BREAKING
Top Ad
පුවත්

කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක් චීන සමාගමට

T

The Leader

August 3, 2021 • 2:02 AM

කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක් චීන සමාගමට

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • කොළඹ දකුණු වරායේ පාලනය හිමි චීන සමාගම ඉදිරිපත් කරන ලද ස්වෙච්ඡා යෝජනාවක් අනුව කොළඹ වරායේ හෙක්ටයාර 5.3ක භූමියක් එම සමාගමට
  •   වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ චීන සමාගමේ එම යෝජනාව ඇගැයීමට සාකච්ඡාව සම්මුති කමිටුවක් පත්කිරීමටය.
  •   කොළඹ දකුණු වරාය කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම යනුවෙන් හඳුන්වන අතර එහි සියයට 85ක කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග් සමාගමටය.
  • ඔවුහු ඉදිකර පවත්වාගෙන ගොස් බාරදීමේ පදනම යටතේ වසර 35ක කාලයකට එහි අයිතිය දරති.■     (ඉඳුවර බණ්ඩාර - anidda.lk)     THE LEADER TV    කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
අකුරු ප්‍රමාණය (Font Size):

ලබාදීමට ජුලි 26 වැනිදා පැවති කැබිනට් මණ්ඩලයේදී අනුමැතිය හිමිවී ඇත.

 
වරාය හා නාවික කටයුතු ඇමති රෝහිත අබේගුණවර්ධන මෙම කැබිනට් යෝජනාව ඉදිරිපත් කර ඇති අතර ඒ අනුව කැබිනට් මණ්ඩලය තීරණය කර ඇත්තේ චීන සමාගමේ එම යෝජනාව ඇගැයීමට සාකච්ඡාව සම්මුති කමිටුවක් පත්කිරීමටය.
 
කොළඹ දකුණු වරාය කළම්බු ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල් සමාගම යනුවෙන් හඳුන්වන අතර එහි සියයට 85ක කොටස් අයිතිය ඇත්තේ චයිනා මර්චන්ට් පෝර්ට් හෝල්ඩිංග් සමාගමටය. ඔවුහු ඉදිකර පවත්වාගෙන ගොස් බාරදීමේ පදනම යටතේ වසර 35ක කාලයකට එහි අයිතිය දරති.■
 
 
(ඉඳුවර බණ්ඩාර - anidda.lk)
 
 

THE LEADER TV 
 
කොතලාවල පණතින් ආණ්ඩුව පුපුරයිද ?
 
 
දිල්රුක්ෂි ඩයස්ගේ තවත් 'හඬපටක්' එලියට !
 
 
The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...