"දශකයක් තීන්දු කළ වසරක එක්තරා මාසයක සාමාන්‍ය දවසක විය හැකිව තිබූ සිද්ධියක රංගය"



සම්මානිත නාට්‍යවේදී රාජිත දිසානායකගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය වන "2019 ජූලි මාසේ දවසක්" අගෝස්තු 7 වැනිදා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගත කිරීමට නියමිත ය.

ඒ එදින රාත්‍රී 7ට ය.

ජයනි සේනානායක, නලින් ලුසේනා, අනුරාධ මල්ලවආරච්චි, සම්පත් ජයවීර, ප්‍රසාදිනී අතපත්තු, සුලෝචනා වීරසිංහ, ගිහාන් ද චිකේරා සහ අනුක් ප්‍රනාන්දු මෙම වේදිකා රංගයේ චරිත මවති.

90 දශකයේ මැද භාගයේ මෙරට නාට්‍ය වේදිකාවට පිවිසුණු රාජිත දිසානායක අතින් නිර්මාණය වූ වීරයා මැරිලා, සිහින හොරු අරන්, බකමූණා වීදි බහියි, සිරිවර්ධන පවුල, ආපසු හැරෙන්න බෑ, නැතුව බැරි මිනිහෙක්, හිතල ගත්තු තීරණයක් වැනි වේදිකා නිර්මාණ ප්‍රේක්ෂකාගාරය දිනා ගැනීමට සමත් වූ නිර්මාණ වේ.

295734974 5617388944958348 7243033596926323084 n

 

කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්