93 වැනි වරට සංවිධානය කෙරෙන ඇකඩමි නොහොත් ඔස්කාර් සම්මාන උළෙලේ සම්මාන උදෙසා නිර්දේශ නාමයන් ඊයේ (15) දින එළිදැක්වීය.
 
 
කාන්තාවන් 70 දෙනකු නිර්දේශ 76ක් ලබා තිබීම මෙවර උළෙලේ විශේෂත්වයක් වන අතර "Promising Young Woman" සිනමාපටය වෙනුවෙන් එමරල්ඩ් ෆෙනෙල් සහ "Nomadland" සිනමාපටය වෙනුවෙන් ක්ලෝයි සාඕ හොඳම අධ්‍යක්ෂණය උදෙසා නිර්දේශ ලබමින් ඒ අතරට එක් වී ඇත.
 
හොඳම සිනමාපටය උදෙසා පිරිනැමෙන සම්මානයට සිනමාපට 8ක් නිර්දේශ වී තිබේ. එම සිනමා නිර්මාණ නම්, The Father, Judas and the Black Messiah, Mank, Minari, Nomadland, Promising Young Woman, Sound of Metal සහ The Trial of the Chicago 7 වේ.
 
ජනප්‍රිය තරු යුවලක් වන නික් ජොනාස් සහ ප්‍රියංකා චොප්රා ලන්ඩනයේ සිට නිර්දේශ ප්‍රකාශයට පත් කළ හ. 
 

Oscar 2021sd

Oscar 2021sds

 
 
කොවිඩ්-19 වසංගතය හේතුවෙන් කල් ගිය ඔස්කාර් සම්මාන උළෙල අප්‍රේල් මස 25 වැනිදා ABC නාලිකාව ඔස්සේ විකාශය කිරීමට නියමිත ය. 
 
2021 ඔස්කාර් නිර්දේශ මෙසේ ය,
 
 
හොඳම සිනමාපටය 
 
"The Father"
"Judas and the Black Messiah"
"Mank"
"Minari"
"Nomadland"
"Promising Young Woman"
"Sound of Metal"
"The Trial of the Chicago 7″
 
 
 
හොඳම රංගන ශිල්පියා 
 
Riz Ahmed, "Sound of Metal"
Chadwick Boseman, "Ma Rainey's Black Bottom"
Anthony Hopkins, "The Father"
Gary Oldman, "Mank"
Steven Yeun, "Minari"
 
 
 
හොඳම රංගන ශිල්පිනිය 
 
Viola Davis, "Ma Rainey's Black Bottom"
Andra Day, "The United States vs. Billie Holiday"
Vanessa Kirby, "Pieces of a Woman"
Frances McDormand, "Nomadland"
Carey Mulligan, "Promising Young Woman"
 
 
හොඳම අධ්‍යක්ෂණය 
 
Thomas Vinterberg, "Another Round"
David Fincher, "Mank"
Lee Isaac Chung, "Minari"
Chloe Zhao, "Nomadland"
Emerald Fennell, "Promising Young Woman"
 
 
හොඳම කැමරා අධ්‍යක්ෂණය 
 
Sean Bobbitt, "Judas and the Black Messiah"
Erik Messerschmidt, "Mank"
Dariusz Wolski, "News of the World"
Joshua James Richards, "Nomadland"
Phedon Papamichael , "The Trial of the Chicago 7"
 
 
 
හොඳම සහාය රංගන ශිල්පියා 
 
Sacha Baron Cohen, "The Trial of the Chicago 7"
Daniel Kaluuya, "Judas and the Black Messiah"
Leslie Odom Jr., "One Night in Miami"
Paul Raci, "Sound of Metal"
Lakeith Stanfield, "Judas and the Black Messiah"
 
 
 
හොඳම සහාය රංගන ශිල්පිනිය 
 
Maria Bakalova, "Borat Subsequent Moviefilm"
Glenn Close, "Hillbilly Elegy"
Olivia Colman, "The Father"
Amanda Seyfried, "Mank"
Youn Yuh-jung, "Minari"
 
