BREAKING
Top Ad
පුවත්

ඉන්ධන රැගෙන ආ නැවක් ගෙවීම් අර්බුදයක් නිසා දවස් 5ක් රස්තියාදුවේ

T

The Leader

July 9, 2021 • 10:17 AM

ඉන්ධන රැගෙන ආ නැවක් ගෙවීම් අර්බුදයක් නිසා දවස් 5ක් රස්තියාදුවේ   

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • මෙරටට ඉන්ධන රැගෙන ආ නෞකාවක් එම ඉන්දන තොග වෙනුවෙන් ගෙවීම් පිලිබඳ ගැටළුවක් මතුවීම නිසා දින කිහිපයක් තිස්සේ කොළඹ වරායේ නැම්ගුරම් ලාගෙන සිටින බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ
  •   එම නෞකාවෙන් ගෙන ආ ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවියයුතු විය.
  •   ඉහත ආරංචිමාර්ග වලට අනුව, ජුලි 05 දා මෙරටට පැමිණි එම ඉන්දන නෞකාවට ගෙවීම් පිලිබඳ තහවුරුවක් ලැබී ඇත්තේ අද (09) පස්වරුවේ දී ය.
  •   ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය කාලයේ ආනයනය කර ඇති ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙවියයුතු අතර එම ගෙවීම් සිදුකිරීමට අදාල දිනවකවානු අසන්න වෙමින් තිබේ.
අකුරු ප්‍රමාණය (Font Size):
අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.
 
එම නෞකාවෙන් ගෙන ආ ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 45ක මුදලක් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් ගෙවියයුතු විය.
 
ඉහත ආරංචිමාර්ග වලට අනුව, ජුලි 05 දා මෙරටට පැමිණි එම ඉන්දන නෞකාවට ගෙවීම් පිලිබඳ තහවුරුවක් ලැබී ඇත්තේ අද (09) පස්වරුවේ දී ය.
 
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව විසින් පසුගිය කාලයේ ආනයනය කර ඇති ඉන්දන වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියනයකට වැඩි මුදලක් ගෙවියයුතු අතර එම ගෙවීම් සිදුකිරීමට අදාල දිනවකවානු අසන්න වෙමින් තිබේ.
 
එම තත්ත්වය තුල ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මේදිනවල විදෙස් සංචිත සොයාගැනීමේ අර්බුදයකට මුහුණ දී සිටියි.
 
අදට උවමනා ඉන්ධන ටික මිලට ගැනීමටවත් විදේශ විනිමය නැතැයි බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල පසුගිය ජුනි 15 දා පැවති මාධ්‍ය හමුවකදී පැවසිය.
 
 අද ගන්නා ඉන්ධන සඳහා මුදල් ගෙවන්නේ තවත් මාස 06 කින් හෝ 09කින් යැයිද ඔහු සඳහන් කළේය.
 
 
 
 
##########
THE LEADER TV 
 
 
අයියලා මල්ලිලා පුත්තු ඇමතිකම් බෙදා ගනී !
 
 
ගෝඨා නමට විතරයි: අනාගත ජනාධිපති අපේක්ෂක වැඩ බාර ගනී! 
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...