අසංක සායක්කාර ගේ නවතම වේදිකා නාට්‍ය නිර්මාණය ''අයියා මළෝ'' සැප්තැම්බර් 03 වැනිදා මරදානේ එල්ෆින්ස්ටන් රඟහලේදී වේදිකා ගත කිරීමට නියමිත

ය.

ඒ, සවස 3.30 සහ 7 යන දර්ශන වාර ලෙසිනි.



''අයියා මළෝ'' වේදිකා ගත කෙරෙන දින සහ ස්ථාන මෙසේ ය,

සැප්තැම්බර් 29 කුරුණෑගල
ඔක්තෝබර් 01 බේකරිය (මහල්වරාව)
ඔක්තෝබර් 07 මහනුවර
ඔක්තෝබර් 08 මී මුරේ
ඔක්තෝබර් 09 උඩුදුම්බර

301633367 2171909102986831 7608152352069366031 n


කාටත් කලින් අභ්‍යන්තර දේශපාලන පුවත් බලන්න,  
The LEADER Whatsapp Group එකට එකතුවෙන්න. 

Screenshot 2022 06 23 at 11.50.54 AM

 

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්