ප්‍රවීණ සාහිත්‍යවේදී මංජුල වෙඩිවර්ධනගේ මුන්නක්කරේ සංසාරේ කෘතිය පිළිබඳ සංවාදාත්මක කතිකාවක් එළඹෙන සැප්තැම්බර් 22 වැනිදා රාත්‍රී 8ට සූම් යෙදුම ඔස්සේ පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ.

එදින මූලික අදහස් දැක්වීම සාහිත්‍ය විචාරක විදර්ශන කන්නන්ගර විසිනි.

පොතක් එක්ක කතා බහක් සාහිත්‍ය සංවාද මාලාවේ පළමුවැන්න ලෙස මෙම වැඩසටහන සාහිත්‍ය කලා සංගමය (LitArt Forum) විසින් සංවිධානය කරනු ලබයි.

377582607 323426120213883 3614350144341381804 n


JW

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image