 
හොඳම විදෙස් භාෂිත වෘතාන්ත සිනමාපටය 
 
"Another Round" - Denmark
"Better Days" - Hong Kong
"Collective" - Romania
"The Man Who Sold His Skin" - Tunisia
Qu Vadis, Aida? - Bosnia and Herzegovina
 
 
 
හොඳම වාර්තා කෙටි සිනමාපටය 
 
"Colette"
"A Concerto Is a Conversation"
"Do Not Split"
"Hunger Ward"
"A Love Song For Latasha"
 
 
 
හොඳම වාර්තා වෘතාන්ත සිනමාපටය 
"Collective"
"Crip Camp"
"The Mole Agent"
"My Octopus Teacher"
"Time"
හොඳම ගීතය 
 
"Fight For You" from "Judas and the Black Messiah"
"Hear My Voice" from "The Trial of the Chicago 7"
"Husavik" from "Eurovision Song Contest: The Story of Fire Saga"
"lo Sì (Seen)" from "The Life Ahead (La Vita Davanti a Se)"
"Speak Now" from "One Night in Miami..."
 
 
 
හොඳම ත්‍රිමාණ චිත්‍රපටය 
 
"Onward"
"Over the Moon"
"A Shaun the Sheep Movie: Farmageddon"
"Soul"
"Wolfwalkers"
 
 
 
හොඳම අනුවර්තිත තිර පිටපත 
 
"Borat Subsequent MovieFilm"
"The Father"
"Nomadland"
"One Night in Miami"
"The White Tiger"
 
 
 
හොඳම මුල් තිර පිටපත 
 
"Judas and the Black Messiah"
"Minari"
"Promising Young Woman"
"Sound of Metal"
"The Trial of the Chicago 7"
 
 
හොඳම නිෂ්පාදන සැලසුම්කරණය 
 
"The Father"
"Ma Rainey's Black Bottom"
"Mank"
"News of the World"
"Tenet"
 
 
 
හොඳම ඇඳුම් නිර්මාණය 
 
"Emma"
"Ma Rainey's Blackbottom"
"Mank"
"Mulan"
"Pinocchio"
 
 
හොඳම ශබ්ද සැලසුම්කරණය 
 
"Greyhound"
"Mank"
"News of the World"
"Soul"
"Sound of Metal"
 
 
 
හොඳම ත්‍රිමාණ කෙටි චිත්‍රපටය 
 
"Burrow"
"Genius Loci"
"If Anything Happens I Love You"
"Opera"
"Yes-People"
 
 
 
හොඳම සංගීතය අධ්‍යක්ෂණය 
 
"Da 5 Bloods"
"Mank"
"Minari"
"News of the World"
"Soul"
 
 
හොඳම දෘශ්‍ය ප්‍රයෝග 
 
"Love and Monsters"
"The Midnight Sky"
"Mulan"
"The One and Only Ivan"
"Tenet"
 
 
හොඳම සංස්කරණය 
 
"The Father"
"Nomadland"
"Promising Young Woman"
"Sound of Metal"
"The Trial of the Chicago 7"
 
 
 
හොඳම අංගරචනය 
 
"Emma"
"Hillbilly Elegy"
"Ma Rainey's Black Bottom"
"Mank"
"Pinocchio"
 
(අවාරා)
 

 

 

 

 


 

 

 
 

 

අද පවතින පසුගාමී ලාංකේය සමාජය ජාතික චින්තකයන්ගේ වැඩක්! - විශේෂඥ වෛද්‍ය අජිත් අමරසිංහ

තරුණ තරුණියන් මේ ක්‍රමය වෙනස් කරන්න තීන්දුව ගත්ත දවසට මගේ පුතාත් මේ සටනට එයි - CBK

worky

worky 3

Follow Us

Image
Image
Image
Image
Image
Image

නවතම පුවත්