BREAKING
Top Ad
පුවත්

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි 8 වැනි දා සිට!

T

The Leader

August 4, 2020 • 8:25 AM

විදෙස්ගත ලාංකිකයින් ගෙන්වීම යළි 8 වැනි දා සිට!

ලිපියට සවන් දෙන්න

පැහැදිලි සිංහල හඬ කියවනය (Natural Audio)

  • හෙට (අගෝස්තු 05) දිනයේ පැවැත්වීමට නියමිත මහ මැතිවරණය හේතුවෙන් විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් දිවයිනට ගෙන්වා ගැනීම
  • ඒ අනුව, ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ද ඔහු පැවසුවේ ය.
  • ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.
  • මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් කියා සිටියේය.
අකුරු ප්‍රමාණය (Font Size):

දින කිහිපයකට අත්හිටුවා ඇති නමුත්, එම කටයුතු ලබන 8 වැනි දා සිට යළි ආරම්භ කරන බව ජනාධිපති අතිරේක ලේකම් විදේශ සබඳතා අද්මිරා ල් ජයනාත් කොළඹගේ පැවසිය.

ඒ අනුව, ලබන 8 වැනි දා ඩුබායිහි රැඳී සිටින ශ්‍රී ලාංකිකයින් 660 කට අධික පිරිසක් මෙරටට පැමිණෙන බව ද ඔහු පැවසුවේ ය.

ඉන් පසු මාලදිවයින, ඕස්ට්‍රේලියාව, කටාර්, ඕමාන්, බහරේන්, මැලේසියාව, සිංගප්පුරුව, ඉන්දියාව ඇතුළු රටවල්වල රැඳී සිටින ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීමට නියමිතය.

මහ මැතිවරණ රාජකාරි සඳහා ආරක්ෂක අංශ සාමාජිකයින් සහ සෞඛ්‍ය නිලධාරීන් අනියුක්ත වීමත් සමග විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට ඇතුළු කර ගැනීමේදී ඇතිවිය හැකි බාධා හේතුවෙන්, මෙම තීරණය ගත් බව ද අද්මිරාල් ජයනාත් කොළඹගේ වැඩිදුරටත් කියා සිටියේය.

The Leader • WhatsApp නිල සේවාව

අපගේ නිල WhatsApp සමූහයට එක්වන්න

නවතම සහ උණුසුම් පුවත්, විශේෂ විමර්ශන වාර්තා ක්ෂණිකව ඔබගේ දුරකථනයටම ලබාගැනීමට The Leader WhatsApp සමූහය හා අදම එක්වන්න.

T
Author

The Leader

Journalist at The Leader

The Leader • අප ගැන

Theleader.lk යනු ශ්‍රී ලංකාව තුළ සහ ජාත්‍යන්තර ඩයස්පෝරාව අතර ක්‍රියාත්මක වන ප්‍රවෘත්ති සහ කාලීන විශේෂාංග පළ වන ප්‍රමුඛතම වෙබ් පුවත් පර්යන්තයකි. නවතම සහ කාලීන පුවත් මෙන්ම දේශපාලන තොරතුරු සිය පාඨකයන් හට දිනපතා ඉදිරිපත් කරනු ලබයි.

තව කියවන්න (Read More)→

Discussion (0)

Join the Conversation

Register as a reader to share your comments, react to analysis, and join discussions on The Leader stories.

Loading discussion...