත් සහ සංකේත ගණනාවක් ලෝකයට දායාද කර ඇත. මේ අතරින් අලි ඇතුන්ට

X-Press Pearl: අධිකරණ කොමිසමට මොකද වුණේ? අල්ලස් කොමිසම පරීක්ෂණ පටන් ගත්ත ද? | Saroj Pathirana
එක්ස්ප්‍රස් පර්ල් නැව අපේ රටේ මුහුදු තීරයට ඇතුළු වෙලා කරපු ව්‍යසනය වෙනුවෙන් ලංකාවේ උපරිමාධිකරණය X-Press Group එකට නියම කළ මූලික වන්දියේ පළමු කොටස ගෙවන්න දීපු අවසාන දිනයට තවත් තියෙන්නේ සතියක විතර කාලයක්.

චාලි පටන්ගත්තු අමුතු වැඩේ .... | එරන්ද ගිනිගේ
චාලි අමුතු වැඩක් පටන් ගත්තා. ඇමරිකාවේ විශ්ව විද්‍යාල ඇතුළට ගිහිල්ලා එළිමහනේ මේසයක් තියා ගෙන ඒ ඉස්සරහා

තීරණ ගැනීමට පෙර රජය තවත් සාකච්ඡා කළ යුතුය - ජෙහාන් පෙරේරා
2009 දී දරුණු සටන් සමඟ යුද්ධය අවසන් වූ දා සිට, ශ්‍රී ලංකාව අන්තර්ජාතික ප්‍රජාව වෙතින් නැවත නැවතත් සහ වර්ධනය වන පීඩනයට මුහුණ දී තිබේ.

රන්වල දෙවියන් ගේ රන් අබරණ ළඟ තබා ගත් කෝටිපතියා | තිලක් සේනාසිංහ
ශ්‍රී ලාංකිකයින් අදහන දෙවි දේවතාවන් අතරේ ප්‍රධාන දෙවිවරුන්ට අමතරව ප්‍රාදේශීය වශයෙන් අදහන දෙවිවරු කොටසක් ද වෙති. මීට සියවස් කිහිපයකට පෙර සමාජයේ පැවැති ඒ ප්‍රාදේශීය දේව ඇදහීම් බොහොමයක් මේ වන විට අභාවයට ගොසිනි.නො එසේ නම් ප්‍රධාන දේව ඇදහීම් තුළට අවශෝෂණය වී තිබේ.

වන අලින්ට අස්වනු දී ගොවීන්ට මුදල් දුන්නොත් කොහොමද ? අලි-මිනිස් ගැටුම වලකන්න නවතම යෝජනාවක් | සුනිල් කන්නන්ගර
ශ්‍රී ලංකාවේ විසඳුමක් පෙනෙන තෙක් මානයකවත් නැති ගැටලු අතරින් ප්‍රධානතම ගැටලුවක් වන්නේ වන සතුන් හා මිනිසා අතර ඇති වී තිබෙන ජීවන මාර්ගය සඳහා වන ගැටුම ය.

