වාසනාව ඔබ කොහේ සිටියත් ඔබව සොයාගෙන එයි.


මේ කියන්න යන කතාවත් ඒ වගේයි.

ඇය වයසින් 15 හැවිරදි දැරියක්.

මේ වනවිට ඇය මුළු ලෝකයම හඳුනන දැරියක් බවට පත්ව හමාරයි.

ඉන්දියාවේ බන්ද්‍රා වෙරළාසන්නයේ ජීවත් වුන ඇයට වාසනාව උදාවෙන්නේ හරි අපූරු විදිහකට.



ඇය 11 වැනි වියේ පසුවන විට ඇය සිටින ප්‍රදේශයට ලෝ ප්‍රසිද්ධ රොබට් හොග්මාන් පැමිනෙන්නෙ රූගත කිරීමකට.

ඔහුට එහිදීයි මේ කටකාර රුවැත්තියක වූ මලීෂා කර්වා හමුවන්නේ.

mk 1
තරමක කටකාර සහ චතුර ලෙස ඉංග්‍රීසි බස හසුරවන මේ දුප්පත් ආකර්ෂණීය කුඩා දැරියගේ නැටුම් ගැයුම් ගැන පැහැදෙන රොබට් ඇයගේ අනාගතය දිදුලවා ගන්නට මාවතක් දිග හැර දෙන්නට සමත් වෙනවා.

ඔහු ඇයට තමන්ගේ දක්ෂකම් පෙන්නනට සහ අරමුදල් එක් රැස්කරගත හැකි සමාජ ජාලා පිටුවක් සකසා දී රොබර්ට් තම මව් රටට පිටව යනවා.

ඇයගේ නැටුම් ගැයුම්වලට වශී වෙන රසිකයින් ඇයගේ සමාජ ජාලා පිටුව හරහා එකතු වෙද්දී පරිත්‍යාගශීලීන්ද ඇයට ඉතාමත් ඉහල සහයෝගයක් ලබා දෙනවා.

Cover october 20 maleesha withoutscar 791x1024 1

ඇයගේ තිබෙන ඒ අමුතු ආකර්ශනීය පෙනුමට වශී වන ලෝ ජනප්‍රිය සන්නාම ඇය වටා එකතු වෙද්දී ඇය ජනප්‍රියතම සන්නාම ළමා නිරූපිකාවක් බවටද පත් වෙනවා.

මේ වනවිට ඉතාමත් ජනප්‍රිය සන්නාමයන් නියෝජනය කරන ළමා නිරූපිකාවක් වී හමාරයි.

image.khaleejtimes

MK h
(carbonnews.lk)


JW


worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්