'ද ටැලන්ට් ටුවෙන්ටි ෆෝ 'නමින් විශේෂ කලා ප්‍රදර්ශනයක් කොළඹ ලයනල් වෙන්ට් කලාගාරයේදී අද (30) පස්වරුවේ ආරම්භවේ.
අද සිට ජුනි 01 වනදා දක්වා පැවැත්වෙන එම කලා ප්‍රදර්ශනයේ විශේෂත්වය පිළිබද එය සංවිධානය කරන ඉරංගා වෙදගේ මෙලෙස අදහස් පළ කළාය.
ඉරංගා වෙදගේ විසින් රචනා කළ සහ ඇය විසින් තනු නිර්මාණය කරන ලද ගීතයක් එළි දැක්වීම ද එහිදී සිදුකිරීමට නියමිතය.
