රනිල් හරියට වෙනස් වෙලා. බටහිර රූකඩයෙක් කියපු රනිල් බටහිරට එරෙහි ජාතික වීරයෙක් වෙලා. 


ඒ අස්සෙ දම් රැජින පොලිසියට ගෙන්නලා. ඒක ඇතුලෙ පාට තොරන් ගලවන්න කියල.

තමන්ගේ නිරුවත විකුණුව කියලා එක්දරු මවක් පොලිසියෙන් අල්ලලා. රක්ෂිත බන්ධනාගාරගත කරලා.

රට ඉස්සරහට යනවා වගේ දැනෙනවා නේද ?


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image