ලිංගික සංක්‍රාන්තිය ශාරිරිකව මෙන්ම ආත්මීය වේදනාවක් වු අතිශය මානුෂිය අවශ්‍යතාවයකි.

ඒ වේදනාබර තුවාලය යම් තරමකට හෝ සුව කරන්නට සප්ත ස්වරය දිව්‍ය ඖෂධයකි. ආත්ම සහනයකි.

ජිවිතයේ එදා මෙදා තුරු මුහුණු දුන් මතක පද මෙවර ගැමුණු වන්නිනායක සමග එකිනෙක ලෙහා දමන්නේ භූමි හරේන්ද්‍රන් ය.
 


Follow Us

Image
Image
Image
Image
Image
Image