ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨය මගින් සංවිධාන කරනු ලබන "විද්‍යෝදය සාහිත්‍ය සම්මාන ප්‍රදානය 2022" එළඹෙන

සැප්තැම්බර් 1 වැනිදා පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ.

 

උලෙළ එදින පස්වරු 3ට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයීය ශ්‍රී සුමංගල ශාලාවේදී පැවැත්වීමට නියමිත ය.

 

මානවශාස්ත්‍ර හා සමාජීයවිද්‍යා පීඨයේ පීඨාධිපති මහාචාර්ය ශිරාන්ත හීන්කෙන්ද, වැඩබලන උපකුලපති ජ්‍යේෂ්ඨ මහාචාර්ය පත්මලාල් මානගේ සහ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල අධ්‍යනාංශයෙහි ජ්‍යේෂ්ඨ මහාචාර්ය ආනන්ද තිස්ස කුමාර ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙවර සම්මාන ප්‍රදානයේ දී,ඉකුත් වසරේ ප්‍රකාශයට පත් කෙරුණු කෘති අතුරින් විශිෂ්ටතම කෘති සඳහා සම්මාන පිරිනැමේ.

ඒ අනුව, මෙවර නිර්දේශිත කෘති මෙසේ ය,

වසරේ විශිෂ්ටතම නවකතාව - අවසන් වටය සඳහා නිර්දේශිත කෘති  

301488388 2274434579364262 8376325332529791778 n

වසරේ විශිෂ්ටතම කෙටිකතා සංග්‍රහය - අවසන් වටය සඳහා නිර්දේශිත කෘති  

301680407 2274430739364646 4962784310814886281 n

වසරේ විශිෂ්ටතම කාව්‍ය සංග්‍රහය - අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

301577622 2274426979365022 2090185672333720190 n

වසරේ විශිෂ්ටතම ශාස්ත්‍රීය කෘතිය -  අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

301355495 2274424679365252 201328959168913526 n

වසරේ විශිෂ්ටතම තීරු ලිපි සංග්‍රහය - අවසන් වටය සඳහා නිර්දේශිත කෘති

301225983 2274414926032894 5833688574126655050 n

වසරේ විශිෂ්ටතම ගේය පද සංග්‍රහය අවසන් වටය සඳහා නිර්දේශිත කෘති  

301499595 2274405576033829 7956354631524525195 n

 


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  

The LEADER Whatsapp Group එකට එකතුවෙන්න.

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්